එලකිරිය සහ job එක

DesaDanushka

Junior member
  • Jun 15, 2016
    59
    11
    8
    මට Domino's Piza එකේ job එකක් සෙට් උනා.එලකිරියෙ මෙම්බර් කෙනෙක් වෙන මට ඒ වගේ ජොබ් එකක් ගැලපෙනවද..?
    a>
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    එළකිරියේ මෙම්බර් කෙනෙක් නම් ජොබ් එකක් නැති වෙන්න ඕන ....................
    ඒ කියන්නේ උබට එළකිරි මෙම්බර් කෙනෙක් විදිහට සුදුසුකම් නෑ.....