එලකිරියට මොකෝ උනේ ?

Dexter011

Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    කිරියේ වැඩියෙන්ම කට්ටිය ඉන්න වෙලාවක thread එක දාන්න
    රෑ 12.30 - උදේ 6.30 වගේ වෙනකම් හුගක් online නැහැ
    ඉරිදටයි, නිවාඩු දවස් වලයි ඔය සෙතේම තමයි

    අනිත් එක thread කීපයක් active වෙලාවකත් අලුතින් දාන්න එපා
    එතකොට උබ දාන එක නිකන්ම යට යනවා
    ඔය මං thread දාන විදිය කිව්වේ

    BUMP කරන්න කට්ටිය ඉන්නේ ඕන තරම්
    @NRTG @kinkon @UKKU PUTHA @Arumbaya De Almeida @Walter White @Stimulus mind @Solo Rider
    @hodakolla (RIP)
    Thanks for your great service bumper squad :giggle:

    ඉස්සර තරම් එක එක field ගැන දන්න අය නැතුව ඇති
    හැබැයි IT, electronics, construction, business, education related වලට හුගක් අය උදව් කරනවා
    Maath bump danava hebei. 🙂
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඇයි මේ තොප්පිය දාගෙන 🤣🤣🤣🖕🧢🧢🧢
    වෙන forum එකක් ගැන thread දැම්මේ මම නේ.. ඉතින් ඒක මගේ තොප්පිය.. දැන් thread hijack කරන්නේ එකෙක් විතරක් නෙවෙයිනෙ.. ඉතින් Thread hijack කරනවා කිව්වම රිදුනේ ඇයි 🤭
     
    • Like
    Reactions: Amathi Putha

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,775
    113
    මාලඹේ
    ඇයි උඹ වගේ thread hijack කරන උනුත් ඉන්නෙ 🤭
    ඇයි මේ තොප්පිය දාගෙන 🤣🤣🤣🖕🧢🧢🧢
    වෙන forum එකක් ගැන thread දැම්මේ මම නේ.. ඉතින් ඒක මගේ තොප්පිය.. දැන් thread hijack කරන්නේ එකෙක් විතරක් නෙවෙයිනෙ.. ඉතින් Thread hijack කරනවා කිව්වම රිදුනේ ඇයි 🤭
    මොනවා ද මේ Hijack කියන්නේ නිකං Bus Jack වගේ එකක් වෙන්න ඇති🤣🤣
     
    • Like
    Reactions: Amathi Putha

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    @siri_ayya @Walter White මෙවැනි කාලකන්නි බත් බැලයෝ මේ අඩවිය දිනෙන් දින විනාශ කරනවා, දැන් මේකට පැවැත්මක් නැහැ.මාත් මුහුණු පොතට එක්කහු උනා. මුහුණු පොතට ගොඩක් අය විරුද්ද උනාට ඉගෙන ගන්න උදව් ගන්න ඕනේ තරම් කරුණාවන්ත මිනිස්සු ඉන්නවා. මේ අඩවිය තව නොබෝ දිනකින් රස්තියාදු කාරයන්ගේ තිප්පොළක් වෙයි.
    ඒක හොඳයි බන් :yes::yes:. උබෙ ගොබ්බ අදහස් වලට රැවටෙන්න තරම් නූගත් කට්ටිය බුකියෙ ඉන්නව. උන් උබ දෙයියන්ගෙ පැණිවිඩකාරයෙක් කියල ලේසියෙන්ම පිලිගනියි. උබට ටික දවසකින්ම උන්ගෙන් අයුතු ප්‍රයෝජන ගන්න පුලුවන් වෙයි. (puka palaganna kattiya one tharam ei)
    සයිඩ් එකෙන් කල්ට් එහෙකුත් හදා ගනින් බන්, kesel gedi කෙලින් කරන්න පුලුවන් වගේ හරුපයක් කියල.
    ගුඩ් ලක්, හැබැයි උබ පිස්සු හොරෙක් කියල එලියට ආපු දවසක උන් උබ හම ගහල පිහාටු අලවයි.

    මයිත්‍රී වේවා!
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    @siri_ayya @Walter White මෙවැනි කාලකන්නි බත් බැලයෝ මේ අඩවිය දිනෙන් දින විනාශ කරනවා, දැන් මේකට පැවැත්මක් නැහැ.මාත් මුහුණු පොතට එක්කහු උනා. මුහුණු පොතට ගොඩක් අය විරුද්ද උනාට ඉගෙන ගන්න උදව් ගන්න ඕනේ තරම් කරුණාවන්ත මිනිස්සු ඉන්නවා. මේ අඩවිය තව නොබෝ දිනකින් රස්තියාදු කාරයන්ගේ තිප්පොළක් වෙයි.
    ධර්මය ඔබ‍ට මඟ වේවා 🤭
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    කිරියේ වැඩියෙන්ම කට්ටිය ඉන්න වෙලාවක thread එක දාන්න
    රෑ 12.30 - උදේ 6.30 වගේ වෙනකම් හුගක් online නැහැ
    ඉරිදටයි, නිවාඩු දවස් වලයි ඔය සෙතේම තමයි

    අනිත් එක thread කීපයක් active වෙලාවකත් අලුතින් දාන්න එපා
    එතකොට උබ දාන එක නිකන්ම යට යනවා
    ඔය මං thread දාන විදිය කිව්වේ

    BUMP කරන්න කට්ටිය ඉන්නේ ඕන තරම්
    @NRTG @kinkon @UKKU PUTHA @Arumbaya De Almeida @Walter White @Stimulus mind @Solo Rider
    @hodakolla (RIP)
    Thanks for your great service bumper squad :giggle:

    ඉස්සර තරම් එක එක field ගැන දන්න අය නැතුව ඇති
    හැබැයි IT, electronics, construction, business, education related වලට හුගක් අය උදව් කරනවා
    BUMP දානවට ස්තුති කරලා තියනවා දැක්කමයි ...... 🥲 🥲 👍
    Thanks Bro........ :love:🙏
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කිරියේ වැඩියෙන්ම කට්ටිය ඉන්න වෙලාවක thread එක දාන්න
    රෑ 12.30 - උදේ 6.30 වගේ වෙනකම් හුගක් online නැහැ
    ඉරිදටයි, නිවාඩු දවස් වලයි ඔය සෙතේම තමයි

    අනිත් එක thread කීපයක් active වෙලාවකත් අලුතින් දාන්න එපා
    එතකොට උබ දාන එක නිකන්ම යට යනවා
    ඔය මං thread දාන විදිය කිව්වේ

    BUMP කරන්න කට්ටිය ඉන්නේ ඕන තරම්
    @NRTG @kinkon @UKKU PUTHA @Arumbaya De Almeida @Walter White @Stimulus mind @Solo Rider
    @hodakolla (RIP)
    Thanks for your great service bumper squad :giggle:

    ඉස්සර තරම් එක එක field ගැන දන්න අය නැතුව ඇති
    හැබැයි IT, electronics, construction, business, education related වලට හුගක් අය උදව් කරනවා
    koi @TCB Rox @Rankira