එලකිරියේ පොස්ට් දාද්දී එන ගැටලුවක්

GMC

Member
Sep 13, 2017
1,193
234
0
එලකිරියේ පොස්ට් දාද්දී එන ගැටලුවක්

මචංලා මගේ මේ අකවුන්ට් එක ඕපන් කරපු දවසේ ඉඳන් ඉමේජ් එකක් දාන්න ගියාම ප්‍රීවිව් පෙන්නන්නේ නෑ. ලිංක් එකක් දැම්මත් මෙහෙමයි. මේක සාමාන්‍ය විදියට හදාගන්නේ කොහොමද?

2cn9jqs.jpg


මේ වගේ හැම එකම ටැග් යටතේ වැටෙන්නේ හරියට html coding කරනවා වගේ:lol:
 
Last edited:
  • Like
Reactions: Dr.Amdan

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඉතින් මගේත් එහෙම නේ. ෆයර්ෆොක්ස් එකෙන් යද්දි එහෙම නෑ.ඔපෙරා ක්‍රෝම්වල ඔහොම වෙනවා
     
    • Like
    Reactions: GMC

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඉතින් මගේත් එහෙම නේ. ෆයර්ෆොක්ස් එකෙන් යද්දි එහෙම නෑ.ඔපෙරා ක්‍රෝම්වල ඔහොම වෙනවා

    Chrome ohoma thama firefox use krpn

    :shocked: සිරාවටම? එල තෑන්ක්ස් මචන්ලා මම ගිණි නරියා බාගෙන බලන්නම්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,637
    21,229
    113
    Panadura
    :rolleyes: :rolleyes: :rolleyes:
    ක්‍රෝම්, ඔපෙරා වල ඔහොම තමයි
    ෆයර් ෆොක්ස් වල නම් ශේප්
    ඉතින් බන් Preview Post කියලා එකක් තියෙන්නේ මේකේ...
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,469
    7,238
    113
    Chrome ඔහොම තමයි බං. ගිණි නරියා නම් ටිකක් හොදයි. ඒත් ඔය විදිහට පුරුදු උනාම ගානක් නෑ. මාත් Chrome
     

    GMC

    Member
    Sep 13, 2017
    1,193
    234
    0
    ඉතින් මගේත් එහෙම නේ. ෆයර්ෆොක්ස් එකෙන් යද්දි එහෙම නෑ.ඔපෙරා ක්‍රෝම්වල ඔහොම වෙනවා

    අර දැරිවියෝ දෙන්න නම් සෝයි;):lol::lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    firefox patta slow bn unge ara speed wenawa kwwa magulen passe hira wenawa:lol:

    අම්මෝ එපා වෙනවා බන්.ඔය මගුලෙන් එලකිරියේ දාලා තියෙන යූටියුබ් එකක් ලෝඩ් හෙන වෙලාවක් යනවා.