ඇයි මේ තොප්පිය දාගෙනඇයි උඹ වගේ thread hijack කරන උනුත් ඉන්නෙ![]()
Maath bump danava hebei.කිරියේ වැඩියෙන්ම කට්ටිය ඉන්න වෙලාවක thread එක දාන්න
රෑ 12.30 - උදේ 6.30 වගේ වෙනකම් හුගක් online නැහැ
ඉරිදටයි, නිවාඩු දවස් වලයි ඔය සෙතේම තමයි
අනිත් එක thread කීපයක් active වෙලාවකත් අලුතින් දාන්න එපා
එතකොට උබ දාන එක නිකන්ම යට යනවා
ඔය මං thread දාන විදිය කිව්වේ
BUMP කරන්න කට්ටිය ඉන්නේ ඕන තරම්
@NRTG @kinkon @UKKU PUTHA @Arumbaya De Almeida @Walter White @Stimulus mind @Solo Rider
@hodakolla (RIP)
Thanks for your great service bumper squad
ඉස්සර තරම් එක එක field ගැන දන්න අය නැතුව ඇති
හැබැයි IT, electronics, construction, business, education related වලට හුගක් අය උදව් කරනවා
වෙන forum එකක් ගැන thread දැම්මේ මම නේ.. ඉතින් ඒක මගේ තොප්පිය.. දැන් thread hijack කරන්නේ එකෙක් විතරක් නෙවෙයිනෙ.. ඉතින් Thread hijack කරනවා කිව්වම රිදුනේ ඇයිඇයි මේ තොප්පිය දාගෙන![]()
ඇයි මේ තොප්පිය දාගෙනඇයි උඹ වගේ thread hijack කරන උනුත් ඉන්නෙ![]()
මොනවා ද මේ Hijack කියන්නේ නිකං Bus Jack වගේ එකක් වෙන්න ඇතිවෙන forum එකක් ගැන thread දැම්මේ මම නේ.. ඉතින් ඒක මගේ තොප්පිය.. දැන් thread hijack කරන්නේ එකෙක් විතරක් නෙවෙයිනෙ.. ඉතින් Thread hijack කරනවා කිව්වම රිදුනේ ඇයි![]()
ඒක හොඳයි බන්@siri_ayya @Walter White මෙවැනි කාලකන්නි බත් බැලයෝ මේ අඩවිය දිනෙන් දින විනාශ කරනවා, දැන් මේකට පැවැත්මක් නැහැ.මාත් මුහුණු පොතට එක්කහු උනා. මුහුණු පොතට ගොඩක් අය විරුද්ද උනාට ඉගෙන ගන්න උදව් ගන්න ඕනේ තරම් කරුණාවන්ත මිනිස්සු ඉන්නවා. මේ අඩවිය තව නොබෝ දිනකින් රස්තියාදු කාරයන්ගේ තිප්පොළක් වෙයි.

. උබෙ ගොබ්බ අදහස් වලට රැවටෙන්න තරම් නූගත් කට්ටිය බුකියෙ ඉන්නව. උන් උබ දෙයියන්ගෙ පැණිවිඩකාරයෙක් කියල ලේසියෙන්ම පිලිගනියි. උබට ටික දවසකින්ම උන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න පුලුවන් වෙයි. (puka palaganna kattiya one tharam ei)ධර්මය ඔබට මඟ වේවා@siri_ayya @Walter White මෙවැනි කාලකන්නි බත් බැලයෝ මේ අඩවිය දිනෙන් දින විනාශ කරනවා, දැන් මේකට පැවැත්මක් නැහැ.මාත් මුහුණු පොතට එක්කහු උනා. මුහුණු පොතට ගොඩක් අය විරුද්ද උනාට ඉගෙන ගන්න උදව් ගන්න ඕනේ තරම් කරුණාවන්ත මිනිස්සු ඉන්නවා. මේ අඩවිය තව නොබෝ දිනකින් රස්තියාදු කාරයන්ගේ තිප්පොළක් වෙයි.
BUMP දානවට ස්තුති කරලා තියනවා දැක්කමයි ......කිරියේ වැඩියෙන්ම කට්ටිය ඉන්න වෙලාවක thread එක දාන්න
රෑ 12.30 - උදේ 6.30 වගේ වෙනකම් හුගක් online නැහැ
ඉරිදටයි, නිවාඩු දවස් වලයි ඔය සෙතේම තමයි
අනිත් එක thread කීපයක් active වෙලාවකත් අලුතින් දාන්න එපා
එතකොට උබ දාන එක නිකන්ම යට යනවා
ඔය මං thread දාන විදිය කිව්වේ
BUMP කරන්න කට්ටිය ඉන්නේ ඕන තරම්
@NRTG @kinkon @UKKU PUTHA @Arumbaya De Almeida @Walter White @Stimulus mind @Solo Rider
@hodakolla (RIP)
Thanks for your great service bumper squad
ඉස්සර තරම් එක එක field ගැන දන්න අය නැතුව ඇති
හැබැයි IT, electronics, construction, business, education related වලට හුගක් අය උදව් කරනවා

koi @TCB Rox @Rankiraකිරියේ වැඩියෙන්ම කට්ටිය ඉන්න වෙලාවක thread එක දාන්න