සහතික ඇත්ත මචං ඔන්න ඔය හේතු නිසා තමයි අපිට එලකිරි එකව්න්ට් එකක් තියනව කියලා ගෙදර මිනිස්සුන්ට කියන්න බැරි. මොකද යන ත්රෙඩ් ටික දැක්කොත් අපිවත් වැටෙන්නේ සත්තු ගානට. මේක එක එක පුද්ගලයා තමන්ගේ තියන පහත් බව ප්රදර්ශනය කරන්ක යොදාගන්න එක හරිම අප්රසන්නයි. කොහොම වුනත් සයිට් එක අලුත් කරාට පස්සේ වත් ඕව නතර වෙයි කියල හිතනවා.

A. සිරියා;18355384 said:මොකද්ද මචං සයිට් එක අලුත් කරන සීන් එක

ටහුකන්න කවුද යකෝ මේකේ කුනුහරුප කියන වල් කැ@යෝ.. කපනවා මාලුවා කැපුවා වගේ දැනගන්..![]()

![]()
![]()
මුන් දෙන්නවත් එලවල දාන්න ඕනේ.![]()