දැක්කද උබ තව අව්රුද්දකින් GTR එකක් ගන්ඩ අදිශ්ඨාන කරා ගත්තෙත් ඔහොම දෙයක් වෙච්ච නිසානෙ
GTR කියන්නෙ මොකද්ද බන්?
අර කාර් එකද? 

දැක්කද උබ තව අව්රුද්දකින් GTR එකක් ගන්ඩ අදිශ්ඨාන කරා ගත්තෙත් ඔහොම දෙයක් වෙච්ච නිසානෙ
අර කාර් එකද? 


ඕව ඔහොම තමයි මචන්.. මම මේකේ ඔය වගේ සිද්දි ඕනි තරම් දැකල තියනවා.. ඕකට අකුල් හෙලන්නේ වෙන කවුරුවත් නෙවෙයි මචන් ඔකෙන්ම හම්බකරගෙන ඉන්න එවුන්මයි.. උදාහරණයක් විදියට forex ත්‍රෙඩ් විනාස කරන්නේ forex ගැන දෙයක් දන්නා, එකෙන් හම්බකරන, වෙන එකෙක් ඉගෙනගනියි කියල ඉරිසියා කරන උන් ටික දෙනෙක්.. දන්න දෙයක් කියල දෙන්න කැමති උන් නැතුවම නෙවෙයි.. උබත් එහෙම එකෙක්නෙ.. කාලකන්නි ටිකකුත් ඉන්නවා.. මීට කලින් odesk ගැන, fiverr ගැන ත්‍රෙඩ් දාපු අය, SEO උගන්නපු අය, තව තව දේවල් කියල දෙන්න හදපු අය කී දෙනෙක් ඔහොම කෙලවගත්ත ද.. ඕක තමයි මේ ජාතියේ හැටි.. තමන් ඉහලට යන්නේ නැත්නම් වෙන එකෙක් යන්නත් බෑ.. අමාරුවෙන් හරි ගිය එකෙක් ඉන්නවා නම් ඌ උඩ ඉදන් පයින් ගහනවා පහල ඉදන් යන උන්ට..
උබ මේ වැඩේ පටන් ගද්දි මට හිතුන උබටත් අනිත් උන්ට උන දේම වෙයි කියල.. එත් මම කිවේ නැත්තේ උබ හෙන උනන්දුවකින් කොල්ලො ටිකට කියල දුන්න නිසා.. මොනවා උනත් හැමෝටම දැන් සැහෙන්න පාඩුයි.. මටත් පාඩුයි.. හොද දෙයක් කරද්දී කෙලවන්න බලාගෙන ඉන්න උන් තමයි වැඩි.. සාමාන්‍ය ජිවිතේ එහෙම කරන්න ඉන්න උන්ට වඩා මේ වගේ සයිට් එකක එහෙම උන් වැඩියි..
මාසේ අන්තිම නිසා data ඉවරයි.. ඒ නිසා webinar එකේ video එක බලන්නම් කියල ආව වෙලාවේ තමයි මේක දැක්කේ.. මේකේ දෙයක් කියල දෙනවා නම් බැනුම් අනිවාර්යයි මචන්.. ගොඩක් උන් හැලෙන්නේ එකයි.. කව්ද කැමති බැනුම් අහන්න නේද.. පුළුවන් නම් වැඩේ නවත්තන්නේ නැතුව කරපන්.. එත් උබට බල කරන්න අපිට අයිතියක් නෑනේ.. කියල දීපු දේවල් වලට thanks මචන්.. බුරන බල්ලෝ හැමෝටම ගල් ගහන්න නතර උනොත් ගමන යන්න වෙන්නේ නෑ..
උබ මට සෑහෙන ණයයි, ඔව්. මේකට උබේ ඩීටේල්ස් මේල් කරහන් [ [email protected] ] තව අවුරුද්දක් ඇතුලත මගේ පාඩුව නොගෙවුවොත් බලාගනින්. මන් එන්නෙ CBR එකේ. දිනේ 01/10/2016..මගෙන් අලාභයක් උබලට උනා නම් කියපල්ලා ,ගාන ගැන ප්‍රශ්නයක් නෑ,. අලාබේ මොකද්ද ,එකට උබලට කියක් ඕනද කියපල්ලා, මම ගෙවන්න ලෑස්තියි.


මරුසිරා;19038948 said:උබට වෙච්ච දේ මොකද්ද කියල දන්නේ නැ .එත් එලකිරිය ඔහොම තමයි .හොද වගේම ගල්මුල් එනවා මොනව කලත් .අනික එලකිරිය තමන්ගේ ජීවිතේ කියල හිතන්න එපා .බුකියේ ඉන්න උන්ටත් වෙලා තියෙන්නේ ඕක .
රේප් දෙනවා වගේම කපන උනුත් ඉන්නවා කිසිම හේතුවක් නැතිව .ලගකදී මම එකෙක්ට රේප් දුන්න කියලමගේ රේප් කපල තිබ්බ
රේප් තිබ්බ කියල කදෙන බඩු ගන්න පුලුවන්ද ?ඕක තිබ්බත් නැතත් එකයි
මෙටික කිව්වේ උබට ඉන්න කියලවත් යන්න කියලවත් නෙමේ .උබ හිටියත් නැතත් මේකේ උන්ට වෙනසක් නැ .
උබ මොකෙක්ට හරි දැනුමෙන් හරි පොස්ට් එකකින් හරි උදව් කරනවා කියල සතුටු වෙයන් වෙන රේප් හෝ ලාබ ප්‍රයෝජන බලන්නේ නැතිව .
තීරණේ උබේ අතේ ..
නැත්තන් වෙන එකවුන්ට් එකක් හදන වර![]()
එතකොට රතු වෙච්ච උන් star points authorized agent කෙනෙක් ගාවට ගිහින් ගෙවන්න ඕනෙද..
එහෙම කියන්න එපා මචන්. දැන් REP claim කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදාගෙන යනවලු GTRZ අය්යා. ඊට පස්සේ 1 REP == Rs. 1 විදියට ඕනෙම star points authorized agent කෙනෙක් ගාවට ගිහින් සල්ලි අරගන්න පුළුවන්.

එහෙම කියන්න එපා මචන්. දැන් REP claim කරන්න පුළුවන් වැඩ පිළිවෙලක් හදාගෙන යනවලු GTRZ අය්යා. ඊට පස්සේ 1 REP == Rs. 1 විදියට ඕනෙම star points authorized agent කෙනෙක් ගාවට ගිහින් සල්ලි අරගන්න පුළුවන්.
එතකොට රතු වෙච්ච උන් star points authorized agent කෙනෙක් ගාවට ගිහින් ගෙවන්න ඕනෙද..![]()

ගෙවා ගන්න බැරි නං ඒ හිලව්වට වෙන මොනා හරි දෙන්න ඕනේ විදිහට වැඩපිළිවෙල හදනවා ලු![]()

ජේසන්ට නම් පොට් එකෙන් පාර්ක් කරන්න විතරයි තියෙන්නෙ, බල්ලෝන්ට නැවෙන්න දේකුත් නැහැ නෙ![]()




