http://www.elakiri.com/forum/tags.p...;න්න"+එපාඅනේ උයා හරි නෝටියි උයාට ලොකු ප්රශ්නයක් වෙන්නයි යන්නෙ හලෝ
යකාගෙ හැටියටනෙ විමානෙ හැදෙන්නෙ
(මාත් ඇතුළුව)දැන් බලන් ගියාම ත්රෙඩ් එක දාපු අපේ පොල් වත්ත අයිය කියන කුණු හරුප කියන, ත්රෙඩ් ඕෆ් ටොපික් යවන ඔක්කොම සෙට් එක මේක ඇතුළෙම ඉන්නවනෙ(මාත් ඇතුළුව)






කුණු හරුප කියන එක හොදයි අනෙක් ඒවා එක්ක බලනකොට.
1. යටින් කොටවන ඒවා.
2. PM වලින් සෙට් වෙලා ගැන්ග් බෑන්ග් දාන්න සෙට් වෙන එක (කල්ලි ගැහිලා එකෙක්ට ගහන එක)
3. එකකට රිදිලා පස්සෙන් ඇවිත් වදදීම (මානසිකව වැට්ටිම වගේ) සහා යාළුවෝ සෙට් කරගෙන ඒක තවත් වැඩි කිරිම
4. යාළුවන් තරහා කිරිම, බොරු හදලා කීම.
5. හොද ID එකෙන් යාළුවෝ වගේ ඉදලා,fake වලින් ඇවිත් ඇරලා යෑම.
6. යාළුවෝ වගේ ලං වෙලා විස්තර එකතු කරගෙන, තරහා වුන ගමන් expose අනං මනං දාලා මඩ ගැහීම
7. එකෙක් හොදින් ඉන්නවා නම්, සාර්ථක වෙලා නම්, ඌගේ චරිතය ඝාතනය කරන්න හැදීම
8. fb account එකේ යාළුවන්ට එළකිරියේ පෝස්ට් පෙන්වා නරක මිනිහා කරන්න හැදීම.


හැබැයි උන් වැඩියෙන්ම ඉන්නේ භාවනා ත්රෙඩ් වල 
අංගුලිමාල;18356714 said:රහස් තියාගන්න ඕන නෑනෙ. මම නම් මේකෙ ගන්න එක ෆන් එකක් තමයි උපාසක ටෝක් දෙන උන් ලව්වා කුණුහරුප කියවන එක. "උඹේ අම්මත් කිව්වා" කිව්වහම රටේ තියන ඔක්කොම කුණුහරුප කියනවා.හැබැයි උන් වැඩියෙන්ම ඉන්නේ භාවනා ත්රෙඩ් වල
![]()


දැන් බලන් ගියාම ත්රෙඩ් එක දාපු අපේ පොල් වත්ත අයිය කියන කුණු හරුප කියන, ත්රෙඩ් ඕෆ් ටොපික් යවන ඔක්කොම සෙට් එක මේක ඇතුළෙම ඉන්නවනෙ(මාත් ඇතුළුව)

කපනවා දැනගන් තෝව..![]()



ඔය මැක්ස් බෝයි කාරයව එලවන්න ඕනේ ඔක්කොටම කලින්. ඌ තමයි මේකේ ජාතික වේ## පුතාලව මේකේ ප්රමෝට් කර කර ත්රෙඩ් දදා ආයේ රටේ කැරැල්ලක් ඇති කරන්න හදන්නේ.
රිදෙයි මේකට නම්...![]()

රිදුනාහ්





ලොවෙත් කුණුහරප නම් නවත්ත්න්න් වෙන්නේ නැහැ. එත් අහස්න ත්රෙඩ් නම් නැවත්තුවොත් හොදයි![]()


විනොදෙට දෙයක් දැම්මොතින් රෙප් කපනවා..
වැදගත් වෙන දෙයක් දැම්මොතින් විහිළුවට ගන්නවා....
ප්රශ්නයකට විසදුමක් ඉල්ලුවොතින් ෆේක් කියනවා...
ඔක්කොමත් හරි දාන ටැග් ටිකත් හරි...
ගෙදර ඉන්නකොට මම එළකිරි එන්නේ කාමරේ දොර වහගෙන...
තියෙන තරමක් තියෙන්නේ කඩේ යන ඒවා...
නැත්නම් ගෑනුන්ගේ හෙළුවැලි ෆොටෝ...
ඒවා බම්ප් වෙනවා....
වටිනා කියන පොස්ට් යට යන නිසා බලන්න වෙන්නේ නැහැ....
එතකොට ලියන්න ගන්න මහන්සිය අපතේ...
වැදගත් දෙයක් ආවොතින්, ඒ කලාතුරකින් තමයි...
කොල්ලෝ වගේම කෙල්ලොත් මෙතන ඉන්නවා කියල දැන දැනමයි කරන්නේ....
පුලුවන්නම් රෙප් කපන එකාගේ නමත් වැටෙන්න මේ සිස්ටම් එක හදන්න නියමයි...
ඒ වගේම තඩි ෆොටෝ දාල රෙප් කපනවා...
එතකොට user cp එක ලෝඩ් වෙනවා පැය ගානක්....
ඒවත් හදල දෙනවනම් ගොඩක් ලොකු දෙයක්...