එලකිරියෙ පඩයො

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    z2vobq6rpdo2i7nfg.jpg


    හෙට මැච් එක දිනන්නෙ කවුද කියල පෝල් එකක් දැම්මම,අකැමතිනම් වෝට් නොකර ඉන්නෙ නැතුව රෙප් කපන පොන්නයො ඉන්නවනෙ මේකෙ...මේක කරපු එකාද කොහෙද ලංකාව පරදිනව කියල වෝට් කරල තියෙන්නෙ...කොන්ද පණ නෑ මූට,ඌ තමා රෙප් කැපුවෙ කියල කියන්නවත්...නොදකිං...
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    ඕවා ගනන් ගන් එපා බන් හැම ජාතියෙම උන් ඉන්නවනේ බන් ඔන්ලයින් ෆොරම් වල. ඕවා සාමාන්ය දේවල් ඕක අමතක කරලා දාපන් රෙප් කන්නද බන් :)
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඕවා ගනන් ගන් එපා බන් හැම ජාතියෙම උන් ඉන්නවනේ බන් ඔන්ලයින් ෆොරම් වල. ඕවා සාමාන්ය දේවල් ඕක අමතක කරලා දාපන් රෙප් කන්නද බන් :)
    හී හී ...අනිව අනිව මචං....මේ වගේ උන් හිතන්නෙ හෙන වැඩක් කලා කියලනෙ...ලොල්...රෙප් තිබ්බ කියල රී ලෝඩ්වත් දාගන්න පුලුවන් ඇයි.... :D:D:D