එලකිරියට JAVA chat room එකක්

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    කාලෙකට කලින් ඉල්ලන් ටින්කිරි ගාගත්තෙ ඔය චැට් හත්තක් නිසා තමයි :angry::rofl:
    මට මතක්යි සින් එක අම්බනකට පච උනා නෙහ්:lol: :lol: ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට මතක්යි සින් එක අම්බනකට පච උනා නෙහ්:lol: :lol: ;)
    පචවුනාද කියලත් අහනව.:angry: වැඩ දන්න නිසා යාන්තම් බේරුනා, :rofl:තාම ඉඳලා හිටලා සමහර එවුන් ඕක ඇදලා ගන්නවා.:rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පචවුනාද කියලත් අහනව.:angry: වැඩ දන්න නිසා යාන්තම් බේරුනා, :rofl:තාම ඉඳලා හිටලා සමහර එවුන් ඕක ඇදලා ගන්නවා.:rofl::rofl:
    :rofl::rofl: හ්ම් ඔවා ඔහොම තම්යි එලකිරියෙ හැටි:yes: