එලකිරියෙන් යන්න වෙලා

AD Udara

Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මොකක්ද බන් බෑන් වෙනවා කියන්නේ...මටත් තේරෙන්නේ නෑ..පොඩ්ඩක් කියලා දීපල්ලකෝ මේ ගැන..බෑන් වෙන්නේ මොනවා කරපුවහමද..
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    නැද්ද උදාවක්

    සුනිල් මටත් එවන්න බලන්න ඔයා ඔය පොස්ට් කරලා තියෙන්නේ මොකක්ද කියල බලන්න. උඹේ ආණ්ඩුවේ කාට හරි මොනවා හරි කිව්වා නම් තමා පොඩ්ඩක් බය වෙන්න ඔනා :P. එවහන්කෝ බලන්ට
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    අඩෝ මේක විහිලුවකට ගන්න එපා මචං ල..මදෙයි උබලගෙන් උද්ව්වක් ගන්න හැදුව :( වැඩක් නෑ ත්රෙඅඩ් එක වැහුවා...ස්තුති රේප් සේරටම...