මම නම් දැකලා තියෙන දෙයක් තමයි මචන් මේ එළකිරියේ ඉන්න කට්ටිය මාරම ෆිට් එකෙන් ඉන්න, ඔක්කොටම වගේ පුළුවන් විදිහට උදව් කරන අය. ඔය සමහර වෙලාවලට පොඩි පොඩි මත ගැටුම් යනවා. එව්වා එච්චර ගණන් ගන්න නරකයි මචන්. අනික අපි ගැටුම් ඇති කරගන්න අයත්, ගොඩක් යාලුවෙන් ඉන්න අයත් හැබැයින් කවදාවත් දැක්ක අය නෙවෙයි. ඉතින් මේ යාලු කමයි මත ගැටුමයි ඔක්කොම තියෙන්නේ එළකිරියේ දාගෙන ඉන්න නමයි අවතාර් එකයි එක්ක විතරයි. 






