එලකිරියට යෝජනාවක්!

shenic88

Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    most popular comments/reply උඩට එන system එකක් තිබ්බොත් නරකද?
    සමහර threads වල users ලා ගොඩක් වැදගත් comments දානවා. ඒවා දකින්නේ ඒ පිටුවට යන කෙනා විතරනේ?
    දැන් stack overflow බලන්න. ගොඩක්ම ratings තියන post එක තමයි උඩටම තියන පලවෙනි answer එක.
    ඒ වගේ ගොඩක් අය react කරන, rate කරන වගේ replies උඩට ඇවිල්ලා most popular ඒවා පලවෙනි පිටුවේ නතර වෙන්න දැම්මොත්?
    නැත්තන් හොඳම දේ අපිට ඒ replies ඒ විදිහට sort කරලා බලන්න තිබ්බොත්?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    most popular comments/reply උඩට එන system එකක් තිබ්බොත් නරකද?
    සමහර threads වල users ලා ගොඩක් වැදගත් comments දානවා. ඒවා දකින්නේ ඒ පිටුවට යන කෙනා විතරනේ?
    දැන් stack overflow බලන්න. ගොඩක්ම ratings තියන post එක තමයි උඩටම තියන පලවෙනි answer එක.
    ඒ වගේ ගොඩක් අය react කරන, rate කරන වගේ replies උඩට ඇවිල්ලා most popular ඒවා පලවෙනි පිටුවේ නතර වෙන්න දැම්මොත්?

    හරියන්නෑ

    එතකොට ගොං පෝස්ට් එකකට බැනල ඊට යටින් පෝස්ට් එකක් දැම්මාම ඒකට රේටින් වැඩිවෙලා උඩ එනව, ගොං පෝස්ට් එක යට යනව, බැන්නෙ මොකේටද කියල හොයන්න බැරිවෙනව

    stack overflow එකේ බැණ අඬගැහිලි නෑනෙ මේකෙ වගේ
     
    • Like
    Reactions: mmrizmy

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    හරියන්නෑ

    එතකොට ගොං පෝස්ට් එකකට බැනල ඊට යටින් පෝස්ට් එකක් දැම්මාම ඒකට රේටින් වැඩිවෙලා උඩ එනව, ගොං පෝස්ට් එක යට යනව, බැන්නෙ මොකේටද කියල හොයන්න බැරිවෙනව

    stack overflow එකේ බැණ අඬගැහිලි නෑනෙ මේකෙ වගේ
    sort කරලා බලන්න තිබ්බොත්?
    අවාසි නැතුව නෙවේ. නමුත් මිනිස්සු ප්‍රශ්න අහලා දැම්මම, ඒවාට හොඳ උත්තර තියෙන්නේ සමහරවිට 15 page එකේ. ඒවගේ threads වලට ගොඩක් වටිනවා.
    එහෙනං thread එක දාද්දි feature එකක් තිබ්බා නං?
    උදාහරණයක් විදිහට ප්‍රශ්න අහන thread එකේ කෙනා ඒ check box එක check කලාම most rated replies තමයි ඒ thread එළෙ උඩටම එන්නේ.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,363
    166,753
    113
    එකමත් එක රටක
    questions walata thiyenawa mama hithanne normal threads walata na
    නොර්මල් ඒවත් question විදියට select කරන්න පුලුවන්.

    CaptureVote.JPG
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    නොර්මල් ඒවත් question විදියට select කරන්න පුලුවන්.

    View attachment 101337

    ඔය තියෙන්නේ මම දැක්කේ නෑ බන් ඕක.. Thank you! (y)8-)
    මන් හිතන්නේ දැක්කේ නැති අයට දැන ගන්න මේක හොඳ thread එකක් වෙයි! :D
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    තමන්ම දාපුවා විතරනේ ?
    හැබයි replies ඒ විදහට sort කර ගන්න බෑ නේද? අනුන්ගේ threads වලදී අපිට ඒ විදිහට බලන්න තිබ්බත් එකත් සමහර වෙලාවට ලේසියි.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හරියන්නෑ

    එතකොට ගොං පෝස්ට් එකකට බැනල ඊට යටින් පෝස්ට් එකක් දැම්මාම ඒකට රේටින් වැඩිවෙලා උඩ එනව, ගොං පෝස්ට් එක යට යනව, බැන්නෙ මොකේටද කියල හොයන්න බැරිවෙනව

    stack overflow එකේ බැණ අඬගැහිලි නෑනෙ මේකෙ වගේ
    ආතල් කන proposals
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,647
    113
    හැබයි replies ඒ විදහට sort කර ගන්න බෑ නේද? අනුන්ගේ threads වලදී අපිට ඒ විදිහට බලන්න තිබ්බත් එකත් සමහර වෙලාවට ලේසියි.

    මේ ත්‍රෙඩ් එක question එකක් කරල බලන්න
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සඳ දිය දෙවුන සේ සිනහව පිපුනාම නුබ කොයි තරම් සුවඳද මගෙ හිත ගාව දෑ කුල සිරිත් සිටි සද මඟ අවුරාන හමු වී වැලපෙමුද මෙලෙසින් හැමදාම නෑබුල් පැතුම් අහසට නැඟ රහසේම දිලිසෙන්නේද පුර පස දිලි සඳ ගාව ඒ හඳ ඇයිද දියවක වී ගොළු රෑක දිය වී ගිහින් රැදුනේ තරු ඇස ගාව ලය මත පිපුණු උණුසුම් සුසුමක සුවඳ සෝදා හල හැකිද ගැරහුම් රළ ගාව කඩ ඉම ළඟ ඉදන්වත් නුබ හැමදාම මට අත වනාපන් නලියන නළ සේම ....
     
    • Like
    Reactions: shenic88

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මේ ත්‍රෙඩ් එක question එකක් කරල බලන්න
    පේන විදිහට edit කරන්න ගියාම නං ඒ option එක නෑ වගේ බන්. මොකද දාන කොට එහෙම නෙවේ නේ දැම්මේ ඒ නිසා වෙන්න ඇති. poll එකක් add කරන්න නං පුළුවන්. හිටපන් තව බලන්න ඕන.