එලකිරියට_මොකද_වුනේ..??
මෙන්න මේකයි සීන් එක...මට පහු ගිය ටිකේ එළකිරි එන්න බැරි වුනා හරියට...මොකද මට Exam තිබ්බා..එළකිරි එකේ අය අවුරුද්දට පොඩි පොඩි ඉවෙන්ට්ස් ඕගනයිස් කරල තිබ්බ නේ..ඉතින් ඒවාට මොකද වුනේ..

1.එළකිරි Super Star එකට මොකද වුනේ..??
2.එළකිරි අවුරුදු උත්සවේට මොකද වුනේ..ඒක තිබ්බද...??
3.එළකිරි Gettogether එකට මොකද වුනේ...??
මෙන්න මේවට මොකද වුනේ කියල කස්ටිය පොඩ්ඩක් කියන්නකෝ බලන්න...තව විශේෂ සිදුවීම් එහෙමත් තියෙනවා නම් කියන්න...

Last edited: