එලකිරියෙ msgs recovery උදව්

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    එලකිරියෙ msgs recovery උදව්

    අඩෝ මන් මොකද්ද පිස්සුවක් කෙලල එලකිරියෙ ඕනෙම මැසේජස් වගයක් delete උනා :sorry:..
    recover කරගන්න විදිහක් නැද්ද බන්?
     
    • Like
    Reactions: බෙන් 10

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට ආපුව උඹේ elakiri එකට දීල තියෙන email එකට එනව.
    උඹ යවපුව යවපු එකාගෙ email එකේ තියෙනව. ඉල්ලගනිං
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,999
    5,303
    113
    තොටිල්ලේ
    බම්පි

    :shocked::shocked::shocked::shocked::shocked:]
    උඩට

    බෙන් 10;24434176 said:
    Admin Bump

    ubata ewapu ekagenui ,uba yawapu ekagenui illa ganin


    උඹට ආපුව උඹේ elakiri එකට දීල තියෙන email එකට එනව.
    උඹ යවපුව යවපු එකාගෙ email එකේ තියෙනව. ඉල්ලගනිං



    බොහොම ස්තුතියි
    හැමෝටම රෙප් දුන්නා

    (Except - You must spread some Reputation around before giving it to weer.hasa again.
    You must spread some Reputation around before giving it to hodakolla again.:rolleyes:)

    ඒ කියන්නෙ recover කරගන්න බෑ නේද මචන්ලා :dull::sorry:
     
    Last edited: