එලකිරියේ ග්‍රීස් යකා

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    fatta porakkanay

    hora poos thadiya

    හැපී බර්ත්ඩේ මචං :D:D
    තෑන්ක්ස්..............:cool::cool::cool:
    සුදුසූසා පූසි හම්බවුනාට පස්සේ එලකිරිය පැත්තෙ එන එක අඩුවුනා කියලා කාටවත් හිතෙන්නේ නැද්ද ????:rolleyes::rolleyes::rolleyes:
    අනේ යන්න නංගි යන්න:P
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මඩ පාරක් දීලා මටම කෙලවන්න හදලා ජෝගියක් දැම්මට කවදාවත්ම පූවා උඔලා එක්ක තරහා වෙන්නෑ:no:
    මට ඉක්මනට එන්න බැරි උනේ වැඩක් තිබ්බ හින්දා;)
    මේ දවස් ටිකේම අම්බ බිසී බං මං:sorry::sorry::sorry:
    හැමදාම වගේ ඕනි මගුලකට මෙන්න සුදු පූසා ඇති උඔල ඕනි කෙනෙක් ලගින්
    සතුට කෙසේ වෙතත් දුකේදී මාව අමතක කරන්න එපා..............:):):)

    උඹ කාට ගැහුවත් මටයි අලිපැටියටයි ගහල අහුවුනොත් පූසි අක්ක තොගේ බොටුව කනවා :frown: මංනේ බොගෙ වෙඩිමේ ෆ්ලවර් බෝයිට එන්නේ :cool::P සහ අපි දෙන්න සුදු පූසි අක්කගේ මස්සිනාල :cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අඩේ මම දැනන් හිටියේ නෑනේ මූ මෙච්චර වල් කියලා...ඒකතමයි පහුගිය දවස්වල මටත් න0ගි ටෝක් දාගෙන ආවේ මම හිතුවෙ විහිලුවට කියලා බැලින්නම් මූ කෙල්ලන්ටයි කොල්ලන්ටයි දෙගොල්ලොන්ටම පැනි හලනවනේ..කොහොම උනත් සුදු පූසා කියන මනුස්සයගේ (සොරි) සත්ත්වයගේ බොක්ක හොදයි...ඒක මේ එලකිරි එකේ ඉන්න ලෝකෙ ඕනම කෙනෙක් දන්නවා...එකනිසා මාත් මුලු හදවතින්ම සුබ පතනවා අපේ සුදුපූවට....

    Lion_king_animation_by_Greenpoodle.gif

    AnimatedCongratulations.gif

    ඊය :sorry:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    සුදුසූසා පූසි හම්බවුනාට පස්සේ එලකිරිය පැත්තෙ එන එක අඩුවුනා කියලා කාටවත් හිතෙන්නේ නැද්ද ????:rolleyes::rolleyes::rolleyes:

    :yes: ඕක බිසී බිසී කිය කිය සුදු පූසි අක්ක එක්ක පාක් යනවා :P මං දෙන්න කතා කරන ඒවා අහගෙන ඉන්නේ :cool::P
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ඔව් ඔව් මම ඇත්ත කියද්දි මට යන්න කියනව නේ ??:angry::angry::angry:
    පිලිගත්තා එහෙනම් නංගිමයි කියලා:cool:
    උඹ කාට ගැහුවත් මටයි අලිපැටියටයි ගහල අහුවුනොත් පූසි අක්ක තොගේ බොටුව කනවා :frown: මංනේ බොගෙ වෙඩිමේ ෆ්ලවර් බෝයිට එන්නේ :cool::P සහ අපි දෙන්න සුදු පූසි අක්කගේ මස්සිනාල :cool:
    ඊට හොදයි කැලෙන් රිලවු දෙන්නෙක් අල්ලන් එනවා:dull:
    :yes: ඕක බිසී බිසී කිය කිය සුදු පූසි අක්ක එක්ක පාක් යනවා :P මං දෙන්න කතා කරන ඒවා අහගෙන ඉන්නේ :cool::P
    ඔව් අපි මේ ජුරාසික් පාර්ක් යන්න කියලා කථා උනේ
    උඔත් වරෙන්කෝ සත්තුන්ට කෑම දාන්න:cool:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඊට හොදයි කැලෙන් රිලවු දෙන්නෙක් අල්ලන් එනවා:dull:

    ඔව් අපි මේ ජුරාසික් පාර්ක් යන්න කියලා කථා උනේ
    උඔත් වරෙන්කෝ සත්තුන්ට කෑම දාන්න:cool:

    හිටපන් අක්කට කියන්න :angry::angry::angry:

    උඹ පව්නේ :P තනියම පල :rofl: