එලකිරියෙ අප්‍රිය ම

rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    එළකිරියෙ අප්පිරිය ම චරිතය කවු ද?

    මට නම් අප්පිරිය ම 3 වෙනියට කමෙන්ට් දාපු පොන්නයා. යාළුවෙක් ගැන දාපු ත්‍රෙඩ් එකක රෙන්න ගත්තා ගේ ගේ කිය කිය. අදාළ ම නැති දෙයක්. මම ගේත් නෙමෙයි ගේ සම්බන්ධ දෙයකුත් නෙමෙයි දාලා තිබුණෙ. එදා ඉදන් මේ පොන්නයා රිදිලා හැමිනෙනවා හැම ත්‍රෙඩ් එකේ ම. මම හිතන්නෙ මූ ගේ එකෙක් වෙන්න ඕන.
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    1. උබ
    2. මට ඩිස්ලයික් දාන එවුන්
    3. පුතාලගෙ වැඩ වලට අම්මලට බනින එවුන්
    4. වැදගම්මකට ඇති ත්‍රෙඩ් මැද, කුනුහරුපෙන් බැනගන්න එවූන්

    5. අහින්සකයන්ට කැරි කතා කියන එවුන්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මට නම් එහෙම උන් නෑ. කවදාවත් දැකලා නැති,කවදාහරි දකින්න ලැබෙයි කියලා විස්වාස නැති මේකේ ඉන්න හැමෝම එක්ක පුළුවන් විදිහට දුකසැප බෙදාගෙන හිනාවෙලා යන්න තමයි මම මේකට එන්නේ. ඉතිං මේකේ ඉන්න කිසිම එකෙක් මට අප්‍රිය නෑ
     

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    Tho thamai Moda musalaya
    Ekektawat wedek nethi Gon thread dala kale kana wena harak meke be uba hera
    Ekektawat bump ekak denne ne
    Danna deyak kiyanne ne

    Ahagattane
    Danwat paw nodi pala
    පොන්නයාගෙන් අහගත්තලු. හරි වැඩේ පොන්නයෙක්ගේ කෙදිරිය හෙන සිංහ නාදයක් කියල හිතන් ඉන්නෙ. 😂
    පොන්ටියො එළකිරිය තොගෙ බූදලේ නෙමෙයි.
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    පොන්නයාගෙන් අහගත්තලු. හරි වැඩේ පොන්නයෙක්ගේ කෙදිරිය හෙන සිංහ නාදයක් කියල හිතන් ඉන්නෙ. 😂
    පොන්ටියො එළකිරිය තොගෙ බූදලේ නෙමෙයි.
    Tho Dana thread dakkama Mata hitenne tho Ara iskola Wala allana sellan karana cheeththa kollo Inne. Anna e wage Geri p dial ekak kiyala

    Yaluwa tharahalu
    Nandata thanilu
    Nandawa horu Aran yanawalu
    Bodime thaniyamalu
    Bada ridenawalu
    Boka yanne nalu
    Hitha ridilalu
    Blog kiyanna asalu .....etc
     

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Tho Dana thread dakkama Mata hitenne tho Ara iskola Wala allana sellan karana cheeththa kollo Inne. Anna e wage Geri p dial ekak kiyala

    Yaluwa tharahalu
    Nandata thanilu
    Nandawa horu Aran yanawalu
    Bodime thaniyamalu
    Blog kiyanna asalu .....etc
    මූ කරපු ඒවා ගැන ම හොය හොය නෙ යකෝ උඹ ඉදල තියෙන්නෙ? උඹ එතකොට චීත්තයක් නෙමෙයි ද? 😅
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    1. උබ
    2. මට ඩිස්ලයික් දාන එවුන්
    3. පුතාලගෙ වැඩ වලට අම්මලට බනින එවුන්
    4. වැදගම්මකට ඇති ත්‍රෙඩ් මැද, කුනුහරුපෙන් බැනගන්න එවූන්

    5. අහින්සකයන්ට කැරි කතා කියන එවුන්
    yes yes yes.. finally found the guy..

    maxresdefault.jpg
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    මූ කරපු ඒවා ගැන ම හොය හොය නෙ යකෝ උඹ ඉදල තියෙන්නෙ? උඹ එතකොට චීත්තයක් නෙමෙයි ද? 😅
    Athal eka kiyanne me porata eka kiyannat thread ekak Danna unane

    Ubat uge fake ekak neda mcn. Mata hituna
     

    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    මට නම් අප්පිරිය ම හොද කොල්ලා කියන එකාව.
    කවුරු හරි LGBT මොනව හරි දාපු ත්‍රෙඩ් එකක ඌ කියල තිබුණා උඹ වගේ එවුන් ජීවත් වෙලා වැඩක් නෑ පපුවට අත තියල කොරෝනා එන්න එන්න කියපන් කියල. මේකෙ නිතර ම බණ ත්‍රෙඩ් දාන එකෙක් ඔය වගේ මනුස්සයෙක්ට කතා කරනවා දැක්ක ම සිරා ම පිළිකුලක් ආවා. මම Lgbt මොකෙක් වත් නෙමෙයි 😂. ඒත් මානුෂීයවාදී බවෙන් එහාට ගිය සංස්කෘති වැඩක් නෑ කියන තැන ඉන්න සරල මනුෂ්‍යයෙක්.

    දෙවනියට අප්පිරිය හුකෝසන් සහ අම්බරු කැල.

    වැදගත් ත්‍රෙඩ් මැදට පැනලා වචනයක් අල්ලගෙන ඒවා හයිජැක් කරන උන්