එලකිරියත් ලගදිම ඉවරයි....

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.

ඌ බන්...... ගේදරට පවු දෙන කොහොදෝ යන කාල කන්නියෙක්.... බන්.....:angry::angry::angry:
…අපි උගේ මාන්සිකත්වය ගෑන හිතල..... උට බෑනල වෑඩ්ක් නෑ බන්.... :yes::yes::yes:
…
…උගේ අම්මගේ,තාත්තගේ පුරුද්ද වෙන්ට අති iramusu(x)සහෝ ටත් එනට ඈත්තේ....
…උට බෑනල වෙඩක් නෑ බන්.....:yes::yes::yes:
…
 
Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    hmmmm

    man meekata godak aluth ..a unata mata hena duki elakiriya gana..man wada gth kiyala hithena thread godak meeke danma 3d game devolping ,robotic wage but ewata wadaaaa post comment rep yana wadak ma nathi bhu bootha walatai..atahatama waga kiwa uthoo mew abalanawanmm watinawa saheennda..

    bump

    ps:-sirawata ada eka thread ekak dala ekek maa ekka mawa bi8 kara kara gemata awa oona ooki thathwee..aiyopoo yooo
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    ඌ බන්...... ගේදරට පවු දෙන කොහොදෝ යන කාල කන්නියෙක්.... බන්.....:angry::angry::angry:
    …අපි උගේ මාන්සිකත්වය ගෑන හිතල..... උට බෑනල වෑඩ්ක් නෑ බන්.... :yes::yes::yes:

    උගේ අම්මගේ,තාත්තගේ පුරුද්ද වෙන්ට අති iramusu(x)සහෝ ටත් එනට ඈත්තේ....
    උට බෑනල වෙඩක් නෑ බන්.....:yes::yes:
    :yes:

    තම්බි සිංහල හදා ගත්තොත් හොදයිනේ නැත්නම් මොන account එකෙන් ආවත් මාට්ටු වෙනවා.
    දීර්ඝ රචනාවක් වගේ ලියන කොට වචන දෙකක් තුනක් වැරදුනාම ඒක පිළිගන්න පුලුවන්
    නමුත් මේ වගේ කෙටි වාක්‍යය ලියන කොට මේ තරම් වැරදි පිළිගන්න බෑ.
    උබ මාට්ටු බන් ආයෙත්. බොරලු ගොඩයා.:lol:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    තෝ කැමති නැත්තන් නොබලා හිටහන්... නැත්තන් වෙන forum එහෙකට පල

    උබල වගේ මිනිස්සු කියන එවා නම් මම අහන්නෑ.... අනික.... මට යන්ට ඔනි නම් මම ඔනෑ වෙලාවක යනව...... උබල සින්හල කොටි වගේ එවුන් තමයි මචන්.... (එලකිරියේ ඉන්දන් එකෙ ඉන්න හොද එවුන්ටම බනින)
    පඩයක් ඈරියට ගද නෑ උබේ, යාලුව....
     
    GayanSV

    Member
    Aug 16, 2011
    2,632
    210
    0
    ගෙදර
    උබල වගේ මිනිස්සු කියන එවා නම් මම අහන්නෑ.... අනික.... මට යන්ට ඔනි නම් මම ඔනෑ වෙලාවක යනව...... උබල සින්හල කොටි වගේ එවුන් තමයි මචන්.... (එලකිරියේ ඉන්දන් එකෙ ඉන්න හොද එවුන්ටම බනින)
    පඩයක් ඈරියට ගද නෑ උබේ, යාලුව....

    fake maattu

    FAIL ! :lol:
     
    Epic Madness

    Banned
    Jan 2, 2012
    1,139
    124
    0
    උබල වගේ මිනිස්සු කියන එවා නම් මම අහන්නෑ.... අනික.... මට යන්ට ඔනි නම් මම ඔනෑ වෙලාවක යනව...... උබල සින්හල කොටි වගේ එවුන් තමයි මචන්.... (එලකිරියේ ඉන්දන් එකෙ ඉන්න හොද එවුන්ටම බනින)
    පඩයක් ඈරියට ගද නෑ උබේ, යාලුව....

    වහබ් කල්ලියට දුන්න නිසාද අපි දැන් සිංහල කොටි වුනේ. :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    උබල වගේ මිනිස්සු කියන එවා නම් මම අහන්නෑ.... අනික.... මට යන්ට ඔනි නම් මම ඔනෑ වෙලාවක යනව...... උබල සින්හල කොටි වගේ එවුන් තමයි මචන්.... (එලකිරියේ ඉන්දන් එකෙ ඉන්න හොද එවුන්ටම බනින)
    පඩයක් ඈරියට ගද නෑ උබේ, යාලුව....
    කියන්න දෙයක් නැති වුනාම අල්ලගනින් කොටියව... යකෝ තෝ හිතුවද මෙතන මොඩ්/ඇඩ්මින් ට පැය 24 මේකෙ වෙන දේවල් බලන් ඉන්න පුලුවන් කියලා ? මොලයක් තියෙන එකෙක්ටනං තේරෙනවා පොඩ්ඩක් අමාරුයි කියාලා... කියන්න තියෙන දෙයක් පීඑම් එකකින් මොඩ් ඇඩ්මින් ට කියපන් උන් ආපු වෙලාවක බලලා ඩිලීට් කරයි.
    මගේ පඩේ ගද බලන්න එපා :lol:
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    කියන්න දෙයක් නැති වුනාම අල්ලගනින් කොටියව... යකෝ තෝ හිතුවද මෙතන මොඩ්/ඇඩ්මින් ට පැය 24 මේකෙ වෙන දේවල් බලන් ඉන්න පුලුවන් කියලා ? මොලයක් තියෙන එකෙක්ටනං තේරෙනවා පොඩ්ඩක් අමාරුයි කියාලා... කියන්න තියෙන දෙයක් පීඑම් එකකින් මොඩ් ඇඩ්මින් ට කියපන් උන් ආපු වෙලාවක බලලා ඩිලීට් කරයි.
    මගේ පඩේ ගද බලන්න එපා :lol:

    hari hari ban.... ube kathaawa hari.... mama eeka pili gannawa....
    24/7 balana inna baa kiyana ekath dannawa... mama kiwuwe.... samahara tiyenna ooni nathi deewal maasa ganan meke post wela pall wena eka gana....

    anyway its ok
     
    k.p

    Junior member
  • Feb 23, 2012
    84
    8
    8
    එලකිරි සයිට් එකේ රනිලා,මහින්දයා, සරතයා, සෝමවංශයා, චම්පකලා,කරුනා,කේපි ගැන කතා කරන එක, මුන්ට සම්බන්ධ නිවුස් පල කරන එක තහනම් කරලා දාමු.ආගමික ත්‍රෙඩ් මේකට ඕනී නෑ.ආගම් ගැන වචනයක්වත් මෙතන කියන්න එපා.
    එතකොට රජයේ දේවල් ගැන පුවත් පල කරන එක තහනම් කරමු.ආන්ඩුව විවේචනය කරන්න මෙතනට එන්න එපා.විපක්ෂය ගැන කතා කරන්න මෙතන එපා.
    බඩු මිල, ඉන්ධන,විදුලිය ගැන මේකේ කතා කරන එක තහනම් කරමු.
    දේශපාලනය ගැන කතා කරන්න ඕනි නම් දේශපාලන පක්ෂයකට පලයව්.එලකිරි එකේ එපා.
    ජාතිවාදය,මුස්ලින් ජාතිය,සිංහල ජාතිය ගැන කතා කරන්න එලකිරි එකට එන්න එපා.දෙමලුන්ට බනින්න එලකිරි එකට එන්න එපා.හමුදාවට කඩේ යන්න හෝ මඩ ගහන්න එලකිරි එකට එන්න බෑ.හමුදාවට බැදිලා යුද්ධ කරපියව්.
    කොටි ගැන,සංඝයා ගැන එලකිරි එකේ ත්‍රෙඩ් දාන්න එපා.
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    hari hari ban.... ube kathaawa hari.... mama eeka pili gannawa....
    24/7 balana inna baa kiyana ekath dannawa... mama kiwuwe.... samahara tiyenna ooni nathi deewal maasa ganan meke post wela pall wena eka gana....

    anyway its ok
    ඔව් බං... මං කියන්නෑ මේකෙ වෙන හැම දේම හරි කියලා... ගොං ත්‍රෙඩ්ස් දාන ඒවා අපිට නවත්තන්න බෑනෙ බං...
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,773
    113
    Hell & Heaven (Kiribathgoda)
    Rules tibbata meloke wadak na....ewawalinuth ithin Ahinsaka eun thama Banned wenne.....

    mokada wena eun fake walin awilla pissu natana ewata bannama original eun banned wela yanawa

    Owa hadanna giyath wadak na ban......eken wenne thawa wadi wena eka witharai:yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    Rules tibbata meloke wadak na....ewawalinuth ithin Ahinsaka eun thama Banned wenne.....

    mokada wena eun fake walin awilla pissu natana ewata bannama original eun banned wela yanawa

    Owa hadanna giyath wadak na ban......eken wenne thawa wadi wena eka witharai:yes:
    ඕකනෙ මටත් වුනේ :lol: