එලකිරියෙ අකමැතිම සමාජිකයා කවුද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ahinshakyek.........;););)
    ok
    2.gif

    රිදුනා. :(

    රිදුන ? ලොකු දෙයක් සහෝ..
    මට ෆුකේ ඉදල හැෆී :yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    gayankuwait
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    හේතුව : user කොන්ටෝල් පැනල් එක පැත්තට ගියාට reputation බලන්න බැරි තරමට මිහිරි වදන් වලින් rep දෙනව.. අපි පොඩි උන් වශයෙන් මේ ළමා මනසට ඒව දරාගන්න බෑ :dull:



    මමයි යකෝ මේකෙ ඉන්න පොඩිම එකා

    උඹල ඔක්කොම හොටු හැලිච්ච නාකියෝ :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    crazybuddy
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    හේතුව : හේතුවක් නෑ.. කලොත් කරන්නෙ කැ@ වැඩක් :)
    :yes::yes:

    මම මරු GIF ටිකක් හදලා තියෙන්නෙ.. ජීවිතේ ලස්සනයි කියන සිංහල චිත්‍රපටියෙන් අරන්.. දාන්න බෑ බං.. පට්ට සයිස්නේ..:dull:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :yes::yes:


    මම මරු GIF ටිකක් හදලා තියෙන්නෙ.. ජීවිතේ ලස්සනයි කියන සිංහල චිත්‍රපටියෙන් අරන්.. දාන්න බෑ බං.. පට්ට සයිස්නේ..:dull:
    dapan hadapuwa

    NCYnPmX.gif
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    :yes::yes:


    මම මරු GIF ටිකක් හදලා තියෙන්නෙ.. ජීවිතේ ලස්සනයි කියන සිංහල චිත්‍රපටියෙන් අරන්.. දාන්න බෑ බං.. පට්ට සයිස්නේ..:dull:

    එවහන් පොඩි කොරල දෙන්න :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    dapan hadapuwa

    NCYnPmX.gif
    මගේ ඩේටා පැකේජ් එක පොඩි එකක් බං.. GB 12 තියෙන්නෙ.. තව දවස් 30ක් තියාගන්නෙපැයි.. ඔය GIF එකකට යනවනේ 2MB වගේ ගාණක්.. හිටපන් 12 පනිනකන්..:D

    උඹ සිංහල චිත්‍රපට බලනවද..? :oo:

    එවහන් පොඩි කොරල දෙන්න :dull:
    එවන එක තමා අයියෙ අවුල..:dull: