එලකිරියේ සියලු සහෝදරයින් වෙත

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    එලකිරියේ සියලු සහෝදරයින් වෙත

    මේ වගේ තෙඩ් එකක් දාන්න වෙයි කියලනම් හිතුවේ නෑ
    ඒත් පී එම් මාර්ගයෙන් ආපු පණිවිඩ කිහිපයක් නිසා මේක කියන්නම වෙනවා


    මගේ නම යොදා අහේතුකව ඇතැම් අයගේ රෙප් පොයින්ට් කපා ඇති බවට මට එලකිරියේ කිහිප දෙනෙක් දැනුම් දුන්නා
    ඇතැම් විට මා යයි ඇගවෙන පරිදි කමන්ටු ලබා දී ඇති බවට ඇතැමෙක් පැවසුවා

    ආගමික සහ සදාචාර විරෝධි දේවල් වලට මාගේ ඇති අකමැත්ත පෙන්වීමට ඇතැම් අයකුගේ පමණක් රෙප් පොයින්ට් කපා ඇත්තෙමි.
    ඇතැම් විට මා හා තවත් අයකු තරහා කරවීමට කෙටවීමට උත්සහ කරන ඈයෝ මෙවනි දේ කරනවා ඇති
    කරන්නේ කවුද කියා හරියටම නොදන්නා නිසා කාටවත් ඇගිල්ල දික්කල නොහැක
    නමුත් මට සිතෙන ආකාරය නම් මා හා අනිත් අය කෙටවීමට මේ වගේ බාල වැඩ කරන බවයි

    සාමාන්‍ය ජීවිතයේදි රෙප් පොයින්ට් වැදගත් නැත
    මා කතා කරනුයේ ඒ ගැන නොව

    මා ගැන වැරදි ආකල්පයක් පතුරවන්නට දරන මෝඩ උත්සහයක් එලිකිරීමට

    මෙය මට රෙප් ගැනීමටවත්
    වක්‍රාකාරයෙන් කාටවත් මඩ ගැසීමටවත් නොව
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    කෝරලේමහත්තයා;14114369 said:
    point noted

    සමහර විට මේ තෙඩ් එකට කමන්ට් කරන අයට ‍මගේ නම දාලා රෙප් කපයි
    පොඩ්ඩක් පරිස්සමින් පුතෝ
    දැන් එලකිරියේ යන්නේ යටි උගුල් ගේම්
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නම දාල rep කැපුවා කියල උබම කැපුවා කියල කියන්න බෑ නෙ බං.. මගෙත් කපන්නෙ ඔය නම දාල.. නම දාපු උන් එක්ක වලියට යනව ඈ මම.. හරි එකා කැපුවා වෙන්නත් පුළුවන් වෙන එකෙක් කැපුවා වෙන්නත් පුළුවන්.. ;)
     
    • Like
    Reactions: Pink panther

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    නම දාල rep කැපුවා කියල උබම කැපුවා කියල කියන්න බෑ නෙ බං.. මගෙත් කපන්නෙ ඔය නම දාල.. නම දාපු උන් එක්ක වලියට යනව ඈ මම.. හරි එකා කැපුවා වෙන්නත් පුළුවන් වෙන එකෙක් කැපුවා වෙන්නත් පුළුවන්.. ;)

    මහා චීත්ත ඩයල් බන් ඉන්නේ