එලකිරියට_මොකද_වුනේ..??

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    එලකිරියට_මොකද_වුනේ..??

    මෙන්න මේකයි සීන් එක...මට පහු ගිය ටිකේ එළකිරි එන්න බැරි වුනා හරියට...මොකද මට Exam තිබ්බා..එළකිරි එකේ අය අවුරුද්දට පොඩි පොඩි ඉවෙන්ට්ස් ඕගනයිස් කරල තිබ්බ නේ..ඉතින් ඒවාට මොකද වුනේ..:):)

    1.එළකිරි Super Star එකට මොකද වුනේ..??
    2.එළකිරි අවුරුදු උත්සවේට මොකද වුනේ..ඒක තිබ්බද...??
    3.එළකිරි Gettogether එකට මොකද වුනේ...??

    මෙන්න මේවට මොකද වුනේ කියල කස්ටිය පොඩ්ඩක් කියන්නකෝ බලන්න...තව විශේෂ සිදුවීම් එහෙමත් තියෙනවා නම් කියන්න...:yes::yes:
     
    Last edited:

    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    )
    1.එළකිරි Super Star එකට මොකද වුනේ..??
    2.එළකිරි අවුරුදු උත්සවේට මොකද වුනේ..ඒක තිබ්බද...??
    3.එළකිරි Gettogether එකට මොකද වුනේ...??[/COLOR][/SIZE][/FONT]

    1.එළකිරි Super Star එකට මොකද වුනේ..??
    Elakiri Super Star Season 2

    2.එළකිරි අවුරුදු උත්සවේට මොකද වුනේ..ඒක
    ehema ekak tibbada. mama danneth naa :eek:

    3.එළකිරි Gettogether එකට මොකද වුනේ...??
    Elakiri Get-together 2011

    Elakiri Get together @ kurunegala
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    අවුරුදු උත්සවයක්නං තිබුනේ නැහැ..............
    කඹ ඇදීමේ තරඟයක්නං තිබුනා..............
    කඹ චාර්ජස්ලව පරද්දලා ඇදිලි වොරියස්ලා දින්නා...........