එලකිරිය තර්ජනයට ලක් වෙලා

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    erozan
    Senior Member


    Posts: 1,968
    Join Date: Mar 2011
    Location: Malabe

    Today, 06:37 PM
    Quote:
    Originally Posted by Thilantdm
    ruff2000
    Senior Member


    Posts: 995
    Join Date: Sep 2007
    Location: සිංහල මගේ රට

    Today, 04:27 PM
    යකෝ බල්ලෙක් බිරුව කියල කන්දක් පාත් වෙනවද ?


    බුරන එකා ගැන කියන්න නෙමේ මේ ත්‍රෙඩ් ක දැම්මේ.මේ ටිකේ එළකිරියේ වෙන දේ දැක්ක හින්දයි.
    හරි හරි දන් ඔයට අවුල තියෙන්නෙ මෙයත් එක්ක,ඔක නමි එචිචර හොද දෙයක් නෙමේ. ඔනෙම දෙයක් ගැන තමන් දරන මතය කියුවට මම නමි හිතන්නෙ අවුලක් නැ.මොකද ඒකට අනුගතවිම හෝ නොවිම ඔයාගෙ වැඩක්.නිකන් කාගෙවත් නමි දාන්ඩ එපා
    නෑ නෑ මචන්.මට මෙයත් එක්ක අව්ලක් කතාවක් නෙමේ මම කිව්වේ.මෙයා බල්ලෙක් බිරුවට කියල දාල තියෙන්නේ අර මන්ත්‍රීකාරයටයි.මම මන්ත්‍රී එකා ගැන කියන්න නෙමේ බන් මේ ත්‍රෙඩ් එක දැම්මේ.මේ එලකිරියට වෙලා තියෙන දේ ගැන කියන්නයි.
     

    optimusprime047

    Active member
  • Oct 30, 2011
    216
    75
    28
    colombo
    මචන් සිOහල බෞද්ධයා ජාති වාදී ආගම් වාදී නෑ...... හැබයි එහෙම උනොත් 89 ට එහා යනවා.......
    සිOහල බෞද්ධයන් දැනුවත් කරලා එල්ල වෙන තර්ජන ගැන දැනුවත් කරන් එක වැරදි වැඩක් කියලා මම නම් හිතන්නේ නෑ.......