එලකිරි ඇප් එක

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    දැන් සති දෙකක විතර ඉඳලා එලකිරි ඇප් එක වැඩ නෑ, මන් හිතුවා කනෙක්ශන් අවුලක් කියලා වෙන සිම් එකක් දැම්මත් වැඩ කරන්නේ නෑ ඇඩ්මින් තුමාගේ අවධානයට ලක් වේවා!

    21mrqlw.png
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    https කරපු හින්ද වෙන්න ඇති එහෙනං

    අලුත් ඇප් එකක් හදන්න බැරි මොකෝ මන්ද. සල්ලි නැත්තන් මේකේ ඉන්න අයවත් එකතුවෙලා හදන්න බැලුවොත් හොඳා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    https කරපු හින්ද වෙන්න ඇති එහෙනං

    අලුත් ඇප් එකක් හදන්න බැරි මොකෝ මන්ද. සල්ලි නැත්තන් මේකේ ඉන්න අයවත් එකතුවෙලා හදන්න බැලුවොත් හොඳා

    redda මම නම් එන්නේ නෑ බන් මේක හැදුවේ නැත්තන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    https කරපු හින්ද වෙන්න ඇති එහෙනං

    අලුත් ඇප් එකක් හදන්න බැරි මොකෝ මන්ද. සල්ලි නැත්තන් මේකේ ඉන්න අයවත් එකතුවෙලා හදන්න බැලුවොත් හොඳා

    IOS වලටත් හදනවනම් අපිටත් හෙල්ප් එකක් දෙන්න පුළුවන් කටුස්... :yes::yes::yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,885
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කවුද සුදු මහත්තයාද?

    ඔව් එයා තමය්...

    මන් දැක්ක 2016 ඔයා පොස්ට් එකක් දාපු එකක්.... අර අච්චිලය් බැක් යාඩ් එකේදී කොල්ලෙක් එක්ක කරපු එක.... ඊට පස්සේ මුකුත් සෙට් උනේ නැද්ද ?
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,778
    1
    9,609
    113
    colombo
    ඔව් එයා තමය්...

    මන් දැක්ක 2016 ඔයා පොස්ට් එකක් දාපු එකක්.... අර අච්චිලය් බැක් යාඩ් එකේදී කොල්ලෙක් එක්ක කරපු එක.... ඊට පස්සේ මුකුත් සෙට් උනේ නැද්ද ?

    හම්බුනේ නෑ සෙට් වෙන එකෙක්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    IOS වලටත් හදනවනම් අපිටත් හෙල්ප් එකක් දෙන්න පුළුවන් කටුස්... :yes::yes::yes:
    ඒකනේ කට්ටිය එකතුවෙලා පොඩ්ඩ පොඩ්ඩ හදන්න පුළුවන් නෙ ඔය ඕපන් සෝස් ප්‍රොජෙක්ට් කරන්නෙ කට්ටිය ඕනේ තරං ඉන්න්ටනෙට් එකේ එකතුවෙලා.