එලකිරියේ_සතුරන්_ඇතිකරගැනීමට_ඇති_අකමැත්ත.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕවා හිතන්න එපා බන්.
    අටලෝ දහම කියලා දෙයක් තියනවානේ.
    ඕවා ඔහොම තමයි බන්.
    යාලුවෝ වගේම හතුරොත් ඉන්න ඕන.
    මිනිහෙක් අපිට හතුරුකමක් කරන්නේ ඇයි?
    අපි ඒ පුද්ගලයට වඩා දශමයක් හරි ඉහලින් ඉන්න නිසා ඌට අපිව දිරවන්නේ නෑ.
    ඒ නිසා ඌ බලන්නේ මොනාහරි කරලා ඌට වඩා පහලට වට්ටන්න අපිව.
    ඒකයි හතුරුකමක් කරන්නේ.
    ඔය අවෝර්ඩ් කෙරුවාව නම් මම දන්නේ නෑ මොනා උනාද කියලා.
    ඕවා හිතන්න එපා බන්.
    හේටර්ස් ගොන හේට් මචන්.
    අතේ පාරක් ගහලා,මලක් ගහලා ආතල් එකේ ඉදපන් ඕවා ඔලුවට ගන්නේ නැතුව.
    ජීවිතේ ඔයිට වඩා හිතන්න ඕන දේවල් තියනවා.