එලකිරිය ගුණාත්මක කරමු

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් බලන් ගියාම ත්‍රෙඩ් එක දාපු අපේ පොල් වත්ත අයිය කියන කුණු හරුප කියන, ත්‍රෙඩ් ඕෆ් ටොපික් යවන ඔක්කොම සෙට් එක මේක ඇතුළෙම ඉන්නවනෙ :lol: (මාත් ඇතුළුව)
     
    දැන් බලන් ගියාම ත්‍රෙඩ් එක දාපු අපේ පොල් වත්ත අයිය කියන කුණු හරුප කියන, ත්‍රෙඩ් ඕෆ් ටොපික් යවන ඔක්කොම සෙට් එක මේක ඇතුළෙම ඉන්නවනෙ :lol: (මාත් ඇතුළුව)

    කීප දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම දැන් බබාල:rofl::rofl::rofl:
    කීප දෙනෙකුට ලැජ්ජයිත්ලු. :rofl::rofl::rofl:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කුණු හරුප කියන එක හොදයි අනෙක් ඒවා එක්ක බලනකොට.

    1. යටින් කොටවන ඒවා.
    2. PM වලින් සෙට් වෙලා ගැන්ග් බෑන්ග් දාන්න සෙට් වෙන එක (කල්ලි ගැහිලා එකෙක්ට ගහන එක)
    3. එකකට රිදිලා පස්සෙන් ඇවිත් වදදීම (මානසිකව වැට්ටිම වගේ) සහා යාළුවෝ සෙට් කරගෙන ඒක තවත් වැඩි කිරිම
    4. යාළුවන් තරහා කිරිම, බොරු හදලා කීම.
    5. හොද ID එකෙන් යාළුවෝ වගේ ඉදලා,fake වලින් ඇවිත් ඇරලා යෑම.
    6. යාළුවෝ වගේ ලං වෙලා විස්තර එකතු කරගෙන, තරහා වුන ගමන් expose අනං මනං දාලා මඩ ගැහීම
    7. එකෙක් හොදින් ඉන්නවා නම්, සාර්ථක වෙලා නම්, ඌගේ චරිතය ඝාතනය කරන්න හැදීම
    8. fb account එකේ යාළුවන්ට එළකිරියේ පෝස්ට් පෙන්වා නරක මිනිහා කරන්න හැදීම.

    උඹනම් ෆේක් හදලම නැතුව ඇති නේද

    online දේවල් සීරියස් ගන්නෙපා
     
    රහස් තියාගන්න ඕන නෑනෙ. මම නම් මේකෙ ගන්න එක ෆන් එකක් තමයි උපාසක ටෝක් දෙන උන් ලව්වා කුණුහරුප කියවන එක. "උඹේ අම්මත් කිව්වා" කිව්වහම රටේ තියන ඔක්කොම කුණුහරුප කියනවා.:rofl::rofl::rofl: හැබැයි උන් වැඩියෙන්ම ඉන්නේ භාවනා ත්‍රෙඩ් වල :rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අංගුලිමාල;18356714 said:
    රහස් තියාගන්න ඕන නෑනෙ. මම නම් මේකෙ ගන්න එක ෆන් එකක් තමයි උපාසක ටෝක් දෙන උන් ලව්වා කුණුහරුප කියවන එක. "උඹේ අම්මත් කිව්වා" කිව්වහම රටේ තියන ඔක්කොම කුණුහරුප කියනවා.:rofl::rofl::rofl: හැබැයි උන් වැඩියෙන්ම ඉන්නේ භාවනා ත්‍රෙඩ් වල :rofl:

    :rofl::rofl:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    දැන් බලන් ගියාම ත්‍රෙඩ් එක දාපු අපේ පොල් වත්ත අයිය කියන කුණු හරුප කියන, ත්‍රෙඩ් ඕෆ් ටොපික් යවන ඔක්කොම සෙට් එක මේක ඇතුළෙම ඉන්නවනෙ :lol: (මාත් ඇතුළුව)

    මම නම් යාලු හිතවත් කමට කුණුහරුප කියනවා. හැබැයි බෞද්ධයෙක් වශයෙන් හක්කේ බොක්කේ දඩමස් හක්කේ බුදුබණ ටෝක් නම් දෙන්නේ නෑ. :baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඔය මැක්ස් බෝයි කාරයව එලවන්න ඕනේ ඔක්කොටම කලින්. ඌ තමයි මේකේ ජාතික වේ## පුතාලව මේකේ ප්‍රමෝට් කර කර ත්‍රෙඩ් දදා ආයේ රටේ කැ‍රැල්ලක් ඇති කරන්න හදන්නේ.

    රිදෙයි මේකට නම්...:rofl::lol:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනික් එකා දත් කිඹුලා. මොනවා හරි කියන්න බෑ සිංහල පන්ති දානවා හොඳටම රිදුනම සංස්කෘත පංති දානවා. අන්තිමට ඒව කියෝන පොඩි ලමයි හිතන්නේ කුණුහරුප කියලා.

    අනික් එක හම්බෙන හම්බෙන ත්‍රෙඩ් එකේදි ඇමසියවයි උගේ ෆේක් එක ඔරියන් තුමාවයි පුක්ෂණය කරනවා කෙළ නැතිවම. එව්වා දකින අපි වගේ උන්ටත් ඉතින් ඒවා දැක්කම ඇමසින්ව පුක්ෂණය කරන්න පෙළඹෙනවා. අපේ හිත් දූෂණය වෙනවා :P :growl:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔය මැක්ස් බෝයි කාරයව එලවන්න ඕනේ ඔක්කොටම කලින්. ඌ තමයි මේකේ ජාතික වේ## පුතාලව මේකේ ප්‍රමෝට් කර කර ත්‍රෙඩ් දදා ආයේ රටේ කැ‍රැල්ලක් ඇති කරන්න හදන්නේ.

    රිදෙයි මේකට නම්...:rofl::lol:

    :no:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    avatar1146_7.gif

    මු හරියන්නේ නැහැ මුව එලවන්න ඕනි
    :sorry::sorry::sorry: රිදුනාහ්
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :sorry::sorry::sorry: රිදුනාහ්

    ලොවෙත් කුණුහරප නම් නවත්ත්න්න් වෙන්නේ නැහැ. එත් අහස්න ත්‍රෙඩ් නම් නැවත්තුවොත් හොදයි:yes:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    කතා කළ යුතු මාතෘකාවක් ගැන මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්ම එක මාර වටිනවා..:yes:

    මමත් හිටපු ගමන් එලකිරියෙ සමහර ලස්සන, වැදගත් ත්‍රෙඩ් දැක්කාම ගෙදර අයට කතා කරල පෙන්නන වෙලාවල් තියෙනවා...
    උදාහරණයක් විදිහට,
    ලෝකෙ තියෙන අපේ ඇහැ නොගැටෙන කතා කරන පින්තූර එහෙම තියෙන සමහර ත්‍රෙඩ්..:love:
    ඒත් ගොඩක් වෙලාවට මවුස් එක පහලට ස්කොරල් කරගෙන ඇවිත් කමෙන්ට්ස් තියෙන තැන නවත්තනවා...එහෙම නැත්තන් මුල් පිටුවෙ තියෙන කමෙන්ට්ස් ටික කලින් කියවල ඉන්නවා..
    ත්‍රෙඩ් එක කොච්චර වැදගත් උනත්, සමහර වෙලාවට අනවශ්‍ය කමෙන්ට් එකක් දෙකක් තියෙනවමයි..

    ඒත් ආතල් ගන්නම දාපු ත්‍රෙඩ් වලටනං ඒක අදාල නෑ..
    උදාහරණයක් විදිහට කට්ටිය එක්ක සෙට් වෙන්න.. ඇර ගන්න එහෙම දාපු ත්‍රෙඩ් වලට මම අර කිව්ව කාරණාව අදාල නෑ..:dull:

    ඒ කොහොම උනත් හැමෝම ලඟ විනයක් තියෙනවනං..
    ත්‍රෙඩ් එක මොන වගේ එකක්ද කියන එක තේරුම් ගන්න පුලුවන් බුද්ධියක් තමන්ට තියෙනවනං, අර කිව්ව ගුණාත්මක බව ඇති කරන එක අමාරු දෙයක් නෙමෙයි..
    :yes:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ලොවෙත් කුණුහරප නම් නවත්ත්න්න් වෙන්නේ නැහැ. එත් අහස්න ත්‍රෙඩ් නම් නැවත්තුවොත් හොදයි:yes:

    ටොපික් එකට කතා කරොත් බ0 පොල්වත්ත කියලා තියෙන්නෙහ් හොද ත්‍රිඩ් ඔෆ් ටොපික් යවන එක ගැන. උ කියනහ් විදිහටහ් තනුජකගේ ත්‍රිඩ් එකේ ඔහොම දෙයක් වෙලාහ් තියෙනවලුනෙහ්
    වටිනා ත්‍රිඩ් එකක "ටහිකෙයි" , කුනුහබ්බහ් ගැහුවොත් වෙන්නෙහ් ඔක තව කෙනෙක් එක්ක ශෙයර් කරන්නහ් බැරි වෙනහ් එකනෙහ් සහ ත්‍රිඩ් එක විහිලුවක් වෙනහ් එක.
    මෙතන සමහරක් ඔක පටලොගෙනහ් ඉන්නෙහ් ... වලියක් උනාමහ් මරාගන්නහ්කෙකයි වටිනා ත්‍රිඩ් එකක් කනවා කියන්නෙහ් 2ක්. ඇඩ්මින් උනත් කිව්වෙහ් එක නවත්තන්නහ් කියලාහ් ත්‍රිඩ් කනහ් එක ... නැතුව මෙකේ උන් මරාගෙනහ් කුනුහබ්බහ් කියාගන්නහ් එක ඇඩ්මින්ට නවත්තන්නහ් පුලුවන් හො බැරි වෙන්නහ් පුලුවන් එත් බැන් කරනහ් එක විතරයි නෙහ් කරන්නහ් පුලුවන් එකෙන් වෙන්නෙහ් අද කුනුහබ්බහ් 10 ක් කිව්වහ් එකා හෙට අලුත් එකකින් ඇවිල්ලා 100ක් කියනහ් එක විතරයි. එක සම්ප්‍රදාය නෙමෙහ් වලියක් අස්සේ කුනුහබ්බ කිව්වා කියලා දගලනහ් එවුන් නම් හෙනම ලාමක පොන්නයෝ උන් නම් මෙවට එන්නෙහ් නැති තරමටහ් හොදයි ... මොන්ටිසොරි ලමයි මෙතනහ් නලවන්නහ් බැහ්. මෙක කමියුනිටි එකක් නෙහ් බ0 පන්සලක් නෙමෙහ් නෙහ් :rofl:
    මමනම් කිසිම වැලිව්බල් ත්‍රිඩ් එකක් චාටර් කරලා ඔෆ් ටොපික් යවලා කුනුහබ්බහ් ගහලා නැහ් ... :cool:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මේක ඔන්ලයින් සමාජයක් නිසා ඕන කෙනෙක්ට ඕන විදියට ඉන්න පුලුවන් කම තියෙන්න ඕනෙ.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    විනොදෙට දෙයක් දැම්මොතින් රෙප් කපනවා..
    වැදගත් වෙන දෙයක් දැම්මොතින් විහිළුවට ගන්නවා....
    ප්‍රශ්නයකට විසදුමක් ඉල්ලුවොතින් ෆේක් කියනවා...
    ඔක්කොමත් හරි දාන ටැග් ටිකත් හරි...
    ගෙදර ඉන්නකොට මම එළකිරි එන්නේ කාමරේ දොර වහගෙන...
    තියෙන තරමක් තියෙන්නේ කඩේ යන ඒවා...
    නැත්නම් ගෑනුන්ගේ හෙළුවැලි ෆොටෝ...
    ඒවා බම්ප් වෙනවා....
    වටිනා කියන පොස්ට් යට යන නිසා බලන්න වෙන්නේ නැහැ....
    එතකොට ලියන්න ගන්න මහන්සිය අපතේ...
    වැදගත් දෙයක් ආවොතින්, ඒ කලාතුරකින් තමයි...
    කොල්ලෝ වගේම කෙල්ලොත් මෙතන ඉන්නවා කියල දැන දැනමයි කරන්නේ....
    පුලුවන්නම් රෙප් කපන එකාගේ නමත් වැටෙන්න මේ සිස්ටම් එක හදන්න නියමයි...
    ඒ වගේම තඩි ෆොටෝ දාල රෙප් කපනවා...
    එතකොට user cp එක ලෝඩ් වෙනවා පැය ගානක්....
    ඒවත් හදල දෙනවනම් ගොඩක් ලොකු දෙයක්...



    හා හා බලා ගෙනයි ලබ්බයියේ... ඕක මම ප්‍රසිද්ධියේ කියලා මගෙත් දෙක නැති එකෙක් කපලා තිබ්බා නම නැතුවම.
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,298
    1
    13,201
    113
    Gotham City
    මගේ නම් අදහස මේකයි .මෙක ෆෝරම් එකක් .ඒ වගේම ගොඩක් වයස් සීමාවල් වල එවුන් එනවා යනවා .මමත් මෙකේ කුණු හරප කියලා නැතුවම නෙමේ .ඇත්ත කියන්න එපැයි .ඒත් කිව්ව කුණුහරප කියලා තියෙන්නේ ද්වේශ සහගත අයුරින් නෙමේ .ඒ කිව්වේ අර අපි සෙට් එකක් එක්ක ඉන්න කොට යාළු ෆිට් එකට කියන්නේ .අන්න ඒ වගේ .හැබැයි ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නැහැ .තව දෙයක් තමා මම නිරීක්ෂනය කරපු මේ අසාමාන්‍ය ලෙස කුණුහරප කියන ගොඩක් අය තාම ඉස්කොලේ යන එවුන් .ඉස්කොලේ නොයන වැඩි වයස් වල එවුන් පටිසෝතඝාමි කියනවා නෙමේ .ඒත් ඒක තමා ඇත්ත .අනික් එක තමා මේ අසහන ත්‍රෙඩ් .ගොඩක් උන් මේක කරන්නේ උන්ගේ තියෙන පහත් මානසකි ආශාවක් ඉෂ්ඨ කරගන්න .ඒ වගේම තමා ගොඩක් ත්‍රෙඩ් වල චාටර් වෙලා රෙප් කැපිච්ච (විශේෂයෙන් දේශපාලන ත්‍රෙඩ් වල ) එවුන් රෙප් ගන්න දාන පොයින්ට් එක තමා නිළියන්ගේ ගල් පේන ,හෙළුව පේන ෆොටෝස් ඇඩ් කරලා ත්‍රෙඩ් දාන එක .හැබැයි ත්‍රෙඩ් එක ක්ලික් කරන්න කලින් අපි ඒ ත්‍රෙඩ් එක ගැන දන්න නිසා ගැටළුවක් නහැ වැළකෙන්න පුළුවන් .ඒත් ගුණාත්මක හරාත්මක ත්‍රෙඩ් එකක් මැද්දේ කුණුහරප ෆොටෝස් සහ වචන ඇඩ් වෙනවා සමහරක් වෙලාවට .ඉතිං අපි කමෙන්ට් කියවන්න පල්ලෙහාට ස්ක්‍රොල් කරන කොට අර අසභ්‍ය රූපයක් ලොකුවට තියෙනවා .තෙරෙනවා ඇතිනේ ඔෆ්ස් එකේ ගෙදරදි කට්ටිය ඉන්න තැනක ඔව්වා බලනකොට ඇතිවෙන අපහසුතාව .අපි ආවේ හොඳ අරමුණකින් ත්‍රෙඩ් එක කියවන්න ඒත් අරවගේ දේවල් එක්ක තියෙනකොට දකින උන් හිතන්නේ අපි වෙන සීන් එකක් කරනවා කියලා .මට එහෙම අප්සට් වැඩක් වෙච්ච නිසා කියන්නේ .

    …අනික් එක තමා මේ ස්කර්වියා .
    …මෙහෙමයි ඌට උගේ මනසේ අවුලක් තියෙනවා කියලා අපි හොඳටම දන්නවා. ඒත් මේ මොළේ තියෙනවා කියන උන් කරන්නේ මොකක්ද ?? ඌගේ පිස්සු වැඩවලට උඩ ගෙඩි දෙන එක .ස්කර්වියා ආතල් දෙන එක වෙනම කතාවක් .ඒත් ආතල් එකත් ගන්න සීමවක් තියෙන්න ඕනේ .මොකද මේක වල් වැදෙන්න දෙන්න බැහැ .
     
    • Like
    Reactions: The_Killer