අහලා නැද්ද කතාවක් කට ඇති පුතයි රුව ඇති දුවයි කියලා ඉතින් මම කට ඇති පුතෙක්![]()



ඒ කියල තියෙන්නේ වාචාල කටක් ඇති පුතෙක් කියල නෙමෙයි.අහලා නැද්ද කතාවක් කට ඇති පුතයි රුව ඇති දුවයි කියලා ඉතින් මම කට ඇති පුතෙක්![]()



ඇයි ඕකා මට දවසක් කිව්වා කිරිය අපිට දීල උ යනවා කියලඇයි මොකද්ද උගෙ වැරැද්ද![]()
සත් මහ වලෙකි ලංකාවෙයි උපන්නේ...හෙතුව කියපන්
![]()


![]()
me scuvvya actions tika dana videos tika diynko muge pada talks balanna
kammali me welawe

ඇයි ඕකා මට දවසක් කිව්වා කිරිය අපිට දීල උ යනවා කියල
පොන්ටියා උ හිතන්න ඇති , අපි ඔන්ලයින් ලයිෆ් එකයි , අක්චුවල් ලයිෆ් එකයි පටලාගෙන කියලා
ඌ මෙම්බර්ස් ලව හදන්න ඇඩ්මින් වගෙ PM යවනව ... චරිතෙට ආරූඪ වෙලා තමයි උගෙ ගේම ගහන්නෙ 

gayankuwait mata penna ba,,mokada uta anduwa gana tyena akalpa nisa mata okawa penna ba,,et u ela bokkak
sirajstc-u molayak nathi ekk wage allata kade yanawa,,tarkikawa hithiime hakiyawak na,,allage wada siyalla sadaraniikaranaya karanwa,,
mal baba-manz nan fun porak
amasin-u gana kata karala wadak na
al baik-lollek
jamjoom-lollz
MATTA(anuja)-wayasata wada nokarana,annit members lata kisi garusaruwak nathi,wayasata wada nokarana,,manna podayek,,
එල තැන්ක්ස් මචන් ඒ කියල තියෙන්නේ වාචාල කටක් ඇති පුතෙක් කියල නෙමෙයි.![]()

සත් මහ වලෙකි ලංකාවෙයි උපන්නේ...
ඔටු දඩයමෙහි මැදපෙරදිග යෙදෙන්නේ....
මස් කප කපා මැද සාලෙයි ***** නේ....
ඔය බඩ්ඩටයි ගයාන් කුවෙට් කියන්නේ![]()


dekkada mekaඩබ්ලිව් ඩබ්ලිව් ඩබ්ලිව්.මරුසිරා.කොම් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ගනුදෙනුකරුවන් වූ තරුණයන්ට මෘදුකාංග හා පිවිසුම් කේත විකිණූ බව කියන පරිගණක හැකරෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රෂ්මි සංගප්පුලි මහතා විසින් මැයි දෙවැනිදා වන තුරු රිමාන්ඩ් කරනු ලැබීය.
යුද හමුදා බුද්ධි අංශය මගිනක් පසුගිය මාර්තු තුන් වැනිදා රහස් පොලීසියට කළ පැමිණිල්ලක් අනුව මහනුවමර ධර්මාශෝක මාවතේ ගයාන් රෝෂාන්ත සිල්වා අප්‍රේල් 29 වැනිදා එසේ අත්අඩංගුට ගත් බවත්, ඔහු මෘදුකාංග හා පිවිසුම් කේත තම ලියා පදිංචි ගනුදෙණුකරුවනට විකුණා ඇති බවත් රහස් පොලීසිය අධිකරණයට දැන්වීය.
අනුන්ගේ වෙබ් අඩවිවලට හොරෙන් ඇතුළු වීම සඳහා අවශ්‍ය මෘදුකාංග සැපයූ ඔහු ඒ සඳහා උපදෙස් දී ඇතැයි ද උසාවියේදි කියැවිණි.
නීතිවිරෝධි ලෙස අනුන්ගේ වෙබ් අඩවිවලට ඇතුළු වී ඒවායේ දත්ත මකා ඇති බව ද පොලීසිය උසාවියට දැන්වීය.
පරිගණක භාෂාවෙන් එය ‘හැකර්‘ ක්‍රියාවකි. එසේ හැකර් කැරුණු හෙවත් දත්ත මකා දැමුණු වෙබ් අඩවි හඳුනා ගැනීමේ පරීක්ෂණ පැවැත්වෙන බනත්, විනාශයේ හා අපරාධයේ ස්වභාවය ගැන පරීක්ෂණ පැවැත්වෙන බවත් රහස් පොලීසිය උසාවියට දැන්වීය.
ඔය දාන් ඉන්න අවතාරෙ නිසා...![]()
මගෙ යාලුවෙක් මතක් වෙන්න මෙක තියන් ඉන්නෙ එලකිරියෙන් ගිය
මල්බබා නම් එළකොල්ලා...![]()
ලොවෙත්
ඇත්තම කිව්වොත් මට එහෙම අකමැතියි කියලා කියන්න එකෙක් මේකේ නෑ... එක එක දේවල් නිසා සමහරුන්ව පේන්න බැරුව යනවා... ඒත් පස්සෙ පස්සෙ උන් එක්ක කතා කරනකොට හිතෙනවා උන්ගෙ ඔය හිතන තරම් වැරැද්දක් නෑ කියලා.. අපි ගොඩක් වෙලාවට අපි අහන්න අකමැති දේ කියන අයට කැමති නැහැනේ..![]()

ඇත්තක් තියෙනවා