එලකිරියෙ අප්‍රිය ම

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මට නම් අප්පිරිය ම හොද කොල්ලා කියන එකාව.
    කවුරු හරි LGBT මොනව හරි දාපු ත්‍රෙඩ් එකක ඌ කියල තිබුණා උඹ වගේ එවුන් ජීවත් වෙලා වැඩක් නෑ පපුවට අත තියල කොරෝනා එන්න එන්න කියපන් කියල. මේකෙ නිතර ම බණ ත්‍රෙඩ් දාන එකෙක් ඔය වගේ මනුස්සයෙක්ට කතා කරනවා දැක්ක ම සිරා ම පිළිකුලක් ආවා. මම Lgbt මොකෙක් වත් නෙමෙයි 😂. ඒත් මානුෂීයවාදී බවෙන් එහාට ගිය සංස්කෘති වැඩක් නෑ කියන තැන ඉන්න සරල මනුෂ්‍යයෙක්.
    ado no
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    මට නම් අප්පිරිය ම හොද කොල්ලා කියන එකාව.
    කවුරු හරි LGBT මොනව හරි දාපු ත්‍රෙඩ් එකක ඌ කියල තිබුණා උඹ වගේ එවුන් ජීවත් වෙලා වැඩක් නෑ පපුවට අත තියල කොරෝනා එන්න එන්න කියපන් කියල. මේකෙ නිතර ම බණ ත්‍රෙඩ් දාන එකෙක් ඔය වගේ මනුස්සයෙක්ට කතා කරනවා දැක්ක ම සිරා ම පිළිකුලක් ආවා. මම Lgbt මොකෙක් වත් නෙමෙයි 😂. ඒත් මානුෂීයවාදී බවෙන් එහාට ගිය සංස්කෘති වැඩක් නෑ කියන තැන ඉන්න සරල මනුෂ්‍යයෙක්.

    දෙවනියට අප්පිරිය හුකෝසන් සහ අම්බරු කැල.

    වැදගත් ත්‍රෙඩ් මැදට පැනලා වචනයක් අල්ලගෙන ඒවා හයිජැක් කරන උන්

    :lol: ammoo yako :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඊයෙ ඉඳං මා එක්ක තරඟෙට ඩිස්ලයික් දෙපැත්තට දාගන්න රොක්සිටූකේ. :( මට අන්තිමේ පරාජය භාරගන්ඩ වුනා. වැඩ වැඩි ඔ්යි බිසී. පස්සෙ අමතක වෙලා යනකං ඌ තමා. රෙද්ද.

    1624445252398.png
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    ඊයෙ ඉඳං මා එක්ක තරඟෙට ඩිස්ලයික් දෙපැත්තට දාගන්න රොක්සිටූකේ. :( මට අන්තිමේ පරාජය භාරගන්ඩ වුනා. වැඩ වැඩි ඔ්යි බිසී. පස්සෙ අමතක වෙලා යනකං ඌ තමා. රෙද්ද.

    View attachment 132210

    ඕකට ඔලුවෙ අමාරුවක් තියනව.
    අදාල නැති ත්‍රෙඩ් මැද්දට පැනල ඩිස්ලයික් දාල යනවා.

    retard පොරක්
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    1. උබ
    2. මට ඩිස්ලයික් දාන එවුන්
    3. පුතාලගෙ වැඩ වලට අම්මලට බනින එවුන්
    4. වැදගම්මකට ඇති ත්‍රෙඩ් මැද, කුනුහරුපෙන් බැනගන්න එවූන්

    5. අහින්සකයන්ට කැරි කතා කියන එවුන්

    2.මට ඩිස්ලයික් දාන එවුන්
    3.පුතාලගෙ වැඩ වලට අම්මලට බනින එවුන්
    6.magen lease ekak wath ganne nathuwa boruwata math ekka aragannna hadana ewun
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අපේ උඩහ ගෙදර එකාව. හෙන වාත කේස් එකක්.
    මිනිහ එළකිරියෙත් ඇති ඉතිං. හොයන්න බෑනෙ. මේකෙ කවුරුවත් ඇත්ත නමින් නෙමෙයිනෙ ඉන්නෙ.
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    අපේ උඩහ ගෙදර එකාව. හෙන වාත කේස් එකක්.
    මිනිහ එළකිරියෙත් ඇති ඉතිං. හොයන්න බෑනෙ. මේකෙ කවුරුවත් ඇත්ත නමින් නෙමෙයිනෙ ඉන්නෙ.

    ubata hithenne nadda e mama kyl
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ උඩහ ගෙදර එකාව. හෙන වාත කේස් එකක්.
    මිනිහ එළකිරියෙත් ඇති ඉතිං. හොයන්න බෑනෙ. මේකෙ කවුරුවත් ඇත්ත නමින් නෙමෙයිනෙ ඉන්නෙ.
    "අපේ පහල ගෙදර එකාව. හෙන වාත කේස් එකක්"

    කියල වැටුනොත් අන්න ඌ තමා :lol: