එලකිරියෙන් යනවා බන් ! TIME TO FINISH MY EK LIFE

Status
Not open for further replies.
Apr 29, 2016
154
14
0
සොහොන;20088838 said:
පල පල නිකන් නැමිලා දෙන්නේ නැතුව තොපිලා වාගේ පු හැත්ත දිහා ඊයේ මන් බලන් හිටියේ වැඩක් නැත්තම් ඉදලක් අරන් ගේ මිදුල අතු ගාපිය සොන්නයා :lol:
කඩ්ඩෙන් කියපන් කෝ සොන්නයෝ:lol::lol:
 
රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    සොහොන;20088838 said:
    පල පල නිකන් නැමිලා දෙන්නේ නැතුව තොපිලා වාගේ පු හැත්ත දිහා ඊයේ මන් බලන් හිටියේ වැඩක් නැත්තම් ඉදලක් අරන් ගේ මිදුල අතු ගාපිය සොන්නයා :lol:
    අන්න එහෙම කුණුහරපයක් දෙකක් කියල ඉඳහන් මේකෙ. :lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සොහොන;20088801 said:
    ඇත්තද යන්නේ නැ ඔයි ඉන්නවා මැරෙනකම් අවුලක්ද :lol:

    ඔව් ඉතින් වෙන කරන්න වැඩකුත් නැති එකේ මේකෙම රිංගන් ඉන්න තමා තියෙන්නේ.. ආයේ ඉතිං මොකෝ උඹල වගේ උන් රස්සාවක් කරන්න කියාලද? අම්ම තාත්ත සල්ලි කීයක් හරි දෙනකං වරෙන් ඉතින්.. ලංකාවට ඇවිල්ලත් අම්මගෙන් ඉල්ලන් 20 ඩේටා කාර්ඩ් එකක් දාගෙන එළකිරි වරෙන්.මොකෝ ලංකාවට ආව කියලත් වෙනසක් නෑනේ. කැළේ මාරු උනාට කොටියාගේ පුල්ලි මාරු වෙන්නේ නෑ වගේ තමයි ඉතිං මොන රටට ගියත් නිකම නික්මමයි. උඹට නං සිරාවටම මැරෙනකන්ම එළකිරි එයි තමයි කොහොමත්..:yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    බලයන් බූරුවෝ යන්න අපත වැඩ කරලා ජිවත් වේය ඉස්සරහටත්

    ඉරිසියාව / කුහකත්වය වෙරය විතරයි උබලාට උරුම නෙදකින් අපතයා

    මම දන්නවා ඔය නිල් පාට ෆොන්ට් එක පිටිපස්සේ ඉන්න මුසලයාව :lol:
     
    Apr 29, 2016
    154
    14
    0
    සොහොන;20091917 said:
    බලයන් බූරුවෝ යන්න අපත වැඩ කරලා ජිවත් වේය ඉස්සරහටත්

    ඉරිසියාව / කුහකත්වය වෙරය විතරයි උබලාට උරුම නෙදකින් අපතයා

    මම දන්නවා ඔය නිල් පාට ෆොන්ට් එක පිටිපස්සේ ඉන්න මුසලයාව :lol:
    අනේ පල ලොල්ලෝ යන්න
    යනවා කියලා ත්‍රේඩ් එකක් දාලා රෙප් හිඟන සොන්නයා
     
    • Like
    Reactions: neyohk

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ පල ලොල්ලෝ යන්න
    යනවා කියලා ත්‍රේඩ් එකක් දාලා රෙප් හිඟන සොන්නයා

    :P පල ලෙඩා යන්න අගොඩ යන බස් එකට ටිකක් එකක් අරන් ලෑස්ති කරගෙන යන ගමන් ඉන්නේ :P
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සොහොන;20091917 said:
    බලයන් බූරුවෝ යන්න අපත වැඩ කරලා ජිවත් වේය ඉස්සරහටත්

    ඉරිසියාව / කුහකත්වය වෙරය විතරයි උබලාට උරුම නෙදකින් අපතයා

    මම දන්නවා ඔය නිල් පාට ෆොන්ට් එක පිටිපස්සේ ඉන්න මුසලයාව :lol:

    අනේ ඉතිං උඹේ මොනව දිහා බලල ඉරිසියා වෙන්නද බං. නිකමෙක් පැය 24ම කම්පියුටර් එකක් ඉස්සරහ වාඩිවෙලා ඉන්න එකේ ඉරිසියා කරන්න දෙයක් තියෙනවද බං. අතේ සතේ තියෙන එකෙක් නං තව කමක් නෑ..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනේ ඉතිං උඹේ මොනව දිහා බලල ඉරිසියා වෙන්නද බං. නිකමෙක් පැය 24ම කම්පියුටර් එකක් ඉස්සරහ වාඩිවෙලා ඉන්න එකේ ඉරිසියා කරන්න දෙයක් තියෙනවද බං. අතේ සතේ තියෙන එකෙක් නං තව කමක් නෑ..

    පල පල අපතයා :lol:අයිසේ අපි ජොබ් කරපු උන් ඒ වගේම ජොබ් නැති කොල්ලොන්ටත් සප් එකක් දීපු එකෙක් තොපිලා වාගේ කුහකත්වය ,ඉරිසියාව වෙරය හිතේ තද කරන් නිකන් පොලොඟු වාගේ පිටි පස්සේ එන චිත්ත නෙමේ අපි :P කොලුකමට කොල්ලෙක්ට හෙල්ප් එකක් දීලා අපිත් පාඩුවේ තමා ඉන්නේ :yes:

    අවා නේද යනවා කියුවාහම චිත්තේ වාගේ දුවන් ඇවිල්ලා කියුවේ ආදී කාලේ සම්මාන උළෙලක් ගැන නේ

    නිල් පාට ෆොන්ට් එකේ පිටිපස්සේ ඉන්න ඔය ගාල්ලේ චිත්තේ අපි දන්නේ නැ කියලද හිතන්නේ

    හොදයි හොදයි වරෙන් පුතේ එහෙනම් :P
     
    Apr 29, 2016
    154
    14
    0
    සොහොන;20092005 said:
    :P පල ලෙඩා යන්න අගොඩ යන බස් එකට ටිකක් එකක් අරන් ලෑස්ති කරගෙන යන ගමන් ඉන්නේ :P
    ආහ් උඹ අන්ගොඩ යන නිසාද ත්‍රේඩ් දැම්මෙ?
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    muge advertisement parakda koheda

    මනුස්සයෙක්ට නිදහස් අදහසක් කියන්න බැරි ලෝකයක් බන් :P

    මුන් හරියට නයි වාගේ පිටිපස්සෙන් එන්නේ මුන්ට පොල්ලෙන් ගහලා වගෙනේ බන්

    චිත්ත කැලි වෙලා ඉපදුනාට අපිද බන් පලි :P අපේ ගමේ මැසිලින් නැන්දා පට්ට බන් ඒ අතින් කතාවක් කියුවත් උන්දැගේ හිත හොදයි :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ආහ් උඹ අන්ගොඩ යන නිසාද ත්‍රේඩ් දැම්මෙ?

    එකවුන්ට් කීයක්ද බන් ඔය කි වැනි එකේද එහෙන් මෙහෙට මෙහෙන් එහෙට අයියෝ මේ වාගේ ලේඩුයි චිත්තයි :P ගාල්ලටත් ගිය කලක් කියුවලු :sorry:
     
    Status
    Not open for further replies.