එලකිරියට වෙලා තියෙන වින්නැහිය

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    එලකිරියට වෙලා තියෙන වින්නැහිය

    එලකිරිය දැන් YouTube Channel promote කරන site එකක් ද බන්. එපා වෙනවා .සමහර වෙලාවට ලොග් වෙලා thread 10 ක් බැලුවොත් එකෙන් 9 ක් ම YouTube Channel promote කරන්ඩ දාපුව :angry::angry::angry::angry::angry::angry:


    දැන් ඉතින් පෝලිමට මගෙ REP කපනව YouTube Views හිගන්නෝ ටික:no::no:

     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,146
    113
    පේනවනේ ලංකාවෙ විරැකියාවෙ තරම ඉතින් ;). ඉස්සර හිගාකෑවෙ පේව්මන්ට් එකේ ඉදන් රුපියල දෙක ඉල්ලලා. දැන් හිගාකන්නේ කොම්පිටුරේ ඉස්සරහ ඉදන් විවුස් වලට ලයික් වලට :lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    සෙනාල් පැත්තකින් එලකිරිය කනවා
    යූ ටියුබ් හිගන්නො තව පැත්තකින් කනවා
    අනුරාද කියන එකා තවත් පැත්තකින් කනවා

    තව අවුරුදු 2 - 3 ක් කිරිය තිබ්බොත් ලොකු දෙයක්.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සෙනාල් පැත්තකින් එලකිරිය කනවා
    යූ ටියුබ් හිගන්නො තව පැත්තකින් කනවා
    අනුරාද කියන එකා තවත් පැත්තකින් කනවා

    තව අවුරුදු 2 - 3 ක් කිරිය තිබ්බොත් ලොකු දෙයක්.

    :no:

    උ traffic අදිනවා මේකට..
     

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    සිරාවට බන්. එත් කමක් නෑ වැඩකට ඇති දෙයක් quality content එකක් තියෙනවා නම්.
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    සෙනාල් පැත්තකින් එලකිරිය කනවා
    යූ ටියුබ් හිගන්නො තව පැත්තකින් කනවා
    අනුරාද කියන එකා තවත් පැත්තකින් කනවා

    තව අවුරුදු 2 - 3 ක් කිරිය තිබ්බොත් ලොකු දෙයක්.

    :lol:
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    සිරාවට බන්. එත් කමක් නෑ වැඩකට ඇති දෙයක් quality content එකක් තියෙනවා නම්.

    මොන වැඩකට අැති දේවල්ද බං.හාල් කෑලිවල තන් දෙකයි පුකයි..:lol:
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    :no:

    උ traffic අදිනවා මේකට..

    ඌ දාන ත්‍රෙඩ් වලින් ට්‍රැෆික් කෙසේ වෙතත් මට නම් කිරිය එපා වෙනවා බං.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඌ දාන ත්‍රෙඩ් වලින් ට්‍රැෆික් කෙසේ වෙතත් මට නම් කිරිය එපා වෙනවා බං.

    ඔව් මටත් ඒවා දැක්කම depression වැඩි වෙනවා..
    එත් උගේ ත්‍රෙඩ් වලට ගොඩක් reply වැටෙනවා...
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    ඔව් මටත් ඒවා දැක්කම depression වැඩි වෙනවා..
    එත් උගේ ත්‍රෙඩ් වලට ගොඩක් reply වැටෙනවා...

    රිප්ලයි වැටෙන්නෙ උඹයි , අර පෙසිමිස්ට් කියන මානසික ලෙඩයි ඒවල ආගිව් කරන නිසානෙ
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    රිප්ලයි වැටෙන්නෙ උඹයි , අර පෙසිමිස්ට් කියන මානසික ලෙඩයි ඒවල ආගිව් කරන නිසානෙ

    :lol: ඔව් එත් තව ගොඩක් උන් ඉන්නවා උට උපදෙස් දෙන්න එන,,,
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    mods ල active නෑ සයිට් එක ඔහේ දුවනව...
    තේරුමක් නැති ගොන් thread කොච්චර දානවද..
    එකම account එකෙන්..

    බෑන් කරන්න තියා ඒව දිහා බලන්නෙ වත් නැද්ද කොහෙද..
    අනේ මන්ද..
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ
    mods ල active නෑ සයිට් එක ඔහේ දුවනව...
    තේරුමක් නැති ගොන් thread කොච්චර දානවද..
    එකම account එකෙන්..

    බෑන් කරන්න තියා ඒව දිහා බලන්නෙ වත් නැද්ද කොහෙද..
    අනේ මන්ද..

    True! :(
     

    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    mods ල active නෑ සයිට් එක ඔහේ දුවනව...
    තේරුමක් නැති ගොන් thread කොච්චර දානවද..
    එකම account එකෙන්..

    බෑන් කරන්න තියා ඒව දිහා බලන්නෙ වත් නැද්ද කොහෙද..
    අනේ මන්ද..

    Sirawata..Deyak danaganna thibbe meka witharai :( Gon athul dan wadi hariyak thiyenne..(2008 idan inna memberayek mn :cool:)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    දැන් මේකේ වැඩකට ඇති දෙයක් දාපු උන් කවුද?