mods ල active නෑ සයිට් එක ඔහේ දුවනව...
තේරුමක් නැති ගොන් thread කොච්චර දානවද..
එකම account එකෙන්..
බෑන් කරන්න තියා ඒව දිහා බලන්නෙ වත් නැද්ද කොහෙද..
අනේ මන්ද..
Sirawata
mods ල active නෑ සයිට් එක ඔහේ දුවනව...
තේරුමක් නැති ගොන් thread කොච්චර දානවද..
එකම account එකෙන්..
බෑන් කරන්න තියා ඒව දිහා බලන්නෙ වත් නැද්ද කොහෙද..
අනේ මන්ද..
රිප්ලයි වැටෙන්නෙ උඹයි , අර පෙසිමිස්ට් කියන මානසික ලෙඩයි ඒවල ආගිව් කරන නිසානෙ

සෙනාල් පැත්තකින් එලකිරිය කනවා
යූ ටියුබ් හිගන්නො තව පැත්තකින් කනවා
අනුරාද කියන එකා තවත් පැත්තකින් කනවා
තව අවුරුදු 2 - 3 ක් කිරිය තිබ්බොත් ලොකු දෙයක්.

රිප්ලයි වැටෙන්නෙ උඹයි , අර පෙසිමිස්ට් කියන මානසික ලෙඩයි ඒවල ආගිව් කරන නිසානෙ

oya admin lama wenna barida![]()
මේකේ ඇඩ්මින් ගේ කෙරුවාව දන්නවනම් උබල මේකේ පැත්ත පළාතේ එන්නේ නැහැ VPN නැතුව

මේකේ ඇඩ්මින් ගේ කෙරුවාව දන්නවනම් උබල මේකේ පැත්ත පළාතේ එන්නේ නැහැ VPN නැතුව

අනිවා. දැනට අවුරුදු 3-4කට කලින් මේකෙ thread වැටුනා පට පට ගාලා. thread එකක් දාලා විනාඩි 2-3ක් යද්දි ඒක 2nd page එකටත් යනවා. දැන් thread එකක් වැටෙන්නේ විනාඩි 5කට විතර සැරයක්

සෙනාල් පැත්තකින් එලකිරිය කනවා
යූ ටියුබ් හිගන්නො තව පැත්තකින් කනවා
අනුරාද කියන එකා තවත් පැත්තකින් කනවා
තව අවුරුදු 2 - 3 ක් කිරිය තිබ්බොත් ලොකු දෙයක්.