එලකිරි එකට ආදරය කරන අයට(EK Lovers)

එලකිරි එකට ආදරය කරන අයට(EK Lovers)

ලංකාවේ අංක එකේ වෙබ් අඩවිය කුමක්ද යන්න කෙනෙකු ගෙන් ඇසුවොත් ඔහු හෝ ඇය පවසන්නේ එලකිරි.com කියලා තමයි.
icon_cool.gif
icon_cool.gif
icon_cool.gif
ඉතින් මම හිතුවා අපේ එලකිරි එකේ ඉන්න බ්ලොග් හදාගෙන ඉන්න අයට දෙයක් කියන්න.එක තමයි ඔබේ බ්ලොග් එකේ බැනර් එකක් විදියට අපේ එලකිරි එක දාගන්න කියලා.මම එකක් හැදුවා.එක කැමති නම් එක දාගන්න නැත්නම් තමන් එකක් හදලා දාන්න.මෙය ඔබ කැමති නම් පමණක් දමන්න.
icon_wink.gif
icon_smile.gif



බැනර් එකක් දාන විදිය මුලින් ම කියන්නම්.
icon_smile.gif



මුලින් ම Dashboard එකේ තියන Design වලට ගිහිල්ලා Add a Gadget වල තියන HTML/JavaScript එකට ගිහිල්ලා පහළ තියන එක Copy and Paste කරන එක තමයි.
icon_smile.gif
icon_wink.gif
මේක හරිම සිම්පල් වැඩක්.
icon_wink.gif
icon_wink.gif



මේක බාගෙන අර විදියට Copy and Paste කරන්න.
icon_smile.gif
icon_wink.gif



එලකිරි බැනර් එක




මේක මම ඉස්සෙල්ලා කිව්ව විදියට කරන්න තියෙන්නේ.ඔබේ සහයෝගය අපේ එලකිරි එකේ admin වන GTRZ ට.
icon_smile.gif



දැන් කවුරු හරි කියන්න පුලුවන් එලකිරි එක කොහොමද ලංකාවේ අංක එක වුනේ කියලා.එකට හොඳම උදාහරණයක් විදියට මේක බලන්න.මේක බැලුවාම හරි.....
icon_smile.gif
icon_wink.gif



මොකද්ද මේ එලකිරි.කොම් කියන්නෙ

කට්ටියම මේක කියවලා comment එකක් දාල යන්න අමතක කරන්න එපා....
icon_wink.gif
icon_wink.gif




icon_cool.gif
icon_cool.gif
icon_cool.gif
icon_cool.gif
එලකිරියට ජය වේවා!!!!!
icon_cool.gif
icon_cool.gif
icon_cool.gif
icon_cool.gif
Original Post by-අවකාශයේ මගේ තාප්පය
 
Last edited:

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    හොදම හොද වැඩක් බ්‍රෝ
    වටිනා වැඩක්
    රෙප්+