most popular comments/reply උඩට එන system එකක් තිබ්බොත් නරකද?
සමහර threads වල users ලා ගොඩක් වැදගත් comments දානවා. ඒවා දකින්නේ ඒ පිටුවට යන කෙනා විතරනේ?
දැන් stack overflow බලන්න. ගොඩක්ම ratings තියන post එක තමයි උඩටම තියන පලවෙනි answer එක.
ඒ වගේ ගොඩක් අය react කරන, rate කරන වගේ replies උඩට ඇවිල්ලා most popular ඒවා පලවෙනි පිටුවේ නතර වෙන්න දැම්මොත්?
නැත්තන් හොඳම දේ අපිට ඒ replies ඒ විදිහට sort කරලා බලන්න තිබ්බොත්?