එලකිරියත් ලගදිම ඉවරයි....

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
එලකිරියත් ලගදිම ඉවරයි....

මම ඉස්සර එලකිරි යට හවස 7ට 8ට ගොඩ වෑදෙනකොට මේකේ තිබුනෙ කාට කාටත් වෑදගත් කමක් තියෙන දේවල්...:yes::yes:
ඒත් දෑන් ලගක ඉදන්.... ෆේක් ප්‍රොෆිලේ හදා ගත්තු කාලකන්නි එවුන් ටිකක් මේක ලෑට් එකක් කරලා.... :frown::frown::frown:
…
උන් එක්කෝ බුද්දාගමට බනි.... නෑත්තම් කාගේ හරි අම්මට බනි..... නෑත්තම් හම්බුකරන් කන රටට බනි.... බල්ලෙකුට වටින්නේ නෑති දේශපාලනෙ අල්ලගනී...
:growl::angry::confused:

…ඕව නිසා දෑන් මෙකෙ ඉස්සර තිබුන ලස්සන නෑහ... :no::no::no:

කොටිම්ම මේකේ elakiri>Talks Category එක හෑම තෑනම රතු කට්ට ටත් පහල වටිච්ච එවුන් ටිකක් හෝ ගාල.... තේරෙඩ් පුරවල.... :angry::angry::angry:

මේකෙ ඉන්න
Administrators,Moderators,GTR ලට වත් බෑයිද ඔය Forum Rules Upgrade කරන්න... ??? :no::yes::no::yes::no::yes::no::yes:
 
Jul 26, 2011
8,378
730
0
no sinhala land
ade ekath eththa ban. mama Ek ekata eddi kochchara watina post thibbada. math ewa read kara reply kara. dan enne ara modayo tika denekwa bite karala podi fun ekak ganna witharai. aluth dewal technology gena post adui. mewa moda politics karayongei agamwadiyongeri weda :( Kattiyakata meka muslim ratak karanna one, kattiyakata mahindawa pannanna one. :lol:
 
U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මෙක සිරා කතවක්. මටත් එපා වෙලා තියෙන්නෙ. අගම් පතුරවන්ඩ මෙකට එන උන් තමා මෙක කන්නෙ. තමුන්ගෙ අගම ගැන විස්තර කරාට කමක් නෑ එත් අනික් අගම් වලට ගරහන් එක සිරා කැත වඩක් (මොන එකාද ඔව දැකල convert වෙන්නෙ. ) ගොඩක් මෙතන වෙන්නෙ බුද්දාගමටයි සින්හලයන්ට බනින එකයි. religious talk, elakiri talks section වල දානව. එමදිවට මෙක මුන් මෙක කැද හැලියක් කරනව.
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කලු පූසා;12160450 said:
    ade ekath eththa ban. mama Ek ekata eddi kochchara watina post thibbada. math ewa read kara reply kara. dan enne ara modayo tika denekwa bite karala podi fun ekak ganna witharai. aluth dewal technology gena post adui. mewa moda politics karayongei agamwadiyongeri weda :( Kattiyakata meka muslim ratak karanna one, kattiyakata mahindawa pannanna one. :lol:
    :(:lol::lol:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    කලු පූසා;12160450 said:
    ade ekath eththa ban. mama Ek ekata eddi kochchara watina post thibbada. math ewa read kara reply kara. dan enne ara modayo tika denekwa bite karala podi fun ekak ganna witharai. aluth dewal technology gena post adui. mewa moda politics karayongei agamwadiyongeri weda :( Kattiyakata meka muslim ratak karanna one, kattiyakata mahindawa pannanna one. :lol:

    ඔවු බන්... මට ඉස්සර 2006 කාලේ වෙන ප්‍රොෆිල් එකක් ටිබුනේ එතකොට.... මේකෙ අලුත් ඩෙයක් ගන්ට ටිබුන... .. දෑන් ඒව නෑ.....
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔවු බන්.... නෑත්තම් මේකෙන් යන්ට තම්යි වෙන්නෙ අපිට.... :no::no::no:
    ඔයවගෙ request මිට කලින් මම දැක්ක එත් තාම වැඩ කරන්නෙ නෑනෙ. :sorry::sorry:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    කතාව නම් සහතික ඇත්ත,මේ ඉරමුසු ද කවුද කියලා මනුස්සයෙක් ආව ලඟදි,බැන කරයින් පස්සෙ ඉරමුසු 2 උනා,ඉට පස්සෙ මම හිතන්නෙ ඉරමුසු 3 න වුනා අද ඉරමුසු 4 ද කොහද ආවේ එකත් බැන් උනා මං හිතන්නෙ,හෙට ඉරමුසු 5 හෙන් එයි,එළකිරියම ඉවරයි...
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    උබ එතකොට කියන්නේ .. රතු කොටු තියෙන උන්ව රතු කොටු තිබු පමණින් ban කරන්න කියලද ?

    නෑ නෑ...බන්.... බෑන් කරන්න... පුලුවන් තව තව කරුනු ටියෙන්ව නේ..... කවුරුත් නිකම් රතු වෙන්නේ නෑහ නේ බන්......
    …
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    කතාව නම් සහතික ඇත්ත,මේ ඉරමුසු ද කවුද කියලා මනුස්සයෙක් ආව ලඟදි,බැන කරයින් පස්සෙ ඉරමුසු 2 උනා,ඉට පස්සෙ මම හිතන්නෙ ඉරමුසු 3 න වුනා අද ඉරමුසු 4 ද කොහද ආවේ එකත් බැන් උනා මං හිතන්නෙ,හෙට ඉරමුසු 5 හෙන් එයි,එළකිරියම ඉවරයි...
    :lol::lol::lol:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මෙක සිරා කතවක්. මටත් එපා වෙලා තියෙන්නෙ. අගම් පතුරවන්ඩ මෙකට එන උන් තමා මෙක කන්නෙ. තමුන්ගෙ අගම ගැන විස්තර කරාට කමක් නෑ එත් අනික් අගම් වලට ගරහන් එක සිරා කැත වඩක් (මොන එකාද ඔව දැකල convert වෙන්නෙ. ) ගොඩක් මෙතන වෙන්නෙ බුද්දාගමටයි සින්හලයන්ට බනින එකයි. religious talk, elakiri talks section වල දානව. එමදිවට මෙක මුන් මෙක කැද හැලියක් කරනව.

    :yes::yes::yes::yes:
    මේකෙ.. Administrators,Modarators la නෑ වගේ බන්... මේක ඔහේ හොස්ට් කරල බලන් ඉන්න එකක් ද කියලත් හිතෙන්ව බන්......
    …
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    තෝ කැමති නැත්තන් නොබලා හිටහන්... නැත්තන් වෙන forum එහෙකට පල
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    ඔවු බන්... මට ඉස්සර 2006 කාලේ වෙන ප්‍රොෆිල් එකක් ටිබුනේ එතකොට.... මේකෙ අලුත් ඩෙයක් ගන්ට ටිබුන... .. දෑන් ඒව නෑ.....

    ithin ban umbath fake ekakne :oo:
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ඔවු බන්... මට ඉස්සර 2006 කාලේ වෙන ප්‍රොෆිල් එකක් ටිබුනේ එතකොට.... මේකෙ අලුත් ඩෙයක් ගන්ට ටිබුන... .. දෑන් ඒව නෑ.....

    ආ මේ බොරලුගොඩ නේ. පරණ account එකක් හොයාගත්තට මොකද තාම සිංහල වල කිසිම ප්‍රගතියක් නෑ වගේ.