එලකිරිය ගුණාත්මක කරමු

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔයා නිකන් වේසි

    උබ මහ වේසි

    උබ පොඩි වේසි

    උබ පදුරු වේසි

    වේසිය යනු කුණුහරපයක් නොවන බව කරුණාවෙන් සලකන්න..
    මෙය කුණුහරපයක් ලෙස දකින්නා උපත් පාලන කොපු ද කුණුහරප ලෙස දකී..

    http://maduraonline.com/?find=වේසිය

    එතොට උබ පට්ට වේසි ද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මම නම් කියන්නේ මේ ෆොරම් එක තව ටිකක් ටෙක්නොලොජිස් අතින් ඩිවලොප් උනොත් හොඳයි .එතකොට මේ වගේ දේවල් පාලනය කරගන්න පුළුවන් .හබැයි ඒකත් කියන්න බැහැ .මොකද ෆේස්බුක් වගේ දියුණු සමාජ ජාල වෙබ් අඩෙවි වල කොච්චර ලොකු ටෙක්නොලොජිස් යුස් උනත් තාම චාටර් වැඩ වෙනවානේ එක එක විදියට .ඇඩ්මින්ට තනියම බැ වගේ නම් මෙකේ ඉන්න පරණම මෙම්බර්ස්ලා ඒ කිව්වේ ඇඩ්මින්ට හිතවත් එවුන් සෙට් එකකට ත්‍රෙඩ් චෙක් කරන්න හැකිවෙන විදියේ ප්‍රිවිලේජස් දීලා එකින් එක අයින් කරානම් හරි. ඒත් එව්වා හරියන වැඩ වෙයිද දන්නේ නැහැ .අදහසක් විතරයි .

    දැන් තියන විදිය හොදයි මචං. GT සමහර දේවල් ගැන සැලකිලිමත් නැහැ කියල බැන්නට උ පුළුවන් තරම් හොදටම කරනවා. අනික කවදාවත් උ අලි ඔලුව දාගෙන එන්නේ නැහැ. වෙන් ෆෝරම් වල ඇඩ්මින්ලාගේ හෙන පඩ. ඒ ඒ නිසා මුවුත්රක් ඉන්න එක හොදයි.ප්‍රිවිලේජස් දුන්නම ඔලුව වැඩි වෙන ගොඩක් වෙලාවට මෙම්බර්ලගේ. එට පස්සේ තව වලි
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔයා නිකන් වේසි

    උබ මහ වේසි

    උබ පොඩි වේසි

    උබ පදුරු වේසි

    වේසිය යනු කුණුහරපයක් නොවන බව කරුණාවෙන් සලකන්න..
    මෙය කුණුහරපයක් ලෙස දකින්නා උපත් පාලන කොපු ද කුණුහරප ලෙස දකී..

    http://maduraonline.com/?find=වේසිය

    සචියා කියන එකානම් මානසික රෝගියෙක්....වාට්ටුවේ වැසිකිලියේ ජරාව යන කානුවෙන් ජරාව අතින් අර ගෙන ඌට විහිලු කරන එවුන්ට දමල අරිනවා... රෑට රෑට වෙන එවුන්ගේ කාගේත් සුන්දරී වෙනවා හැම දාම...කෝට්ටෙන් ඔලුව උස්සල බැලුවම ෆුල් සීන් එක පේනවා...ඌට උඩ දාගෙන අනිත් එවුන් අරිනවා...මමත් විශ්වාස කරේ නැහැ....එක දවසක් ජිගි ජිගිය යන වෙලේ උගේ එහා පැත්තේ නිදා ගන්න එකා මගේ කකුලට තට්ටු කරලා ඇහැරවලල පෙන්නනකන්...පට්ට සීන් එක තමයි...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් තියන විදිය හොදයි මචං. GT සමහර දේවල් ගැන සැලකිලිමත් නැහැ කියල බැන්නට උ පුළුවන් තරම් හොදටම කරනවා. අනික කවදාවත් උ අලි ඔලුව දාගෙන එන්නේ නැහැ. වෙන් ෆෝරම් වල ඇඩ්මින්ලාගේ හෙන පඩ. ඒ ඒ නිසා මුවුත්රක් ඉන්න එක හොදයි.ප්‍රිවිලේජස් දුන්නම ඔලුව වැඩි වෙන ගොඩක් වෙලාවට මෙම්බර්ලගේ. එට පස්සේ තව වලි

    :yes: අනිවාර්යෙන් GT හිතන විදිහ බැලුවම පොර එහෙම හිතන්නෙ කොහොමද කියලා අපිට තේරෙන්නෙ නෑ. ඇත්තටම එහෙම හිතුවෙ නැත්තං මෙහෙම ෆෝරම් එකක් කරන්න බෑ. නිකන් 2.50 ෆෝරම් කරන එව්න් දෙන පඩි ටෝක් එකක් බලද්දී ජීටී මොනවගේද කියලා හිතාගන්න පුලුවන්. මේකේ මම දන්න අය අතරින් ජීටි කියන්නේ හිත හොදම කොල්ලෝ කීප දෙනාගෙන් කෙනෙක්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    සචියා කියන එකානම් මානසික රෝගියෙක්....වාට්ටුවේ වැසිකිලියේ ජරාව යන කානුවෙන් ජරාව අතින් අර ගෙන ඌට විහිලු කරන එවුන්ට දමල අරිනවා... රෑට රෑට වෙන එවුන්ගේ කාගේත් සුන්දරී වෙනවා හැම දාම...කෝට්ටෙන් ඔලුව උස්සල බැලුවම ෆුල් සීන් එක පේනවා...ඌට උඩ දාගෙන අනිත් එවුන් අරිනවා...මමත් විශ්වාස කරේ නැහැ....එක දවසක් ජිගි ජිගිය යන වෙලේ උගේ එහා පැත්තේ නිදා ගන්න එකා මගේ කකුලට තට්ටු කරලා ඇහැරවලල පෙන්නනකන්...පට්ට සීන් එක තමයි...

    ඔන්න දැන් රෙද්ද උස්සලා කහ ජන්ගිය පෙන්නුවොත් මම නම් නෑ ඕන්
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    sachith19920726 == Radioactive :confused:
     
    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඔන්ලයින් වලි වලදි කුනුහරප කියන අය බොහොම නිර්භීත, සමාජ අසාදාරනයට එරෙහි උදවිය..:yes:
    බොහොම නිර්භීත :no:
    සමාජ අසාදාරනයට එරෙහි :dull:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    :yes: අනිවාර්යෙන් GT හිතන විදිහ බැලුවම පොර එහෙම හිතන්නෙ කොහොමද කියලා අපිට තේරෙන්නෙ නෑ. ඇත්තටම එහෙම හිතුවෙ නැත්තං මෙහෙම ෆෝරම් එකක් කරන්න බෑ. නිකන් 2.50 ෆෝරම් කරන එව්න් දෙන පඩි ටෝක් එකක් බලද්දී ජීටී මොනවගේද කියලා හිතාගන්න පුලුවන්. මේකේ මම දන්න අය අතරින් ජීටි කියන්නේ හිත හොදම කොල්ලෝ කීප දෙනාගෙන් කෙනෙක්.

    ඔව් ඔව් මචං සමහර ෆෝරම් වල මෙම්න්ර්ස්ලා 100 200 එත් ඇඩ්මින්ලා අලි ඔලුව. හැබැයි සමහර දේවල් වලදී GT ගේ සපෝට් එක අඩුයි එහෙම සිං එකක් නම් මම දැකල තියනවා:yes: එත් සියිට් එක පාලනය කරන විදිය නම් හොදයි
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එතොට උබ පට්ට වේසි ද

    සචියා කියන එකානම් මානසික රෝගියෙක්....වාට්ටුවේ වැසිකිලියේ ජරාව යන කානුවෙන් ජරාව අතින් අර ගෙන ඌට විහිලු කරන එවුන්ට දමල අරිනවා... රෑට රෑට වෙන එවුන්ගේ කාගේත් සුන්දරී වෙනවා හැම දාම...කෝට්ටෙන් ඔලුව උස්සල බැලුවම ෆුල් සීන් එක පේනවා...ඌට උඩ දාගෙන අනිත් එවුන් අරිනවා...මමත් විශ්වාස කරේ නැහැ....එක දවසක් ජිගි ජිගිය යන වෙලේ උගේ එහා පැත්තේ නිදා ගන්න එකා මගේ කකුලට තට්ටු කරලා ඇහැරවලල පෙන්නනකන්...පට්ට සීන් එක තමයි...

    ඔන්න දැන් රෙද්ද උස්සලා කහ ජන්ගිය පෙන්නුවොත් මම නම් නෑ ඕන්

    sachith19920726 == Radioactive :confused:

    profilepic330471_60.gif
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සචියා කියන එකානම් මානසික රෝගියෙක්....වාට්ටුවේ වැසිකිලියේ ජරාව යන කානුවෙන් ජරාව අතින් අර ගෙන ඌට විහිලු කරන එවුන්ට දමල අරිනවා... රෑට රෑට වෙන එවුන්ගේ කාගේත් සුන්දරී වෙනවා හැම දාම...කෝට්ටෙන් ඔලුව උස්සල බැලුවම ෆුල් සීන් එක පේනවා...ඌට උඩ දාගෙන අනිත් එවුන් අරිනවා...මමත් විශ්වාස කරේ නැහැ....එක දවසක් ජිගි ජිගිය යන වෙලේ උගේ එහා පැත්තේ නිදා ගන්න එකා මගේ කකුලට තට්ටු කරලා ඇහැරවලල පෙන්නනකන්...පට්ට සීන් එක තමයි...
    මෙකටනම් ඇගිලි පනනැති වෙන්නහ් රිදෙයි :lol:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,678
    113
    38

    එළකිරි සාමාජික සාමාජිකයින්ගෙන් කෙරෙන්නාවූ කාරුනුක ආයාචනයයි..

    බහුතරයක් වැදගත් සාමාජිකයින් අතරින් ඉන්නා සුළුතරයක් වූ කාලකන්නි පිරිසක් නිසා එලකිරිය දෙවැනි පරම්පරාවක් වෙත හඳුන්වා දීමේ අපහසුතාවයක් උදාවෙමින් පවතින බව පෙනී යාම ඉතාමත් කනගාටුවට කාරණයක් වී ඇත. ඉතාමත් වැදගත් හරවත් දේ ලියවෙන්නාවූ එළකිරියේ වැදගත් ත්‍රෙඩ් එකක් මැදින් ටහිකෙයි යන්නෙන් කමෙන්ට් එකක් වැටීම කොයිතරම් අභාග්‍යමත් කරුණක්ද යන්න දැනුම් තේරුම් යන්නටන්ම් තමුන්ගේ දරුවෙකුට හෝ බාල සහෝදරයෙකුට එළකිරියේ ඇති වැදගත් යමක් පෙන්වීමට අවස්තාවක් ලැබිය යුතුය.

    තනුජක සහෝදරයා විසින් ඉතාමත් හරවත් අයුරින් ලියා පල කරන ලද හිර ගෙදර පිළිඹඳ ත්‍රෙඩ් එකේද කව්දෝ කාලකන්නියෙකු විසින් හිරකරුවන් පැත්තට හැරී නිදා ගැනීමට හේතුව ලෙස " පුකේ ඇරීමට ලේසි වෙන්න " යනුවෙන් පල කිරීම අපගේ අභාග්‍ය වන්නට ඇත. මෙකී නොකී සෑම වැදගත් නුලකම කොතන හෝ පහරන්නට මාන බලමින් සිටින උදවිය හා නොදැනුවත් කමින් සිදුවන අත්වැරදීම් හේතුවෙන් හෝ පහලයන්නේ එළකිරියේ අද්යාපනික වටිනාකමයි.

    මෙවන් වූ කමෙන්ට් නිසාවෙන් එළකිරියේ පමණක් පලවෙන්නාවූ වැදගත් අද්යාපනික වටිනාකමකින් යුතු යමක් බාල සහෝදරයෙකුට හෝ දරුවෙකුට පෙන්වා දීමට ලජාවක් ඇති සහෝදරයෙකුට හෝ පියෙකුට හෝ මවකට ඇතිවන්නාවූ අපහසුතාවය කොතරම්ද යන්න අත්දැකීමෙන් දන්නා නිසා එළකිරියේ ගුණාත්මක භාවය වැඩි දියුණු කරගැනීමට සියලු සාමාජික සාමාජිකයින්ගේ සහභාගීත්වය අපේක්ෂාවෙන් මෙමෙ නුල පලකිරීමට අදහස් කලෙමි.

    කිසියම් හෝ නුලක සභ්‍ය නොවන යමක් පලවුවහොත් එම කමෙන්ට් එක කෝට් නොකොට ඇඩ්මින් හරහා එම කොටස් ඉවත් කරවීමට සහයෝගය දක්වන මෙන් සියලු සාමාජිකයින්ගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.

    තවද යම් හරවත් නුලක් මැදට දේශපාලන වාද විවාද රැගෙන ගොස් එම නුලෙහි ඇති හරවත් බවට හානි නොකරන මෙන්ද එළකිරි සාමාජිකයින්ගෙන් ඉල්ලා සිටිමි. විශ්වකෝෂයක් බඳු වූ එලකිරිය ජරාජීවන වූ මඩ ගොහුරක් බවට පත් නොකරන ලෙස සැමදෙනාගෙන්ම ඉල්ලා සිටිමි..

    බුද්ධිමත් එලකිරියන් ස්වයං පාලනයක් සමගින් එළකිරියේ සැරිසැරීමට උදව්වක් වශයෙන් හැකි සැමදෙනාම දැනුවත් කරවීමට බම්ප් එකකින් දායක වන්නේනම් ස්තුතියි..ගල් මුල් ස්තුති පූර්වකව භාර ගැනීමට කැමැත්තෙමි..

    මේකට කරන්න තියන්නේ මෙචර්යි . කුණුහරුප වචන Auto filter වෙන්න හදන එක. ලංකවේ තාක්ෂණික forum වල මේක බාවිතා කරනවා. කලින් මමත් forum එකක් කලා එකෙත් කුණුහරුප වචන filterකළා.

    උදාහරණයක් විදියට , කවුරු හරි එල කිරි එකේ පුක කියලා Type කරලා Publish කොලොත් පොස්ට් එකේ පුක වෙනුවට එතන වැටෙන්නේ පස්ස කියලා. අන්න ඒ විදියට හදන්න පුලුවන් ඔයා ඇඩ්මින්ට කියලා බලන්න.

    vanila forum වලනම් මේක කරන්නේ Plugin එකකින්. vb වලට ඇති හොද Plugin මේවාට
     
    Last edited:

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මේකට කරන්න තියන්නේ මෙචර්යි . කුණුහරුප වචන Auto filter වෙන්න හදන එක. ලංකවේ තාක්ෂණික forum වල මේක බාවිතා කරනවා. කලින් මමත් forum එකක් කලා එකෙත් කුණුහරුප වචන filterකළා.

    උදාහරණයක් විදියට , කවුරු හරි එල කිරි එකේ පුක කියලා Type කරලා Publish කොලොත් පොස්ට් එකේ පුක වෙනුවට එතන වැටෙන්නේ පස්ස කියලා. අන්න ඒ විදියට හදන්න පුලුවන් ඔයා ඇඩ්මින්ට කියලා බලන්න.

    vanila forum වලනම් මේක කරන්නේ Plugin එකකින්. vb වලට ඇති හොද Plugin මේවාට
    mmm ethakota aluth bashavak igena ganna puluvan bn :D
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • දැන් තියන විදිය හොදයි මචං. GT සමහර දේවල් ගැන සැලකිලිමත් නැහැ කියල බැන්නට උ පුළුවන් තරම් හොදටම කරනවා. අනික කවදාවත් උ අලි ඔලුව දාගෙන එන්නේ නැහැ. වෙන් ෆෝරම් වල ඇඩ්මින්ලාගේ හෙන පඩ. ඒ ඒ නිසා මුවුත්රක් ඉන්න එක හොදයි.ප්‍රිවිලේජස් දුන්නම ඔලුව වැඩි වෙන ගොඩක් වෙලාවට මෙම්බර්ලගේ. එට පස්සේ තව වලි

    :yes: අනිවාර්යෙන් GT හිතන විදිහ බැලුවම පොර එහෙම හිතන්නෙ කොහොමද කියලා අපිට තේරෙන්නෙ නෑ. ඇත්තටම එහෙම හිතුවෙ නැත්තං මෙහෙම ෆෝරම් එකක් කරන්න බෑ. නිකන් 2.50 ෆෝරම් කරන එව්න් දෙන පඩි ටෝක් එකක් බලද්දී ජීටී මොනවගේද කියලා හිතාගන්න පුලුවන්. මේකේ මම දන්න අය අතරින් ජීටි කියන්නේ හිත හොදම කොල්ලෝ කීප දෙනාගෙන් කෙනෙක්.

    sira kathawa. mamath meka athdakala thiyanawa :yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකට කරන්න තියන්නේ මෙචර්යි . කුණුහරුප වචන Auto filter වෙන්න හදන එක. ලංකවේ තාක්ෂණික forum වල මේක බාවිතා කරනවා. කලින් මමත් forum එකක් කලා එකෙත් කුණුහරුප වචන filterකළා.

    උදාහරණයක් විදියට , කවුරු හරි එල කිරි එකේ පුක කියලා Type කරලා Publish කොලොත් පොස්ට් එකේ පුක වෙනුවට එතන වැටෙන්නේ පස්ස කියලා. අන්න ඒ විදියට හදන්න පුලුවන් ඔයා ඇඩ්මින්ට කියලා බලන්න.

    vanila forum වලනම් මේක කරන්නේ Plugin එකකින්. vb වලට ඇති හොද Plugin මේවාට

    ඊට පස්සෙ ත්‍රෙඩ් දාන උන් කරන්නෙ පු ගහල alt + 0173 ගහල ක ගහන එක :lol: :lol:
    ඒකත් බ්ලොක් කලාම පුස්වගේ ගහනව :rofl: :rofl: :rofl: :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකට කරන්න තියන්නේ මෙචර්යි . කුණුහරුප වචන Auto filter වෙන්න හදන එක. ලංකවේ තාක්ෂණික forum වල මේක බාවිතා කරනවා. කලින් මමත් forum එකක් කලා එකෙත් කුණුහරුප වචන filterකළා.

    උදාහරණයක් විදියට , කවුරු හරි එල කිරි එකේ පුක කියලා Type කරලා Publish කොලොත් පොස්ට් එකේ පුක වෙනුවට එතන වැටෙන්නේ පස්ස කියලා. අන්න ඒ විදියට හදන්න පුලුවන් ඔයා ඇඩ්මින්ට කියලා බලන්න.

    vanila forum වලනම් මේක කරන්නේ Plugin එකකින්. vb වලට ඇති හොද Plugin මේවාට

    දැන් තේරෙනවා නේද උඹේ ෆෝරම් එක වැටුනේ ඇයි කියලා :lol: මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරිමට එහෙම වැට බැදලා ෆිල්ටර් දාලා මේ වගේ ෆෝරම් එකක් කරන්න බෑ බං. ඇතිවෙනව නම් ඇතිවෙන්න ඕනේ ස්වයං විනය.