එලකිරියට සමු දෙමි,.! Hacker V

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    මොකක්ද මචන්ලා මේ..පව් බන්..මිනිහෙක් හොඳ හිතින් දෙයක් කරද්දි ඒකට ගෞරව කරන්ඩ ඕනි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද බං කේස් එක.. මෙලෝ මල මගුලක් මට නම් තේරුනේ නැහැ..

    අනිවා මගේ දවසට දෙන්නෙක්වත් රෙප් කපනවා.. උන්ගෙ ආතල් එකනේ..

    ඔහොම එක එක ගොබ්බයන්ට බයේ යන්න එපා.. උඹ ඉඳපං..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    පටන් ගත්ත වැඩේ ඉවර කරපන් මචන්.. :)
    සැලෙන්න එපා.. කිරියේ දෙලොවටම නැති එවුනුත් ඉන්නවා.. :growl:
    ඒවා ගනන් ගන්න එපා බන්..
    :)
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොකක්ද මචන්ලා මේ..පව් බන්..මිනිහෙක් හොඳ හිතින් දෙයක් කරද්දි ඒකට ගෞරව කරන්ඩ ඕනි..
    එහෙම උන් මේ ලංකාවෙ ඉන්නවද බං.. කකුලෙන් ඇදල පහලට දැම්මොත් මිසක..:lol:

    හැබැයි මෙතන මට මෙලෝ මල හුයන්නක් තේරෙන්නෑ.. මොකක් වෙලාද බං මේ..:dull:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,744
    2,787
    113
    එහෙම උන් මේ ලංකාවෙ ඉන්නවද බං.. කකුලෙන් ඇදල පහලට දැම්මොත් මිසක..:lol:

    හැබැයි මෙතන මට මෙලෝ මල හුයන්නක් තේරෙන්නෑ.. මොකක් වෙලාද බං මේ..:dull:

    මු කිරියේ උන්ට ෆ්‍රී ෆොරෙක්ස් කුප්පි දාන්න පටන් ගත්තා මචන්. මුල්ම එක තිබුනේ ගිය ඉරිදා. අපිත් එකට සෙට් උනා. මූ එල කොල්ලෙක්. මුගේ වැඩත් පාඩු කරගෙන කුප්පි දාන්න ආවේ. දෙවෙනි එක අද තියෙන්න තිබුනේ. අද අකුණු ගහන සීන් නිසා එක කරන්න උනේ නෑ. එකට සෙට් එකක් චූන් වෙලා මුගේ රේප් කපල කුණුහරුප කොමෙන්ට් දාල. ඒ වගේ සක්කිලි නිසා මූ වගේ වටිනා උන්ව එලකිරියට නැති වෙනවා.
     
    Nov 29, 2011
    354
    30
    0
    ‍අයියෝ රෙප් නම් මොනවාද? අපිට රෙප් එකක් නැතුව ගියා කියලා එක හිතන්න දෙයක නෙමෙයි.මොකද රෙප් වලින් කරන්න පුළුවන් දෙයක නැහැ.ඒක එච්චර දෙයක් නෙවෙයි.....හරියට නිකන් අනුමත කරමි..අනුමත නොකරමි වාගේ....අපිට හැම පුද්ගලයා වම අපිට ඕනෙ හරි,හරි දෙට නම්ම ගන්න බෑ........ලොක ස්වභාවය වෙනස් කරන්න බෑ...තමන්ගෙ වැඩේ කරගෙන ඉන්න තියෙන්නේ..මිනිස්සු මොන කයි කතන්දර කිව්වාත්.....තමා හරියට යමක් කොල්ත් තමා ව‍ට සුදුසු පුද්ගලයන් පිරිසක් සිටිවි...:nerd:ඔය ඉරිසියාවට කියනව එව්වා ගනම් ගන්න එපා...GTයත් උපදෙස් දිලා තියෙන්නේ..ඉතින් අයේ මෙනවාද
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ මොනවා කරන්න ගියාද නැද්ද කියලා මම දන්නේ නෑ. යන්තම් පරණ ත්‍රෙඩ් බලලා ෆොරෙක්ස් මොකක් හරි සීන් එකක් කියලා හොයා ගත්තා.

    මෙහෙමයි මචං. මේකේ ඉන්නවා පට්ට කුහක එලොවටත් නැති මෙලොවටත් නැති කාලකණ්ණි අපතයෝ රෙප් කපන. මගෙත් අදාල නැති පෝස්ට් වල රෙප් කපනවා හෝ ගාලා. එලකිරිය මුලු ජීවිතේම කරගෙන ඉන්න මානසික අසහන කාරයෝ පිරිලා ඉන්නවා මේකේ බහුතරයක්. එව්වට සැලෙන්න එපා. උඹ යන ගමන පාඩුවේ යමන්.

    උඹ ඔය කරන වැඩේ දිගටම කරගෙන යමන් හෝ නවත්තපන් කියන්න මට අයිතියක් නෑ. නමුත් හිතලා බලලා හොඳ තීරණයක් ගනින්. පෞද්ගලිකව මම මේකේ උන්ට මගේ ෆීල්ඩ් එකෙන් එකම එක ත්‍රෙඩ් එකක්වත් දාලා නැත්තේ, උදව් ඉල්ලන ත්‍රෙඩ් වල උදව්වක් නොකර බම්ප් එකක් විතරක් දාලා යන්නේ මේකේ ඉන්න බහුතරයක් මෙලෝ කෙලෙහි ගුණයක් නැති උන් ටිකක් නිසා සහ මේකේ කලින් ලාභ ප්‍රයෝජන නොතකා ත්‍රෙඩ් දාපු උන්ට ඇරලා උන් දැන් කිරියේ පස් පාගන්නේ නැති නිසා. නමුත් නින්දා එන්න එන්න ඒවා ඉවසගෙන දිගටම උඹේ වැඩේ කරගෙන යන්න පුලුවන් නම් වඩා හොඳයි.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මු කිරියේ උන්ට ෆ්‍රී ෆොරෙක්ස් කුප්පි දාන්න පටන් ගත්තා මචන්. මුල්ම එක තිබුනේ ගිය ඉරිදා. අපිත් එකට සෙට් උනා. මූ එල කොල්ලෙක්. මුගේ වැඩත් පාඩු කරගෙන කුප්පි දාන්න ආවේ. දෙවෙනි එක අද තියෙන්න තිබුනේ. අද අකුණු ගහන සීන් නිසා එක කරන්න උනේ නෑ. එකට සෙට් එකක් චූන් වෙලා මුගේ රේප් කපල කුණුහරුප කොමෙන්ට් දාල. ඒ වගේ සක්කිලි නිසා මූ වගේ වටිනා උන්ව එලකිරියට නැති වෙනවා.
    ෆොරෙක්ස් කුප්පි කිව්වෙ.. ඔය ඔන්ලයින් සල්ලි හොයන මොකක් හරි කේස් එකක්ද.. මම ඔය ගැන වැඩිය දන්නෑ මචං..:no: පැහැදිලි කරපංකො..:(

    ඔව් එළකිරියෙ කොහොමත් ඉන්න ඕන උන් එලවනවා.. ඒක ඉස්සර ඉඳන් හැටියක්.. මොකද වැඩක් ඇති උන්ව තියාගන්නෑ.. බැරි උන්ට තැන නැතිවෙන නිසා.. මම දන්න මේකෙ ඉන්නම ඕන උන් කීප දෙනෙක්ම අයින් උනා.. මොකද එලව එලවම උන්ගෙන් පලිගන්න නිසා.. කාට උනත් එහෙම උනාම එපා වෙනව මචං..:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පෞද්ගලිකව මම මේකේ උන්ට මගේ ෆීල්ඩ් එකෙන් එකම එක ත්‍රෙඩ් එකක්වත් දාලා නැත්තේ, උදව් ඉල්ලන ත්‍රෙඩ් වල උදව්වක් නොකර බම්ප් එකක් විතරක් දාලා යන්නේ මේකේ ඉන්න බහුතරයක් මෙලෝ කෙලෙහි ගුණයක් නැති උන් ටිකක් නිසා සහ මේකේ කලින් ලාභ ප්‍රයෝජන නොතකා ත්‍රෙඩ් දාපු උන්ට ඇරලා උන් දැන් කිරියේ පස් පාගන්නේ නැති නිසා. නමුත් නින්දා එන්න එන්න ඒවා ඉවසගෙන දිගටම උඹේ වැඩේ කරගෙන යන්න පුලුවන් නම් වඩා හොඳයි.
    මෙන්න මේ උත්තරේ මට ගොඩක් අයගෙන් හම්බෙලා තියෙනවා ඔය ප්‍රශ්නෙ ඇහුවාම.. උඹලගෙ කතාව ඇත්ත බං.. මේකෙ බහුතරයක් ඉන්නෙ කෙලෙහෙගුණයක් නොදන්න උන්.. වැඩක් කරගන්නකන් විතරයි පානිය.. මටත් ඔහොම බලු වැඩ වෙලා තියෙනවා.. වචනයක් මිස් උනොත් ඇති මරාගෙන කන්න..
     
    sagee123

    Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මෙන්න මේ උත්තරේ මට ගොඩක් අයගෙන් හම්බෙලා තියෙනවා ඔය ප්‍රශ්නෙ ඇහුවාම.. උඹලගෙ කතාව ඇත්ත බං.. මේකෙ බහුතරයක් ඉන්නෙ කෙලෙහෙගුණයක් නොදන්න උන්.. වැඩක් කරගන්නකන් විතරයි පානිය.. මටත් ඔහොම බලු වැඩ වෙලා තියෙනවා.. වචනයක් මිස් උනොත් ඇති මරාගෙන කන්න..

    අපෝ ඒ ගැනනම් කතාකරලා වැඩක් නෑ බන් ..:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මෙන්න මේ උත්තරේ මට ගොඩක් අයගෙන් හම්බෙලා තියෙනවා ඔය ප්‍රශ්නෙ ඇහුවාම.. උඹලගෙ කතාව ඇත්ත බං.. මේකෙ බහුතරයක් ඉන්නෙ කෙලෙහෙගුණයක් නොදන්න උන්.. වැඩක් කරගන්නකන් විතරයි පානිය.. මටත් ඔහොම බලු වැඩ වෙලා තියෙනවා.. වචනයක් මිස් උනොත් ඇති මරාගෙන කන්න..

    අම්මගෙන් තාත්තගෙන් දෙන දේ කාලා පොතක් පතක් කියෝගෙන ඉන්න බැරුව කෑම දිරව ගන්න එලකිරි ඇවිත් ඔව්වා තමයි කරන්නේ. නැත්නම් පිස්සු කෙල කෙල ඉඳලා ජීවිතේම ඇනගෙන මිනිස්සුන්ට කුහක කම් කර කරා වලවල් කප කපා ඉන්නවා. ගොඩක් දෙනෙක් තේරුම් නොගත් දෙයක් තියෙනවා. තමුන් එළකිරියේ හෙන පොරක් කියාගෙන හෝ රෙප් පවර් එක මෙච්චරයි, රෙජිස්ටර් උනේ මේ අවුරුද්දේ කියාගෙන හිතන් හිටියට ඒ පුද්ගලයා මේ සයිට් එකට තවත් එක පුද්ගලයෙක් විතරක් කියන වග. එයා යද්දි තව ඒ වගේ තුන් හතර දෙනෙක් අලුතින් එනවා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    -සිංහයා-;19039016 said:
    :rofl:උඹේ කපලා නෙමෙයි උඹව දුෂණය කරලා නේ:lol:

    itin u yana eka ahannath deyakda, virudda matha ivasanne nati, vadak karanna kota kakulen adina, hangila mada gahana, kunuharupa kiyana un ekka kaudda inna kamati.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ ඒ ගැනනම් කතාකරලා වැඩක් නෑ බන් ..:(
    :(
    ඔව් බං..

    අම්මගෙන් තාත්තගෙන් දෙන දේ කාලා පොතක් පතක් කියෝගෙන ඉන්න බැරුව කෑම දිරව ගන්න එලකිරි ඇවිත් ඔව්වා තමයි කරන්නේ. නැත්නම් පිස්සු කෙල කෙල ඉඳලා ජීවිතේම ඇනගෙන මිනිස්සුන්ට කුහක කම් කර කරා වලවල් කප කපා ඉන්නවා. ගොඩක් දෙනෙක් තේරුම් නොගත් දෙයක් තියෙනවා. තමුන් එළකිරියේ හෙන පොරක් කියාගෙන හෝ රෙප් පවර් එක මෙච්චරයි, රෙජිස්ටර් උනේ මේ අවුරුද්දේ කියාගෙන හිතන් හිටියට ඒ පුද්ගලයා මේ සයිට් එකට තවත් එක පුද්ගලයෙක් විතරක් කියන වග. එයා යද්දි තව ඒ වගේ තුන් හතර දෙනෙක් අලුතින් එනවා.
    සිරා කතාව..
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,172
    24,812
    113
    tracing Geo-location.. ... ...
    ඕව ඔහොම තමයි මචන්.. මම මේකේ ඔය වගේ සිද්දි ඕනි තරම් දැකල තියනවා.. ඕකට අකුල් හෙලන්නේ වෙන කවුරුවත් නෙවෙයි මචන් ඔකෙන්ම හම්බකරගෙන ඉන්න එවුන්මයි.. උදාහරණයක් විදියට forex ත්‍රෙඩ් විනාස කරන්නේ forex ගැන දෙයක් දන්නා, එකෙන් හම්බකරන, වෙන එකෙක් ඉගෙනගනියි කියල ඉරිසියා කරන උන් ටික දෙනෙක්.. දන්න දෙයක් කියල දෙන්න කැමති උන් නැතුවම නෙවෙයි.. උබත් එහෙම එකෙක්නෙ.. කාලකන්නි ටිකකුත් ඉන්නවා.. මීට කලින් odesk ගැන, fiverr ගැන ත්‍රෙඩ් දාපු අය, SEO උගන්නපු අය, තව තව දේවල් කියල දෙන්න හදපු අය කී දෙනෙක් ඔහොම කෙලවගත්ත ද.. ඕක තමයි මේ ජාතියේ හැටි.. තමන් ඉහලට යන්නේ නැත්නම් වෙන එකෙක් යන්නත් බෑ.. අමාරුවෙන් හරි ගිය එකෙක් ඉන්නවා නම් ඌ උඩ ඉදන් පයින් ගහනවා පහල ඉදන් යන උන්ට..

    උබ මේ වැඩේ පටන් ගද්දි මට හිතුන උබටත් අනිත් උන්ට උන දේම වෙයි කියල.. එත් මම කිවේ නැත්තේ උබ හෙන උනන්දුවකින් කොල්ලො ටිකට කියල දුන්න නිසා.. මොනවා උනත් හැමෝටම දැන් සැහෙන්න පාඩුයි.. මටත් පාඩුයි.. හොද දෙයක් කරද්දී කෙලවන්න බලාගෙන ඉන්න උන් තමයි වැඩි.. සාමාන්‍ය ජිවිතේ එහෙම කරන්න ඉන්න උන්ට වඩා මේ වගේ සයිට් එකක එහෙම උන් වැඩියි..

    මාසේ අන්තිම නිසා data ඉවරයි.. ඒ නිසා webinar එකේ video එක බලන්නම් කියල ආව වෙලාවේ තමයි මේක දැක්කේ.. මේකේ දෙයක් කියල දෙනවා නම් බැනුම් අනිවාර්යයි මචන්.. ගොඩක් උන් හැලෙන්නේ එකයි.. කව්ද කැමති බැනුම් අහන්න නේද.. පුළුවන් නම් වැඩේ නවත්තන්නේ නැතුව කරපන්.. එත් උබට බල කරන්න අපිට අයිතියක් නෑනේ.. කියල දීපු දේවල් වලට thanks මචන්.. බුරන බල්ලෝ හැමෝටම ගල් ගහන්න නතර උනොත් ගමන යන්න වෙන්නේ නෑ..
     
    • Like
    Reactions: XibitZ and Shaiman

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    පිස්සුද බන් ..මේකේ එවුන් කියන ඒවාට වැඩ කරානම් මම ජිවිතෙනුත් සමු අරන් ..ඔන්න ඔහේ ඉදපන් පිස්සු කෙලින්නේ නැතු
    avatar520020_6.gif
    ඕවා මොනවද බන් මට එන මරණ තර්ජන එක්ක බලද්දී :lol::lol::lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං මේ එලකිරියෙන් තේරුම් ගත්ත දෙයක් තමයි , මේ අපේ සමාජය ඇතුලේ කිසිම මිනිහෙක්ට බලෙන් උදව් කරන්න යන්න හොඳ නැහැ කියන එක :dull: ඔන්න දැන් උබටත් ඒක තේරිලා .. හැබැයි උබට කියන්න තියෙන්නේ උබ හරි දේ කරනවා නං කාටවත් යට වෙන්න එපා කියල තමයි .. වැරදි මතේක ඉන්න 100 අතරේ කෙනෙක් හරි දෙයක් කියනකොට අර 100 ම හිතන්නේ අර තනි එකා වැරදි කියල තමා .. ඒ වගේම තමා උදව් කරන්න ගියත් ..

    උබෙන් උදව් ගන්න කැමති සෙට් එකක් ඇති , ඒ සෙට් ඒකට බොක්කෙන් උදව් කරපන් ... අකමැති උන් ඇති .. උන්ට උන්ගේ පාඩුවේ ඉන්න දීපන් කියල තමා මට නං කියන්න තියෙන්නේ ..

    :dull: