එලකිරියන්ස්ලගේ වටිනා අදහස් අවශ්‍යයි

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    එලකිරියන්ස්ලගේ වටිනා අදහස් අවශ්‍යයි

    ෆ්‍රෙන් .... විදේශිය භාෂාවක් ඉගෙන ගන්නව නම් මොකක්ද වඩාත්ම ප්‍රයෝජනවත්, පලදායි සහ වඩාත්ම හොද විදේශිය භාෂාව ඉගෙන ගන්න. ගොඩාක් ලේසියෙන් ඒ රටට යන්න සහ සැලකිය යුතු වැටුපක් සමග පහසුවෙන්ම රස්සාවක් හොයා ගන්න. ඔය වගේ කාරණා සැලකිල්ලට ගත්තම ඔයාල හොදයි කියන භාෂාව මොකක්ද (ප්‍රංශ/ඉතාලි/ජපන්/ජර්මන් .........මෙතන සදහන් නොවුන භාෂාවක් වුනත් කමක් නැත. ඒක ඉගෙන ගැනීමෙන් වෙන යහපත පිලිබඳවත් ඔයාලගේ අදහස් කියන්න)

    ජය වේවා...... :love::love::love::love:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දැන් නං අරාබි තමයි ඉගෙන ගන්න ඕනි මල්ලි.

    z_piv-slsi.jpg
     
    • Like
    Reactions: prabu123

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁

    මුලින්ම උබ යන්න පුළුවන් රටක් select කරන් ඒ භාෂාව ඉගෙන ගන්න පටන් ගනින්

    නැත්තන් උබට භාෂාව ගොඩ දැම්මට ඒ රටට යාගන්න බැරි උනොත් වැඩක් වෙන්නේ නෑනේ :baffled::baffled:

    දන්නා විදියට french ලේසි English alphabet එකම තියන නිසා :yes::yes:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    :yes:

    මුලින්ම උබ යන්න පුළුවන් රටක් select කරන් ඒ භාෂාව ඉගෙන ගන්න පටන් ගනින්

    නැත්තන් උබට භාෂාව ගොඩ දැම්මට ඒ රටට යාගන්න බැරි උනොත් වැඩක් වෙන්නේ නෑනේ :baffled::baffled:

    දන්නා විදියට french ලේසි English alphabet එකම තියන නිසා :yes::yes:
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන

    ඕක දැන් හැම එකාම කරනවනේ , ගිහින් රට කනවා , දැන් වැඩිය විසා දෙන්නෙත් නෑලු

    chinese/ mandarin

    මුලින්ම උබ යන්න පුළුවන් රටක් select කරන් ඒ භාෂාව ඉගෙන ගන්න පටන් ගනින්

    නැත්තන් උබට භාෂාව ගොඩ දැම්මට ඒ රටට යාගන්න බැරි උනොත් වැඩක් වෙන්නේ නෑනේ :baffled::baffled:

    දන්නා විදියට french ලේසි English alphabet එකම තියන නිසා :yes::yes:

    Thanks machan

    ++++
     
    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන

    මුලින්ම උබ යන්න පුළුවන් රටක් select කරන් ඒ භාෂාව ඉගෙන ගන්න පටන් ගනින්

    නැත්තන් උබට භාෂාව ගොඩ දැම්මට ඒ රටට යාගන්න බැරි උනොත් වැඩක් වෙන්නේ නෑනේ :baffled::baffled:

    දන්නා විදියට french ලේසි English alphabet එකම තියන නිසා :yes::yes:

    french ලේසිලු පොඩ්ඩක් හොයලා බලපන් ;):D

    ++++ දෙන්න වටේ ගිහිල්ල එන්නලු බං :angry::angry::angry:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    Bump

    Mata korean language eka denagenath mehema motta wenawa ban... wedak ganne na..

    Swimming karanna igena gena kanthareka job ekak set una wage wedak math karanne. eka nisa hondala hoyala balala karapan. Yannama balagena
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    උඹ මැදපෙරදිග යනවානම්
    කථනයට අරාබි තමා අංක 1 ඊලඟට හින්දි

    උඹ යුරොපෙ හොඳයි කියන රටකට යනවානම් ඒ රටෙ භාෂාව තමා.

    ෆ්‍රෙන්ච් නම් ප්‍රංශයෙ ප්‍රධාන භාෂාව ඒ වගෙම කැනඩා, ස්විස්, බෙල්ජියම් ,ලක්සම්බර්ග්, මොනාකො වගෙ රටවල් වල ඔෆිසියල් ලැන්වෙජ් එක

    ස්පැනිශ් නම් ස්පාඤ්ඤයෙ ප්‍රධාන භාෂාව හොඳ රටක ඔෆීසියල් ලැන්වෙජ් එක නම් ඉතිං ඇමරිකාවෙ පිළිගන්නව ස්පැනිශ් අනෙක්වා චාටර් රටවල්

    මැන්ඩරීන් චයිනීස් නම් චීනෙ වගෙම තායි වානය, සිංගප්පූරුව, වගෙ රටවල් වල පිළිගන්නවා