සුදු රෝස;11347667 said:ammoooooooooooooo, 20000ක්........... ඔච්චර post වල මොනවයි ලියුවෙ????
nyway, congratz පූස් අයියෙ..... තව 20000ක්ම ලියන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියල පතනව.....
20000ක් දැමූ පොස්ට් වල අකුරු.........
මොනවද දෙවියනේ ඔච්චර කෙටූ බොරු......
පූස් අයිය කාගෙත් හොඳ සිත මිතුරු......
අනේ වාසනාවන් වෙයි ජය සිකුරු......
Congratz![]()
Keep posting..




Captain ජැක් ස්පැරෝ;11347843 said:මගෙන් උණුසුම් සුභ පැතුම් මචන්....
සතූටෙදි නැති වුනත් දුකේදි අනිවා අපි ඔබ ලගයි.....
Congrats Machan....
![]()
අඩේ මම දැනන් හිටියේ නෑනේ මූ මෙච්චර වල් කියලා...ඒකතමයි පහුගිය දවස්වල මටත් න0ගි ටෝක් දාගෙන ආවේ මම හිතුවෙ විහිලුවට කියලා බැලින්නම් මූ කෙල්ලන්ටයි කොල්ලන්ටයි දෙගොල්ලොන්ටම පැනි හලනවනේ..කොහොම උනත් සුදු පූසා කියන මනුස්සයගේ (සොරි) සත්ත්වයගේ බොක්ක හොදයි...ඒක මේ එලකිරි එකේ ඉන්න ලෝකෙ ඕනම කෙනෙක් දන්නවා...එකනිසා මාත් මුලු හදවතින්ම සුබ පතනවා අපේ සුදුපූවට....
![]()
![]()
Congrats bro......![]()
congrats bro......![]()
Congrats sudu pusa!
තෑන්ක්ස් මචන්ලා..............congrats sudu pusa ~




Captain ජැක් ස්පැරෝ;11349841 said:





නෑ අනේ

ආපෝ මමන්ං නෙවේ ඕවා කීවේ ඔන්නෑ අනේ
නෝටි ඔයා![]()
