..::[එලකිරියනි !! ඔබ සූදානම්ද ?? (Elakirians !! Are you ready ??)]::..

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,793
    21,111
    113
    adala nene
    සම්මාන උළෙලට එද්දී හාමිනේ කෙනෙක්වත් එක්කගෙන එන්න ඕනේ රතු පලස් උඩින්. කට්ටිය දැන්ම කෙනෙක් හොයාගත්තොත් හොඳයි.
    :eek::eek::eek::lol::lol::lol:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙන්න මෙහෙම අපේ අයියල ටික රතු පලස උඩින් එද්දී කාටද ආඩම්බර :cool: කුලියට හරි කමක් නෑ එක්කගෙන එන්න ඕනේ, අක්ක කෙනෙක් උනත් කමක් නෑ.

    u5U88EF.jpg
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    උඹ සංවිධායකයෙක් වෙන එක අපරාධයක්....
    සංවිධායකයන් නොමිනේට් කරන්න බැරිද....? :confused:


    සංවිධායකයන්ට nominate වෙන්න බෑ මචං :)

    ඒකට කමක් නෑ බන් කවුරුත් කරන්න පටන් ගත්තේ නැති නිසා වැඩේට බැස්ස ;)
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේහ්...
    මේකේ අහල තියෙන්නේ එළකිරියනි ඔබ සූදානං ද කියලා....

    මොන පුණ්ඩවාලයක් දහ් යකෝහ් මේහ්....
    දැන් මේකට මොන සූජානමක් ද?
    අමුඩෙ ගහගෙන, ගුලුකෝස් එහෙම කාල ද සූජානං වෙන්න ඕනෙහ්?
    කියන්නද කියන්නද ?:lol:
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    හම්මට ඩෙන මෙන්න මූ ගොඩ බැහැලා......
    කවද්ද බං ආවේ...???
    ආයේ කවද්ද ඩොක්?
    ගිය සතියෙ ආවෙ....ටික දවසක් ඉන්නවා..දුරකතන ඇමතුමක් දෙන්නම්...මෙදා සැරේනම් එනව එනව එනවාමයි :cool: