එලකිරියත් ලගදිම ඉවරයි....
මම ඉස්සර එලකිරි යට හවස 7ට 8ට ගොඩ වෑදෙනකොට මේකේ තිබුනෙ කාට කාටත් වෑදගත් කමක් තියෙන දේවල්...

ඒත් දෑන් ලගක ඉදන්.... ෆේක් ප්රොෆිලේ හදා ගත්තු කාලකන්නි එවුන් ටිකක් මේක ලෑට් එකක් කරලා....

…
උන් එක්කෝ බුද්දාගමට බනි.... නෑත්තම් කාගේ හරි අම්මට බනි..... නෑත්තම් හම්බුකරන් කන රටට බනි.... බල්ලෙකුට වටින්නේ නෑති දේශපාලනෙ අල්ලගනී...

…ඕව නිසා දෑන් මෙකෙ ඉස්සර තිබුන ලස්සන නෑහ...

කොටිම්ම මේකේ elakiri>Talks Category එක හෑම තෑනම රතු කට්ට ටත් පහල වටිච්ච එවුන් ටිකක් හෝ ගාල.... තේරෙඩ් පුරවල....

මේකෙ ඉන්න
Administrators,Moderators,GTR ලට වත් බෑයිද ඔය Forum Rules Upgrade කරන්න... ???

Kattiyakata meka muslim ratak karanna one, kattiyakata mahindawa pannanna one. 