එලකිරි එකට චැට් රූම් එකක්.......

Supunlk

Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    Drink eka සැර වැඩියි බන් :baffled::baffled:

    ඒක පේනව.. උබ බිව්ව කියල මෙහෙනින්වහන්සෙ නමක් පලි නෑ.. චා උනා කියල අරුගෙ අම්ම පලිත් නෑ.. දෙයක් කියන්න කලින් 10පාරක් හිතපන්.. උබ බෞදධයෙක් නම් වෙන්න බෑ.. :angry::angry:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒක පේනව.. උබ බිව්ව කියල මෙහෙනින්වහන්සෙ කෙනෙක් පලි නෑ.. චා උනා කියල අරුගෙ අම්ම පලිත් නෑ.. දෙයක් කියන්න කලින් 10පාරක් හිතපන්.. උබ බෞදධයෙක් නම් වෙන්න බෑ.. :angry::angry:
    :yes::yes::oo:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    මන් බැන්නෙ නෑ මමත් තරකයක් ඉදිරිපත් කලා එච්චරයි.:confused:
    තර්කයක් නම් මචන් මීට පස්සේවත් කරුණු ඉදිරිපත් කරපන්! කරුණු නැති උනාම කුණුහර්ප කියන එකෙන් වෙන්නෙ උඹේ චරිතය බිඳ වැටෙන එක විතරයි :)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඒක පේනව.. උබ බිව්ව කියල මෙහෙනින්වහන්සෙ කෙනෙක් පලි නෑ.. චා උනා කියල අරුගෙ අම්ම පලිත් නෑ.. දෙයක් කියන්න කලින් 10පාරක් හිතපන්.. උබ බෞදධයෙක් නම් වෙන්න බෑ.. :angry::angry:

    දහපාරක් හිතන්න බෑ බන් 48%ක් තිබ්බනෙ :baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    තර්කයක් නම් මචන් මීට පස්සේවත් කරුණු ඉදිරිපත් කරපන්! කරුණු නැති උනාම කුණුහර්ප කියන එකෙන් වෙන්නෙ උඹේ චරිතය බිඳ වැටෙන එක විතරයි :)

    මගෙ චරිතෙ බිඳවැටෙන්නෑ. මොකද මන් කවුද කියන එක කවුරුත් දන්නැති හින්දා. :nerd:
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    ඒක පේනව.. උබ බිව්ව කියල මෙහෙනින්වහන්සෙ නමක් පලි නෑ.. චා උනා කියල අරුගෙ අම්ම පලිත් නෑ.. දෙයක් කියන්න කලින් 10පාරක් හිතපන්.. උබ බෞදධයෙක් නම් වෙන්න බෑ.. :angry::angry:

    මමත් දන්න තරමින් පැහැදිලි කලා මචන්! ඒත් ඌට තේරුම් ගන්න අවශ්‍ය නැහැ. සත්‍ය පේන්න තියෙන කොට බොරුව බදා ගන්න කෙනෙක්
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මමත් දන්න තරමින් පැහැදිලි කලා මචන්! ඒත් ඌට තේරුම් ගන්න අවශ්‍ය නැහැ. සත්‍ය පේන්න තියෙන කොට බොරුව බදා ගන්න කෙනෙක්
    පේන සේරම සත්‍ය නෙමයි ගොන්ස් :no::no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කතා කරන්න පොයින්ට් එකක් නැති උනාම කුණුහර්ප කියලා අපිව කටින් බය කර ගන්න බන් මූ හදන්නෙ! ඇත්ත ජීවිතෙත් කිසිම කමකට නැති එකෙක් වෙන්න ඇති.
    :yes::yes::yes:මුල ඉදලම මට තේරුණා මුගේ ගොන් තර්කෙ ගැන
    ඒකයි මාත් ප්‍රශ්න කලේ
    කොහෙද නිරුත්තර උනානේ
    ඒකට වෙන උන්ගෙ ගෙවල් වල මිනිස්සු පලි නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නිර්වානය.....:eek:
    නෝ බන් අපාය
    මන් අපහාස බුද්ධාගමට කිසිම අපහාසයක් කරලා නෑ. අඩු ගානෙ හාමුදුරුවො කියලාවත් නෑ. පස්සෙ ඔය ගැන ගමේ අයට කියලා ගමේ අය ලොකු හාමුදුරු කෙනෙක්ට කියලා මේගෙල්ලොන්ගෙ සිවුරු පවාරණය කලා... මේක අත්දැකීමක් විතරයි :( :(
    බිච් ප්ලීස් ඕයි
    විනාකිරිද බිවුවෙ
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මගෙ චරිතෙ බිඳවැටෙන්නෑ. මොකද මන් කවුද කියන එක කවුරුත් දන්නැති හින්දා. :nerd:

    උබ කව්ද කියල හැමොම දැන ගත්ත..
     
    IceMen

    Member
    Apr 11, 2012
    735
    32
    0
    :yes::yes::yes:මුල ඉදලම මට තේරුණා මුගේ ගොන් තර්කෙ ගැන
    ඒකයි මාත් ප්‍රශ්න කලේ
    කොහෙද නිරුත්තර උනානේ
    ඒකට වෙන උන්ගෙ ගෙවල් වල මිනිස්සු පලි නෑ
    ප්‍රශ්න අහපු උන්ගේ ඇඟට ගොඩ උනා විතරයි නෙ මූ කලේ! මම දැක්කා උබටත් සද්දෙ දානවා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Threads Started By: Honest-killer :P

    8.gif
    වෙන්න කෑල්ල හැංගුනා.
    :P
    11.gif
    මට "අර වගේ" සයිට් එකක් පටන්ගන්න ඕනෑ.
    :P