ඕව ගණන් ගන්න එපා මාමේ,මෙන්න මගෙන් rep 7+

යකෝ බලන් ගියාම මිස්ට ටොම් හෙන වයසක ඩයල් එකක්නේ.
ඕවා ඔහොම තමයි මාමේ.ගනන් ගන්න එපා.

නිකන්නම් හැමෝගෙම වගේ කැපෙනවා නේද වැඩිය හිතන්න යන්න එපා බන්.
මේකේ පට්ට හොද අය කීප දෙනෙක් ඉන්නවා හැබැයි.මේකම ජිවිතේ කර ගත්ත රජ සින් එකේ සෑහෙන පිරිසකුත් ඉන්නවා.
![]()


thanks මචෝ
ඔබ සැම මිතුරන්
නැහැ මට සතුරන්
කියලා ෆන් එකේ හිටපන් ටොමා....
ගොබ්බයින්ගේ ගොබ්බ වැඩ ගණන් ගන්න එපා සුදා ....

thanks bro මචෝඕවා ගණන් ගන්න එපා මචං පල ඇති රුකටනෙ ගල් ගහන්නේඋබ එලකිරියට වැඩක් කරපු එකෙක් ඉතින් ඕව ඉවසන්න බැරි එවුන් ඕනා තරම් ඇති මචං සැලෙන්න එපා
![]()

ඕව ගණන් ගන්න එපා මාමේ


ඔය පො$න වැඩේ කරන උන් ගැන නන් කතා කරල වැඩක් නෑ.අර පත පොටෝ දාලා කපන උන්ටත් එක්කම තමයි කිව්වේ....![]()


අඩෝ මාමෙ මටත් උබත් එක්ක පෞද්ගලික තරහක් තියෙනවා![]()


ඒක තමයි මල්ලි. මගේ ටිකක් බජනේ වැඩි වුනාටොම් මාමේ..අනේ මේ වෙන වැඩ නැද්ද ඕවට වද වෙන්න..
මතකද මං ඉස්සරම කිව්වා එලකිරියෙ ඉන්නවනම් ෂේප් එකේ ආස්සරේ කරන්න පුලුවන් කට්ටිය ආස්රය කරගෙන ඉන්න කියලා.(එහෙම අය ගොඩක් ඉන්නවා) එතකොට ඔය වාත නෑ. ඕව ගනන් ගන්න හිතන්නවත් එපා..![]()
ඔයා කියපු දේ ඇත්ත.elakiri මාමේ...
ඕව ගණන් ගන්න එපා මාමේ ..![]()


thanks broow ganan ganan epa tom aiye.
hondama de eka gana hithanen nathuwa inna eka.

එල මචෝRePost බුවා;20142999 said:අඩෝ ටොමා,
වෙච්ච දේවල් ඉවරයි බන්,
ආයේ තව මොන කතාද?
ඔන්න ඔහේ ඕව අමතක කරලා සුප්පා ත්රෙඩ් එකක් දෙකක් දාල ආයේ ගේමට බැහැපන්...
එල එල...


ඔන්න මගෙන් රේප් +3

ඕව ගණන් ගන්න එපා මාමේ![]()



thanks මලයෝ..කවුද ඩෝ ටොමාට සද්දේ දාන්නේ.
කෑලිවලට කපලා දානවා තොපිව කසිප්පු හැලියට.
උඹ ඹ්වා ගනන් ගන්න එපා බං.
එකෙක් දෙකෙක් ඔව්වා කරාට අපි ඉන්නවා උඹට..

ඕව ගණන් ගන්න එපා මාමේ![]()




සොහොන;20143444 said:Haiyo oya ගොතයෝ kawuda gaman game nedakin pisso rala![]()



කවුද ඩෝ සතුරෝ අපේ ටොම් මාමට කෝචොක් දාන..... බාවනවා එකා එකා.....
![]()

thanks broඕවා ගණන් ගන්න එපා ටොමා..අපි යමු අපේ ගමන..![]()

thanks broඋබත් එක්ක මූනට මූන කතාකරලා ප්රශ්න විසදගන්න පුලුවන් කොන්දක් තියෙන එවුන් ඔහොම රෙප් කපන්නේ නෑ බන්. .
මට ප්රශ්න ආවමත් මන් කෙලින්ම පී.එම් එකකින් උගෙන්ම අහනවා මොකක්ද කේස් එක කියලා. . නමුත් ඒවට රිප්ලයි එනවනම් අඩුයි. .
උබ පරන දේවල් ඔලුවේ තියන් ඉන්න එපා. . අනික උබේ අතින් වරදක් වුනේ නෑ තරගෙදි. .
සම්මාන උලෙල සන්විදානය කරපු කීප දෙනෙක්ගේ නොදැනුවත්කම නිසයි සමහර තරග අවුල් ගියේ. .
ඒකට උබ පලි නෑ. .
දැන් බලපන් මම කබයක් ඇද්දා කන්ඩායමක ලීඩර් වෙලා. .
ඒ වෙලේ කොච්චර නම් අපිට, මට ප්රශ්න ආවද බන්. . මේ අපි තාම ඉන්නේ බන්. .
මේකයි කොන්දක් නැති සිනියර් කියගන්නා එවුන් ඉන්නවා. . උන්ගේ වැඩ ගනන් ගන්න එපා. . දැක්කත් නොදැක්කා වගේ ඉදපන්. .
අපිට ප්රශ්න දාගෙන ඒවට උත්තර දිදි ඉන්න වෙලාවක් නෑනේ බන්. . ඉතින් අපි ඒ ප්රශ්න මග ඇරලා යන එක තමයි හොද. .

ඕව ගණන් ගන්න එපා මාමේ.![]()



owa ganan ganna epa machan.


Tintin ta report karanna rep tika ain karala action gani hethuwak nathuwa deela nam.
Machan ochchra anik minissu kiyana karana dewal walata salenna epa. Minissu katha karala wisadaganan kamathi nam horen rep kapanne nahane. Enisa katha karala wisada gamu wage ewa boru bila.
Minissu udin ekak yatin thawa ekak, eka thama loke hati, lankawe wadiyen ehemai. Rep paththaka thiyanna anik mona wadedith samaje godak minissu yatin thama game eka denna balanne.
Thamanta hari kiyala hithena de karanna anik eka mona hithuwath kiwwath eka prashnayak kara ganna epa.
username එකත් එක්ක වැටෙන්න බ්රෝමාන්ස් අයියා....ඒ කියන්නේ මල්ලී උඹයි කොලවරියයි අතර මොකක් හරි මෙව්වා එකක් තියනවා![]()


එක මම දන්නවා වස්තුවේ..
![]()


