එලකිරියේ ප්‍රසිද්ද වලි

genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    පරණ කුණු ඇදල මට සිකවිල යාවිද දන්නේ නෑ, යටගිය දවස බරණැස් නුවර උන දේවල් මේකේ ඇත :baffled:
    (හුදෙක් විනෝදාංශය උදෙසා පමණක් බව සලකන්න :rolleyes: )

    https://goo.gl/YXziZq
    https://goo.gl/a4gC4A
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ලබන පාර සම්මාන උළෙලේදී හොඳම වලිය සඳහා සම්මානයක් දෙන්න දැන්මම ඕව ලිස්ට් එකක් හදල තියපල්ලා :yes:
     
    • Like
    Reactions: ChoraKolla

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕව වලි ද ඒ කාලේ black land සිංහ රාජධානිය ඒවා නේ වලි, ලගින් වත් යන්නේ නෑ, ඇඩ්මින් ට වත් බේරන්න බැරි වලි . අන්තිමට post 10000-20000 තියෙන thread පිටින් අතුරුදහන් :baffled:
    අම්මට සිරි අන්න ඒව තමා රාජකීය වළි......
    බ්ලැක්ලෑන්ඩ් වර්සස් ලයන්ස් කිංඩම්......
    9.gif
     

    Idibuwa

    Junior member
  • Aug 11, 2017
    201
    16
    18
    ගෙදර
    ලබන පාර සම්මාන උළෙලේදී හොඳම වලිය සඳහා සම්මානයක් දෙන්න දැන්මම ඕව ලිස්ට් එකක් හදල තියපල්ලා :yes:

    Matath thiyenawa katussath ekka podi waliyak.. Mama dakka me langadi umba pata maru karala hitiya... Katha weda karanna epa miniho... :angry::angry::growl::growl:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගෙයි KasunKDP ගෙයි වලිය :angry: ඕක කිව්ව හමයිනිට වඩා අනර්කලී ලස්සනයි කියල :angry: *රිය. :angry:
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මගෙයි KasunKDP ගෙයි වලිය :angry: ඕක කිව්ව හමයිනිට වඩා අනර්කලී ලස්සනයි කියල :angry: *රිය. :angry:
    දැන් ඉතිං KasunKDP ඒකෙන් ඇවිත් මේකට බැනලා reply කරපං:rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගෙයි KasunKDP ගෙයි වලිය :angry: ඕක කිව්ව හමයිනිට වඩා අනර්කලී ලස්සනයි කියල :angry: *රිය. :angry:
    උඹල දෙන්නම එකානේ යකෝ මෙතන බොරුවට වලි යනවා වගේ රඟපාන්නේ අපිව රවට්ටන්න :angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    marala dapanko iwarai ne :lol::lol::lol:

    බෑ මැරෙන්න ප්ලෑන් කරන් ඉන්නෙ ඌත් එක්ක :angry: ශික් මගෙ අදහස් ඌ වගේ එකෙක් එක්ක ගැලපුනානෙ :(


    දැන් ඉතිං KasunKDP ඒකෙන් ඇවිත් මේකට බැනලා reply කරපං:rofl:

    ඔව් දායි තමා ඕක. මේ දවස් ටිකේම අනර්කලීගෙ හොඳ කියන එකනෙ කලේ. අනර්කලීට දිරිය මාතාව කිව්ව කටින් මොනා නොකියන්න බැරිද. තූඃ නොදකිං :angry: