එලකිරියෙ msgs recovery උදව් අඩෝ මන් මොකද්ද පිස්සුවක් කෙලල එලකිරියෙ ඕනෙම මැසේජස් වගයක් delete උනා :sorry:.. recover කරගන්න විදිහක් නැද්ද බන්?