එලකිරිය ගුණාත්මක කරමු

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ටහිකෙයි වෙනුවට අනේ උයා හරි නෝටියි ලෙසද
පුකේ ඇරීමට ලෑස්ති වන්න වෙනුවට උයාට ලොකු ප්‍රශ්නයක් වෙන්නයි යන්නෙ හලෝ ලෙසද භාවිතා කරන්න :dull: :dull: :dull: :dull:
 
සහතික ඇත්ත මචං ඔන්න ඔය හේතු නිසා තමයි අපිට එලකිරි එකව්න්ට් එකක් තියනව කියලා ගෙදර මිනිස්සුන්ට කියන්න බැරි. මොකද යන ත්‍රෙඩ් ටික දැක්කොත් අපිවත් වැටෙන්නේ සත්තු ගානට. මේක එක එක පුද්ගලයා තමන්ගේ තියන පහත් බව ප්‍රදර්ශනය කරන්ක යොදාගන්න එක හරිම අප්‍රසන්නයි. කොහොම වුනත් සයිට් එක අලුත් කරාට පස්සේ වත් ඕව නතර වෙයි කියල හිතනවා.

:D:D:D:D:D
 

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    විනොදෙට දෙයක් දැම්මොතින් රෙප් කපනවා..
    වැදගත් වෙන දෙයක් දැම්මොතින් විහිළුවට ගන්නවා....
    ප්‍රශ්නයකට විසදුමක් ඉල්ලුවොතින් ෆේක් කියනවා...
    ඔක්කොමත් හරි දාන ටැග් ටිකත් හරි...
    ගෙදර ඉන්නකොට මම එළකිරි එන්නේ කාමරේ දොර වහගෙන...
    තියෙන තරමක් තියෙන්නේ කඩේ යන ඒවා...
    නැත්නම් ගෑනුන්ගේ හෙළුවැලි ෆොටෝ...
    ඒවා බම්ප් වෙනවා....
    වටිනා කියන පොස්ට් යට යන නිසා බලන්න වෙන්නේ නැහැ....
    එතකොට ලියන්න ගන්න මහන්සිය අපතේ...
    වැදගත් දෙයක් ආවොතින්, ඒ කලාතුරකින් තමයි...
    කොල්ලෝ වගේම කෙල්ලොත් මෙතන ඉන්නවා කියල දැන දැනමයි කරන්නේ....
    පුලුවන්නම් රෙප් කපන එකාගේ නමත් වැටෙන්න මේ සිස්ටම් එක හදන්න නියමයි...
    ඒ වගේම තඩි ෆොටෝ දාල රෙප් කපනවා...
    එතකොට user cp එක ලෝඩ් වෙනවා පැය ගානක්....
    ඒවත් හදල දෙනවනම් ගොඩක් ලොකු දෙයක්...


     

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    සහතික ඇත්ත. අඩුම ගානේ මේකේ කුණුහරප කමෙන්ට් දාන උන් බෑන් කරනවානම් ලොකු දෙයක්.
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • සහතික ඇත්ත මචං ඔන්න ඔය හේතු නිසා තමයි අපිට එලකිරි එකව්න්ට් එකක් තියනව කියලා ගෙදර මිනිස්සුන්ට කියන්න බැරි. මොකද යන ත්‍රෙඩ් ටික දැක්කොත් අපිවත් වැටෙන්නේ සත්තු ගානට. මේක එක එක පුද්ගලයා තමන්ගේ තියන පහත් බව ප්‍රදර්ශනය කරන්ක යොදාගන්න එක හරිම අප්‍රසන්නයි. කොහොම වුනත් සයිට් එක අලුත් කරාට පස්සේ වත් ඕව නතර වෙයි කියල හිතනවා.

    මොකද්ද මචං සයිට් එක අලුත් කරන සීන් එක
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    A. සිරියා;18355384 said:
    මොකද්ද මචං සයිට් එක අලුත් කරන සීන් එක

    බලාගෙන ඉඳපං අලුත් කලාම කුණුහරුප නැති වෙයි :rofl: :rofl: :rofl: :rofl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    avatar1146_7.gif


    මු හරියන්නේ නැහැ මුව එලවන්න ඕනි