හී හී ...අනිව අනිව මචං....මේ වගේ උන් හිතන්නෙ හෙන වැඩක් කලා කියලනෙ...ලොල්...රෙප් තිබ්බ කියල රී ලෝඩ්වත් දාගන්න පුලුවන් ඇයි....ඕවා ගනන් ගන් එපා බන් හැම ජාතියෙම උන් ඉන්නවනේ බන් ඔන්ලයින් ෆොරම් වල. ඕවා සාමාන්‍ය දේවල් ඕක අමතක කරලා දාපන් රෙප් කන්නද බන්![]()







ehema mokek hari payannek thamaa bun...paw ithn..unicode walinm type karalath ekkacricket walata akamathi rugby walata puka dena ekek nam innawa kiriye. uda manda.?