මට Domino's Piza එකේ job එකක් සෙට් උනා.එලකිරියෙ මෙම්බර් කෙනෙක් වෙන මට ඒ වගේ ජොබ් එකක් ගැලපෙනවද..?
DesaDanushka Junior member Jun 15, 2016 59 11 8 Sep 27, 2016 #1 මට Domino's Piza එකේ job එකක් සෙට් උනා.එලකිරියෙ මෙම්බර් කෙනෙක් වෙන මට ඒ වගේ ජොබ් එකක් ගැලපෙනවද..?
lpwicrama Well-known member Mar 29, 2015 17,970 1,494 113 Nawalapitiya Sep 27, 2016 #2 job ekak nathuwa inna ekata wada watinawa
thilan996 Well-known member Jun 20, 2014 4,923 479 83 වැට උඩ Sep 27, 2016 #3 එළකිරියේ මෙම්බර් කෙනෙක් නම් ජොබ් එකක් නැති වෙන්න ඕන .................... ඒ කියන්නේ උබට එළකිරි මෙම්බර් කෙනෙක් විදිහට සුදුසුකම් නෑ.....
එළකිරියේ මෙම්බර් කෙනෙක් නම් ජොබ් එකක් නැති වෙන්න ඕන .................... ඒ කියන්නේ උබට එළකිරි මෙම්බර් කෙනෙක් විදිහට සුදුසුකම් නෑ.....