එලකිරියෙන් යනවා බන් ! TIME TO FINISH MY EK LIFE

Status
Not open for further replies.

ravindaj

Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඉඩ තියන වෙලාවක හරි වරෙන්.
    උඹට ජය !
     

    AnuradhaRa

    Well-known member
  • තවත් සක්කිලි ෆන් එකක්..
    ලබන ආත්මෙ උපදින්නෙ වැසිකිලි වලක :lol:
    මොකද, කුණු හිත කැත හිතනෙ


    Capture.JPG

    තව රෙප් කපල කුණුු වෙයං... පව් උඹ
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    අඩෙ..

    ඔන්න එදා මතක් කරා වගෙ ගෙන්න කියපු බඩු ටික මතක ඇතුව බැග් එකට දාපන්.එවිල්ල කොල් එකක් දියන්.

    අපි සෙට් වෙමු....
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එලකිරිය කාපු උන්ගෙන් එකෙක් තමයි ඉතිං.. අවොර්ඩ් සෙරමනි එක එහෙම් පිටින්ම විනාස කල.. පරණ දේවල් දැන් කතා කරලා වැඩක් නෑ ඉතිං.. කොහොම උනත් පරක්කු වෙලා හරි උඹ හරි තීරණේ ගත්ත එක ගැන සතුටුයි.. යා යුත්තන් අන්න එහෙම යනවනං ඉදිය යුත්තන්ට ඉන්න මෙතන ඉඩ කඩ විවෘත වෙයි..:yes::yes:

    ඇත්තද යන්නේ නැ ඔයි ඉන්නවා මැරෙනකම් අවුලක්ද :lol:

    pissekda ban meka awila online community ekk

    meyay me huttak kiyanawa :lol:


    යන්නේ නැ බන් කොල්ලෝ ටික කැ ගැහුවා සයිකෝ වැඩ කරන්න එපා කියලා ආයේ පොඩ්ඩක් මොඩිෆයි වෙලා කිරියට එන්න හදන්නේ සහෝදරවරුනි :D
     
    Apr 29, 2016
    154
    14
    0
    සොහොන;20088801 said:
    යන්නේ නැ බන් කොල්ලෝ ටික කැ ගැහුවා සයිකෝ වැඩ කරන්න එපා කියලා ආයේ පොඩ්ඩක් මොඩිෆයි වෙලා කිරියට එන්න හදන්නේ සහෝදරවරුනි :D

    ඔව් යන්ඩ එපා බන්
    උඹ ගියොත් අපි කොහොමද ජීවත් වෙන්නෙ :lol:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔව් යන්ඩ එපා බන්
    උඹ ගියොත් අපි කොහොමද ජීවත් වෙන්නෙ :lol:

    පල පල නිකන් නැමිලා දෙන්නේ නැතුව තොපිලා වාගේ පු හැත්ත දිහා ඊයේ මන් බලන් හිටියේ වැඩක් නැත්තම් ඉදලක් අරන් ගේ මිදුල අතු ගාපිය සොන්නයා :lol:
     
    Status
    Not open for further replies.