ado noමට නම් අප්පිරිය ම හොද කොල්ලා කියන එකාව.
කවුරු හරි LGBT මොනව හරි දාපු ත්‍රෙඩ් එකක ඌ කියල තිබුණා උඹ වගේ එවුන් ජීවත් වෙලා වැඩක් නෑ පපුවට අත තියල කොරෝනා එන්න එන්න කියපන් කියල. මේකෙ නිතර ම බණ ත්‍රෙඩ් දාන එකෙක් ඔය වගේ මනුස්සයෙක්ට කතා කරනවා දැක්ක ම සිරා ම පිළිකුලක් ආවා. මම Lgbt මොකෙක් වත් නෙමෙයි. ඒත් මානුෂීයවාදී බවෙන් එහාට ගිය සංස්කෘති වැඩක් නෑ කියන තැන ඉන්න සරල මනුෂ්‍යයෙක්.
ammoo yako
මට අන්තිමේ පරාජය භාරගන්ඩ වුනා. වැඩ වැඩි ඔ්යි බිසී. පස්සෙ අමතක වෙලා යනකං ඌ තමා. රෙද්ද.