එලකිරියේ සියලු සහෝදරයින් වෙත
මේ වගේ තෙඩ් එකක් දාන්න වෙයි කියලනම් හිතුවේ නෑ
ඒත් පී එම් මාර්ගයෙන් ආපු පණිවිඩ කිහිපයක් නිසා මේක කියන්නම වෙනවා
මගේ නම යොදා අහේතුකව ඇතැම් අයගේ රෙප් පොයින්ට් කපා ඇති බවට මට එලකිරියේ කිහිප දෙනෙක් දැනුම් දුන්නා
ඇතැම් විට මා යයි ඇගවෙන පරිදි කමන්ටු ලබා දී ඇති බවට ඇතැමෙක් පැවසුවා
ආගමික සහ සදාචාර විරෝධි දේවල් වලට මාගේ ඇති අකමැත්ත පෙන්වීමට ඇතැම් අයකුගේ පමණක් රෙප් පොයින්ට් කපා ඇත්තෙමි.
ඇතැම් විට මා හා තවත් අයකු තරහා කරවීමට කෙටවීමට උත්සහ කරන ඈයෝ මෙවනි දේ කරනවා ඇති
කරන්නේ කවුද කියා හරියටම නොදන්නා නිසා කාටවත් ඇගිල්ල දික්කල නොහැක
නමුත් මට සිතෙන ආකාරය නම් මා හා අනිත් අය කෙටවීමට මේ වගේ බාල වැඩ කරන බවයි
සාමාන්‍ය ජීවිතයේදි රෙප් පොයින්ට් වැදගත් නැත
මා කතා කරනුයේ ඒ ගැන නොව
මා ගැන වැරදි ආකල්පයක් පතුරවන්නට දරන මෝඩ උත්සහයක් එලිකිරීමට
මෙය මට රෙප් ගැනීමටවත්
වක්‍රාකාරයෙන් කාටවත් මඩ ගැසීමටවත් නොව