එලකිරිය 🧖 ගැන මෙහෙම එකක් බුකියේ දැක්කා..🤸🌝

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    යුටියුබ් ගැන ඔබ නොදන්න කතාවක් කියන්නද?

    ඔබට හිතිලා තියෙනවද යුටියුබ් ගැන ලංකාවේ මිනිස්සු දැනගත්තේ කොහොමද කියලා?

    පුද්ගලයෙක් ලංකාවට යුටියුබ් ඇඩ්සෙන්ස් හදුන්වා දුන්නේ 2015 වර්ශයේ.
    ලංකාවේ ප්‍රදාන යුටියුබ් චැනල් සියල්ලටම උපදෙස් ලබාදුන්නා.

    ඔහු ලංකාවේ යුටියුබ් තුලින් මුදල් උපයන විට ලංකාවේන් පිට මුදල් ඉපයූවේ ගප්පියා වැනි ලංකාවෙන් පිට යුටියුබ් කල කීප දෙනෙක් පමනයි.

    පලමු යුටියුබ් ඇඩ්සෙන්ස් ලියුම ලැබුනේ ඔහුටයි.
    පලමු යුටියුබ් ඩොලර් සියය ලැබුනේ ඔහුගේ ගිනුමටයි.

    එලකිරි ෆෝරමය තුල 2015දී ත්‍රේඩ් එකක් දමා චැනල් දහස් ගනනක ගැටලු වලට පිටු සිය ගනනකින් පිලිතුරු ලබාදුන්නා.
    2015ත් 2020ත් අතර කාලය තුල යුටියුබ් චැනල් විශාල ප්‍රමානයකට උපදෙස් ලබාදී යුටියුබ් තුලින් සමුගත්තා.

    කව්ද ඔහු?

    ඔහුගේ අනුවර්ත නාමය

    "XibitZ"

    ඇති දැන් පම්පෝරිය. .

    පට්ට සතුටුයි ලංකාවේ කොල්ලෝ කෙල්ලෝ යුටියුබ් වලින් ගේමක් ගහන එකට.
    චැනල් නොවිකුණා, කෝස් නොවිකුණා මුදල් නොසෙවීම ගැන ආඩම්බරයි.
    පින් පෙට්ටියනම් පිරිලා තියෙන්නේ ඒ දවස්වල ලැබුන පින් වලින්. ඒ පින් නිසාම මුදල් වලින් අඩුවක් වෙලත් නෑ.

    පොඩි පණිවිඩයක් දෙන්න ආවේ.

    මම 2015 පටන් ගද්දි subscribers 1000ක් watch hours 4000ක් අවශ්‍යය වුනේ නෑ.
    යුටියුබ් චැනල් එක USA විදියට හැදුවා ඇඩ්සෙන්ස් එක ශ්‍රී ලංකා විදියට හැදුවා monetize කලා.

    ඒ කාලෙ කොපිරයිට් කේස් ලොකුවට නෑ. යුටියුබ් එකෙන් සල්ලි හොයන්න පුලුවන් කියලා කට්ටිය දැනන් හිටියෙත් නෑ. සිංහල
    සිංදු, ඩ්‍රාමා, ෆිල්ම් එහෙම අව්ලක් නැතුව දාලා ගානක් හොයාගන්න පුලුවන් වුනා.
    අද වගේ reused content වලට අව්ලක් වුනේ නෑ.

    ඒ දවස්වල මම කියපුදේ අහලා තමන්ගෙම දෙයක් කරපු මිනිස්සු අද හොද තැන්වල ඉන්නවා. ඔවුන්ගේ කැපවීමට හැකියාවට ලැබෙන්න ඕන තැන, මුදල අද ලැබිලා.
    මම මාසෙට $450ක් පමන වෙනකන් යුටියුබ් වලින් උපයලා තියෙනවා.

    ව්‍යාපාර කටයුතු නිසා කාර්‍යබහුල වීමත් එක්ක යුටියුබ් තුලින් සමුගත්තා.
    එලකිරි ෆෝරම් එකටත් බොහොම ස්තුතියි කොල්ලො, කෙල්ලන්ව ගොඩ දාන්න අවස්තාවක් දුන්නට.

    මෙච්චර දවසක් නිහඩව බලා සිටියා.
    වසර 10කට පෙර 2015 වසරේ කල කීදෙය මතක් වෙලා පෝස්ට් එක දැම්මෙ.

    මට අවසාන වශයෙන් කියන්න තියෙන්නේ තමන්ගේම දෙයක් කරන්න. සබ්, වොච් අවර්ස් බලෙන් ගන්න එපා. ජෙනුයින් හැදෙන්න දෙන්න. කාලය යයි නමුත් අත්තිවාරම හයියයි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,654
    113
    මට මුලින්ම Google AdSense USD චෙක් එකක් ලැබුනේ මීට අවුරුදු 22 ට වගේ කලින්. එතකොට මමද ලංකාවට Google AdSense "හඳුන්වා" දුන්නේ ? :lol:
     
    Juza

    Well-known member
  • Aug 5, 2023
    278
    303
    63

    ආයුබෝවන් යාළුවනේ!

    මම අර කලින් "පින් පෙට්ටිය පිරිලා" කිය කියා, "යුටියුබ් පුරෝගාමියා" වගේ පෝස්ට් දාපු කෙනා. මතකද?

    ඇත්තම කියනවනම්, ඒ පෝස්ට් ටික දාලා මට වෙච්ච දේ නම් හිතාගන්නවත් බැරි වුණා. මම හිතුවේ හැමෝම මට අත්පොලසන් දෙයි, "අපේ ගුරුවරයා!" කියයි කියලා. ඒත් වුණේ අනිත් පැත්ත.

    මුලින්ම ටික දෙනෙක් "හරි හරි, අපි දන්නවා!" කියලා හිනා වුණා. ඊට පස්සේ තව ටික දෙනෙක් "අනේ මේ, හැමදාම එකම කතාව!" කියලා බැන වැදුණා. අන්තිමට වුණේ, මම මොන පෝස්ට් එක දැම්මත්, ඒකට යටින් "අර යුටියුබ් පුරෝගාමියා ආයෙත් ඇවිල්ලා!" නැත්නම් "පින් පෙට්ටිය පිරුණු කතාව!" කියලා විහිළු කරන්න ගත්තා.

    දැන් මම මොනවා කිව්වත්, කවුරුත් ගණන් ගන්නේ නැහැ. මම පොඩි උපදෙසක් දුන්නත්, "ඔයාගේ පින් පෙට්ටියෙන් අපිටත් ටිකක් දෙන්නකෝ!" කියලා විහිළු කරනවා. සමහර වෙලාවට මටම හිනා යනවා.

    ඉතින්, මම මේකෙන් ඉගෙන ගත්තේ එක දෙයයි. ඕනාවට වඩා පම්පෝරි ගැහුවොත්, අන්තිමට වෙන්නේ තමන්ටම විහිළුවක් වෙන එක.

    දැන් නම් මම නිහඬව ඉන්නවා. පින් පෙට්ටිය පිරිලා තිබ්බට වැඩක් නෑ, ෆෝරම් එකේ මගේ නම දැන් "පම්පෝරි මාමා" වෙලා!

    ඔයාලා පරිස්සමෙන්, වැඩිය පම්පෝරි ගහන්න එපා!
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,124
    5,773

    :lol:
     
    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    888
    778
    93
    මට මුලින්ම Google AdSense USD චෙක් එකක් ලැබුනේ මීට අවුරුදු 22 ට වගේ කලින්. එතකොට මමද ලංකාවට Google AdSense "හඳුන්වා" දුන්නේ ? :lol:
    නෑ.... නෑ....
    රනිල් වික්‍රමසිංහ මහත්තයා..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    අපි ඒ කාලේ දෙයක් කරගත්තා. අනිත් එවුන්ටත් ගොඩයන්න උදව් කරා.

    තමන්ට දෙන්න දෙයක් නැතිඑවුන් ඇදයක් හොයන් නහයෙන් අඩනවා.
    නික් එකකට හැන්ගිලා ඇරියස් කවර් කරනවා.

    හොදයි හොදයි. ඔහොම කරන් යන්න

    මට මුලින්ම Google AdSense USD චෙක් එකක් ලැබුනේ මීට අවුරුදු 22 ට වගේ කලින්. එතකොට මමද ලංකාවට Google AdSense "හඳුන්වා" දුන්නේ ? :lol:

    ත්‍රේඩ් එකක් දාලා පිටු සිය ගනන් ලිය ලිය කට්ටියව ගොඩ දාන්නත් ඇති නේ
    ------ Post added on Aug 4, 2025 at 3:42 PM

    appo meke ewun andanna ba kiyala therunata passe FB gihin 😂😂

    aye hadunwadenna mokada mu maha ejanthada 😂🙃 youtube eka hadapu ekagewath na mechchara line 😂😂😂

    මේකේ ඉන්න ෆේක් අපතයන්ව අන්දලා මොනවා කරන්නද බන්
    ------ Post added on Aug 4, 2025 at 3:44 PM

    නිපුන් ඒ පාර එෆ් බී එකෙත් නහයෙන් අඩන්න පටන් අරන්ද? :lol:

    ඔව්
    ------ Post added on Aug 4, 2025 at 3:46 PM

    https://elakiri.com/threads/vehicle-tax.2219736/#post-30878488

    ඕක බම්ප් කරපන්කෝ වෙන වැඩ නැත්තන්
    ------ Post added on Aug 4, 2025 at 3:48 PM