එලකිරියේ වෙසක් කුඩුව කෝ

nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    එලකිරියේ වෙසක් කුඩුව කෝ

    වෙනදා අවුරුදු වල Home page logo ඒකේ තිබ්බ අපේ එලකිරියේ වෙසක් කුඩුව කෝ ? සන්හිදියාව ගැන හිතලා GTRZ අයියා ඒකත අයින් කලාද දැන්නැ :confused::confused:
     
    • Like
    Reactions: Fake Acc0unt

    Maithreepala

    Banned
    Apr 13, 2018
    114
    9
    0
    ඌ බයයි මේකේ තම්බියෝ ටික දාල යාවි කියල. මතකද මූ කාලයක් etisalat add එකක් දාල තිබ්බ උඩින්ම. දැන් සිංහල කොල්ලෝ කේස් ඇද්දට පස්සේ යන්තන් එක අයින් කරලා. වැල යන පැත්තට මැස්ස ගහන එවුන් හැමතැනම :yes:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ඌ බයයි මේකේ තම්බියෝ ටික දාල යාවි කියල. මතකද මූ කාලයක් etisalat add එකක් දාල තිබ්බ උඩින්ම. දැන් සිංහල කොල්ලෝ කේස් ඇද්දට පස්සේ යන්තන් එක අයින් කරලා. වැල යන පැත්තට මැස්ස ගහන එවුන් හැමතැනම :yes:

    උඹ අර screw sl aka janapathi නේද?:rofl:බෑන් වුන දුක තාම තියෙනවා වගේ.:P
     
    Maithreepala

    Banned
    Apr 13, 2018
    114
    9
    0
    උඹ අර screw sl aka janapathi නේද?:rofl:බෑන් වුන දුක තාම තියෙනවා වගේ.:P

    ඇයි Google Boy / යාහුවා ඔය ඔක්කොම බෑන් උනානේ.දැන් ආයෙත් ලැජ්ජ නැතුව ඇවිත්.:lol::lol::lol::lol:

    ඇඩ්මින්ගේ පුක ලොවින වෙසාවෝ :yes:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    GT සහෝ මේක දකිනවා නම් ඇත්තටම දැන් වැඩේ අවුල් අපිට නම්
    අවුරුද්දටවත් කිසිම හැඩයක් තිබ්බේ නැ
    සයිට් ඒක කරන යන වාලේ කලොත් නම් ඉන්න උන් ටිකටත් එපා වෙලා මේක දල යයි
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    GT සහෝ මේක දකිනවා නම් ඇත්තටම දැන් වැඩේ අවුල් අපිට නම්
    අවුරුද්දටවත් කිසිම හැඩයක් තිබ්බේ නැ
    සයිට් ඒක කරන යන වාලේ කලොත් නම් ඉන්න උන් ටිකටත් එපා වෙලා මේක දල යයි

    :yes::yes::yes::yes::yes:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    GT සහෝ මේක දකිනවා නම් ඇත්තටම දැන් වැඩේ අවුල් අපිට නම්
    අවුරුද්දටවත් කිසිම හැඩයක් තිබ්බේ නැ
    සයිට් ඒක කරන යන වාලේ කලොත් නම් ඉන්න උන් ටිකටත් එපා වෙලා මේක දල යයි

    :yes::yes::yes:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    වෙනදා අවුරුදු වල Home page logo ඒකේ තිබ්බ අපේ එලකිරියේ වෙසක් කුඩුව කෝ ? සන්හිදියාව ගැන හිතලා GTRZ අයියා ඒකත අයින් කලාද දැන්නැ :confused::confused:

    Google.lk, Lankawe government site gov.lk wage ewalath me para logo change karala naha. Dan ewath sanhidiyawada? :D

    Machan me logo ekak change karana eken bawudda kama balana andayek wenna epa.
    Lanagakadi indan mukuth event walata logo maru kale naha ewa paranai, ewagema wena wada nisa amathaka una.

    Dan awrudu ganak dapu logo thiyenne aluth ekak design karala danna ona passe.
    Logo change karanawata wada site ekata wadak thiyana wada thiyanawa karanna me dawas wala. Ewa thama priority. Issarahata ai damu.

    GT සහෝ මේක දකිනවා නම් ඇත්තටම දැන් වැඩේ අවුල් අපිට නම්
    අවුරුද්දටවත් කිසිම හැඩයක් තිබ්බේ නැ
    සයිට් ඒක කරන යන වාලේ කලොත් නම් ඉන්න උන් ටිකටත් එපා වෙලා මේක දල යයි

    Event වලට banner දානවට වඩා මේ දවස් වල site එකේ දියුණුවට වැදගත් වැඩ තියනවා මල්ලි. ඔක්කොම සතුටු කරන්න බැහැ, වෙලාවට වඩා උචිත දේ තම කරන්න ඕන. ඉස්සරහට අයේ කරමු.
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    GT සහෝ මේක දකිනවා නම් ඇත්තටම දැන් වැඩේ අවුල් අපිට නම්
    අවුරුද්දටවත් කිසිම හැඩයක් තිබ්බේ නැ
    සයිට් ඒක කරන යන වාලේ කලොත් නම් ඉන්න උන් ටිකටත් එපා වෙලා මේක දල යයි

    :yes::yes:
     
    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Google.lk, Lankawe government site gov.lk wage ewalath me para logo change karala naha. Dan ewath sanhidiyawada? :D

    Machan me logo ekak change karana eken bawudda kama balana andayek wenna epa.
    Lanagakadi indan mukuth event walata logo maru kale naha ewa paranai, ewagema wena wada nisa amathaka una.

    Dan awrudu ganak dapu logo thiyenne aluth ekak design karala danna ona passe.
    Logo change karanawata wada site ekata wadak thiyana wada thiyanawa karanna me dawas wala. Ewa thama priority. Issarahata ai damu.

    Event වලට banner දානවට වඩා මේ දවස් වල site එකේ දියුණුවට වැදගත් වැඩ තියනවා මල්ලි. ඔක්කොම සතුටු කරන්න බැහැ, වෙලාවට වඩා උචිත දේ තම කරන්න ඕන. ඉස්සරහට අයේ කරමු.

    Event වලට banner දානවට වඩා මේ දවස් වල site එකේ දියුණුවට වැදගත් වැඩ තියනවා මල්ලි. ඔක්කොම සතුටු කරන්න බැහැ, වෙලාවට වඩා උචිත දේ තම කරන්න ඕන. ඉස්සරහට අයේ කරමු :yes::yes: